තිස්‌ස අත්තනායක යළි මහ ගෙදරට!
එජාපයේ හිටපු මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා නැවත එජාපයට යැමට සූදානමින් සිටින බව තිස්‌ස අත්තනායක මහතාට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහුගේ මෙම නැවත පැමිණීම එළඹෙන පළාත් පාලන මැතිවරණයට පෙර සිදුවනු ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
"මම මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට සහය දැක්‌වූවාට තවම එජාපයෙන් ඉවත් වෙලා නෑ. මම තවමත් එජාප සාමාජිකයෙක්" යෑයි තිස්‌ස අත්තනායක මහතා ඉකුත්දා මාධ්‍යයට පවසා තිබිණි.
තිස්‌ස අත්තනායක මහතා නැවත එජාපයට පැමිණියහොත් ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද ව්‍යාපාරය සම්බන්ධීකරණය ඔහුට පැවරීමට එජාප නායකයන් සූදානමින් සිටින බව ද එජාප මූලස්‌ථානයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මුන්ට ලැජ්ජාවක් නැති හැටි 