තිසාරා - මොරටුව මට සමාවෙන්න

Status
Not open for further replies.

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Dan hancok uth kiyanwa UOM eken internal ahuwama degree eka boru wenna baha kiyanawa kiyala. Dapu ekath kiyanawa uta mistake ekak una kiyala.
    Ithin umbata mona hari proof ekak thiyanwa nam umba dapan mata prashnayak naha. Proof ekak nathuwa thaman kiyana de bara ganne nathuwa mada gahanna ida denne baha.

    මේකේ බන් ඕනේ තරම් දේශපාලකයන්ට අරුන් ට මුන්ට ඕනේ තරම් මඩ ගහන්නේ? ඇයි මේ මේක විතරක් ලොකු කරන? අනික ඌ ප්රූෆ් දැම්මනං, මේ අකවුන්ට් එකත් උගේ කියල ඔප්පු කරන්නත් බැරිනම්, උබ ඇයි මේක මේ තරම් යට ගහන්න හදන්නේ? :baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    wtf is this somebody explain this from the start plz :baffled:

    තිසාරා ජයවර්ධන කියලා නිළියක් ඉන්නවාළු.මන් දැනගත්තෙත් මෙකෙන්.
    එයා මොරා යුනි එකෙ ලෙක්චර කෙනෙක්ළු. කොලිෆිකෙෂන්ස් බොරූලු ගොඩක් එව්වායෙ.
    ත්‍රෙඩ් එක දාපු එකා මොරටුවෙ එවුන්ව අවුස්සලා ත්‍රෙඩ් එක දැම්මා පෲෆ් පස්සෙ දෙන්නම් කියලා. මූ පෲෆ් පවා දැම්මා පස්සෙ.
    පෘෆ් වලින් මූ කියන්නෙ ඇත්තක් කියලා මෙකෙ ඉන්න එවුන්ට ඒත්තු ගියා. සෙට් එකක් ඉන්නවානෙ රජයෙ විශ්වවිද්යාල එක්ක මළ. උනුත් මෙකෙ රැඟුවා ඇවිල්ලා. උන්ට රජ මඟුල්නෙ. පස්සෙ ත්‍රෙඩ් එක දාපු එකාම සමාව ඉල්ලලා ත්‍රෙඩ් එක ඩිලීට් කරවගත්තා ඇඩ්මින්ට කියලා. ත්‍රෙඩ් එක දාපු එකා ෆෙක් එකකින් දාලා තියෙන්නෙ. තවත් ෆෙක් එකකින් ඇවිත් සමාව ඉල්ලනවා.
    දැන් කතාව අනුව මෙක බ්ලැක් මෙල් එකක්ළු. අනෙ මන්දා
    සමන්තබ්භද්‍ර පියැඹුවත් මන් පුදුම වෙන්නෙ නැහැ මෙ වෙන දෙවල් එක්ක.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    තිසාරා උබවත් කන්ටැක්ට් කෙරුවද?
    මූ බ්ලක්මේල් සීන් එකක් ගිහින් මාට්ටු වෙලා වගේ.
    දැන් ජාමේ බේරගන්ඩ හදනවද කොහෙද

    ඉතින් බ්ලක්මෙල් වෙන්නේ සීන් එක ඇත්ත නම් නේ? බොරු නම් එහෙම කරන්න බැහැනේ...:rolleyes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මේකේ බන් ඕනේ තරම් දේශපාලකයන්ට අරුන් ට මුන්ට ඕනේ තරම් මඩ ගහන්නේ? ඇයි මේ මේක විතරක් ලොකු කරන? අනික ඌ ප්රූෆ් දැම්මනං, මේ අකවුන්ට් එකත් උගේ කියල ඔප්පු කරන්නත් බැරිනම්, උබ ඇයි මේක මේ තරම් යට ගහන්න හදන්නේ? :baffled:

    මට පෙන්නෙ මචං මූ බයවෙලා වගෙ ඔක්කොන්ටම වඩා(මාව බෑන් වෙයිද දන්නෙ නැහැ :rofl::rofl:).
    .:lol::lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    තිසාරා ජයවර්ධන කියලා නිළියක් ඉන්නවාළු.මන් දැනගත්තෙත් මෙකෙන්.
    එයා මොරා යුනි එකෙ ලෙක්චර කෙනෙක්ළු. කොලිෆිකෙෂන්ස් බොරූලු ගොඩක් එව්වායෙ.
    ත්‍රෙඩ් එක දාපු එකා මොරටුවෙ එවුන්ව අවුස්සලා ත්‍රෙඩ් එක දැම්මා පෲෆ් පස්සෙ දෙන්නම් කියලා. මූ පෲෆ් පවා දැම්මා පස්සෙ.
    පෘෆ් වලින් මූ කියන්නෙ ඇත්තක් කියලා මෙකෙ ඉන්න එවුන්ට ඒත්තු ගියා. සෙට් එකක් ඉන්නවානෙ රජයෙ විශ්වවිද්යාල එක්ක මළ. උනුත් මෙකෙ රැඟුවා ඇවිල්ලා. උන්ට රජ මඟුල්නෙ. පස්සෙ ත්‍රෙඩ් එක දාපු එකාම සමාව ඉල්ලලා ත්‍රෙඩ් එක ඩිලීට් කරවගත්තා ඇඩ්මින්ට කියලා. ත්‍රෙඩ් එක දාපු එකා ෆෙක් එකකින් දාලා තියෙන්නෙ. තවත් ෆෙක් එකකින් ඇවිත් සමාව ඉල්ලනවා.
    දැන් කතාව අනුව මෙක බ්ලැක් මෙල් එකක්ළු. අනෙ මන්දා
    සමන්තබ්භද්‍ර පියැඹුවත් මන් පුදුම වෙන්නෙ නැහැ මෙ වෙන දෙවල් එක්ක.

    එච්චර හිතන්නෙපා බන්...:lol::lol: මේක නම් මේ ෆේක් එකකින් දාපු එකක්...

    ඔච්චර ඇඹරෙන්නේ නැහැ එහෙම ප්රූෆ් දාපු එකෙක්...අනික ඌ බ්ලැක් මේල් කරා කියමුකෝ...අර ගෑනි එකට ට්‍රිගර් වෙන්නේ මූ මේක එලි කරොත් සීන් එක මාට්ටු වෙන නිසා බයටනේ..නැතුව මූට හොර ඒවා හදල දානවා කියල එහෙම බ්ලැක් මේල් කරාට බයවෙන්නේ නැහැනේ..

    ඒ නිසා ත්‍රෙඩ් එක ඩිලීට් උනත් සීන් එක ඇත්ත බව තමයි මට නම් පෙන්නේ..:baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    ali uttakne mechchara deyak wela man danne nane :baffled:

    man dekke tikenmma mata penne mu maha ponna wesiyak, kalinut ohoma kawda expose karalu :lol: ,

    aru den monada biwwalu neda merenna :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    මට පෙන්නෙ මචං මූ බයවෙලා වගෙ ඔක්කොන්ටම වඩා(මාව බෑන් වෙයිද දන්නෙ නැහැ :rofl::rofl:).
    .:lol::lol::lol::lol:

    ඒ වගේ සීන් එකක් තමයි..අර කලින් ත්‍රෙඩ් එක දාපු එකා ගොනෙක් වෙන්න බැහැ පාස්වර්ඩ් එක රන්දම් එකක් දාල අකවුන්ට් එකක් මේකේ හදන්න...:lol:

    GT ගේ හැසිරීම මට නම් සැක සහිතයි..මේකේ ඔයිට වඩා දේවල් ගියත් හ්ම් නොකියන කෙනා මේකට මේ තරම් කලබල වෙන්නේ ඇයි :baffled:

    අනික මේකේ ඊට වඩා කොච්චර උන්ට මඩ වදිනවද...ඒවාට මෙහෙම කෙස් නැහැනේ...ජනාදිපතිටම මේකේ කොච්චර මඩ ගහනවද...එත් සද්දයක් නැති එක, මේකට විතරක් :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉතින් බ්ලක්මෙල් වෙන්නේ සීන් එක ඇත්ත නම් නේ? බොරු නම් එහෙම කරන්න බැහැනේ...:rolleyes:

    ඇත්තද බොරුද දන්නේ නෑ බන්.
    මමත් මේ අහසින් කඩා පාත් උන එකෙක් මේ ත්‍රෙඩ් එකට.

    අරූ සල්ලිත් ඉල්ලලානේ.
    එක්ස්පොස් කරන්ඩ ඕනේ නම් මොන ලබ්බටද සල්ලි ඉල්ලන්නේ.

    තිසාර උසාවි යනවා කිවුවද දන්නේ නෑනේ මූ අපහාස කරනව කියල.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    එච්චර හිතන්නෙපා බන්...:lol::lol: මේක නම් මේ ෆේක් එකකින් දාපු එකක්...

    ඔච්චර ඇඹරෙන්නේ නැහැ එහෙම ප්රූෆ් දාපු එකෙක්...අනික ඌ බ්ලැක් මේල් කරා කියමුකෝ...අර ගෑනි එකට ට්‍රිගර් වෙන්නේ මූ මේක එලි කරොත් සීන් එක මාට්ටු වෙන නිසා බයටනේ..නැතුව මූට හොර ඒවා හදල දානවා කියල එහෙම බ්ලැක් මේල් කරාට බයවෙන්නේ නැහැනේ..

    ඒ නිසා ත්‍රෙඩ් එක ඩිලීට් උනත් සීන් එක ඇත්ත බව තමයි මට නම් පෙන්නේ..:baffled:
    ඒ කියන්නෙ ව්‍යංගයෙන් ගම්‍ය වන කාරණෙ තමා තිසාරා හොර ලෙචෙක් ?
    :angry::oo:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ali uttakne mechchara deyak wela man danne nane :baffled:

    man dekke tikenmma mata penne mu maha ponna wesiyak, kalinut ohoma kawda expose karalu :lol: ,

    aru den monada biwwalu neda merenna :baffled:
    මන් හිතන්නෙ මැරිලා නැහැ තාම .
    මචං පෲෆ් තිබ්බා ලෙසටම.
    දැන් මූ අඬනවා.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඇත්තද බොරුද දන්නේ නෑ බන්.
    මමත් මේ අහසින් කඩා පාත් උන එකෙක් මේ ත්‍රෙඩ් එකට.

    අරූ සල්ලිත් ඉල්ලලානේ.
    එක්ස්පොස් කරන්ඩ ඕනේ නම් මොන ලබ්බටද සල්ලි ඉල්ලන්නේ.

    තිසාර උසාවි යනවා කිවුවද දන්නේ නෑනේ මූ අපහාස කරනව කියල.

    salli cancer hospital ekata donate karannalu :lol::lol::lol:

    ita passe she can continue to lecture

    aruge theory eka maru,

    uta ona wela tiyenne arakiwa expose karanan neme charity walata fund raise karanna mata pena widihata :baffled:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Moota me mona welada. Mama thama aranchi karanawa kohoma hari e madam ge 1st degree eka gana details hoyala danna one nattan balapan views 15000k withara thibba saitm uttala awilla anthimata campus ekatai gahanne
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ඒ වගේ සීන් එකක් තමයි..අර කලින් ත්‍රෙඩ් එක දාපු එකා ගොනෙක් වෙන්න බැහැ පාස්වර්ඩ් එක රන්දම් එකක් දාල අකවුන්ට් එකක් මේකේ හදන්න...:lol:

    GT ගේ හැසිරීම මට නම් සැක සහිතයි..මේකේ ඔයිට වඩා දේවල් ගියත් හ්ම් නොකියන කෙනා මේකට මේ තරම් කලබල වෙන්නේ ඇයි :baffled:

    අනික මේකේ ඊට වඩා කොච්චර උන්ට මඩ වදිනවද...ඒවාට මෙහෙම කෙස් නැහැනේ...ජනාදිපතිටම මේකේ කොච්චර මඩ ගහනවද...එත් සද්දයක් නැති එක, මේකට විතරක් :baffled:

    අච්චර පෲෆ් දාලා රිසර්ච් කරලා රැන්ඩම් පාස්වර්ඩ් එළකිරි එකවුන්ට් එකට ? :rofl::rofl::no:
    වෙනදා මොරටුව ගැන කිඹුහුමක් ගියත් රෙද්ද උස්සන් එන හන්කොක් මෙකෙ සරෙන්ඩර් මාර විදියට. :lol::lol:
    අර ත්‍රෙඩ් එකෙ හැන්කොකා පැන පැන බැන්නා. පස්සෙ පෲෆ් දැම්මාහම ඌ කිව්වා එක හොයනවා කියලා. දැන් ජි ටී ට විතරක් ප්‍රයිවට් මැසෙජ් කරලා ඩිග්‍රි එක ඇත්ත කියලා. ඉතිං ඩිග්‍රි එක ඇත්ත නම් හැන්කොකා ඇතුළු මොරටු සෙට් එකට බැරිද ත්‍රෙඩ් එක දාපු එකාගෙ රෙදි ගලවන්න ? හො තමන්ගෙ කැම්පස් එකෙ කීරිති නාමය රකින්න කරුණු සහිතව පොස්ට් එකක්වත් දාන්න ?
    ඌ හොයන්නත් නැහැ. :rofl::rofl:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,581
    113
    ගග අද්දර
    හිතලා බලලා කියන්නෙ විප්ලව කරද්දි තමන් තනි වෙන එක විතරයි ඉතිහාසෙ ඉඳන්ම උනෙ. මිනිස්සු වීරයො කරන්නෙ වීරයෙක් වීමට සුදුසුකෙනා නෙමෙ තමන්ගෙ අවස්ථාවෙ වාසියට මානසික හො කායික වශයෙන් සැනසීමක් ලැබෙන කෙනාට හරි අධ්‍යාපනය ජනමාධ්ය හරහා විවිධ අයගෙ උවමනාවට පනවන ඊනියා පෞර්ෂ්යන්ට මිසක් සැබෑ වීරයොන්ට සැබෑ හොඳ මිනිස්සුන්ට නෙමෙ.
    අනික් උන් වගෙ අපිත් අපි ගැන හිතන එක තමා හොඳම දෙ.

    මේක නම් මෙතනින් ඉවරවෙයි බන්....
    එක අතකට හොදයි.

    Moota me mona welada. Mama thama aranchi karanawa kohoma hari e madam ge 1st degree eka gana details hoyala danna one nattan balapan views 15000k withara thibba saitm uttala awilla anthimata campus ekatai gahanne

    මම නම් උබ දාන අන්ස්වර් එක එනකන් විතරයි බලන්නේ. උබ මොකක් කිව්වත් පිළිගන්නවා මන්. මොකද දැන් උබ ඕක සිරාවටම හොයන බව දන්න නිසා
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඇත්තද බොරුද දන්නේ නෑ බන්.
    මමත් මේ අහසින් කඩා පාත් උන එකෙක් මේ ත්‍රෙඩ් එකට.

    අරූ සල්ලිත් ඉල්ලලානේ.
    එක්ස්පොස් කරන්ඩ ඕනේ නම් මොන ලබ්බටද සල්ලි ඉල්ලන්නේ.

    තිසාර උසාවි යනවා කිවුවද දන්නේ නෑනේ මූ අපහාස කරනව කියල.

    තිසාරගෙන් සල්ලි ඉල්ලපුවයි Proof තියන නිසා තමයි මූ මේ බය වෙලා තියෙන්නෙ. අපහාස නඩුවට වඩා ලොකු ලෙඩක් වෙනව Black Mail කරපු එක බන්. ඒකයි මූ මේ බය වෙලා අඬන්නෙ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    salli cancer hospital ekata donate karannalu :lol::lol::lol:

    ita passe she can continue to lecture

    aruge theory eka maru,

    uta ona wela tiyenne arakiwa expose karanan neme charity walata fund raise karanna mata pena widihata :baffled:

    අපරාදේ ටිකක් ලොකු අත්තක් අල්ලගත්තනම් මුට හොස්පිටල් එකම හදාගන්ඩ තිබුන :lol::lol:

    Moota me mona welada. Mama thama aranchi karanawa kohoma hari e madam ge 1st degree eka gana details hoyala danna one nattan balapan views 15000k withara thibba saitm uttala awilla anthimata campus ekatai gahanne

    උබල එකතුවෙලා මූට ගේමක් දුන්න නේද
    ඇත්ත කියපන්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    අච්චර පෲෆ් දාලා රිසර්ච් කරලා රැන්ඩම් පාස්වර්ඩ් එළකිරි එකවුන්ට් එකට ? :rofl::rofl::no:
    වෙනදා මොරටුව ගැන කිඹුහුමක් ගියත් රෙද්ද උස්සන් එන හන්කොක් මෙකෙ සරෙන්ඩර් මාර විදියට. :lol::lol:
    අර ත්‍රෙඩ් එකෙ හැන්කොකා පැන පැන බැන්නා. පස්සෙ පෲෆ් දැම්මාහම ඌ කිව්වා එක හොයනවා කියලා. දැන් ජි ටී ට විතරක් ප්‍රයිවට් මැසෙජ් කරලා ඩිග්‍රි එක ඇත්ත කියලා. ඉතිං ඩිග්‍රි එක ඇත්ත නම් හැන්කොකා ඇතුළු මොරටු සෙට් එකට බැරිද ත්‍රෙඩ් එක දාපු එකාගෙ රෙදි ගලවන්න ? හො තමන්ගෙ කැම්පස් එකෙ කීරිති නාමය රකින්න කරුණු සහිතව පොස්ට් එකක්වත් දාන්න ?
    ඌ හොයන්නත් නැහැ. :rofl::rofl:
    Mama gt ta pm kale na ban atta kiyala mama thama hoyanawa meka. Thread eka down kale eka thiyan inna eken kela wenne elakiri ekatama nisa. Uni name ekata wenna thiyana de una ne 15000+ views ekka
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මන් හිතන්නෙ මැරිලා නැහැ තාම .
    මචං පෲෆ් තිබ්බා ලෙසටම.
    දැන් මූ අඬනවා.

    තිසාරගෙන් සල්ලි ඉල්ලපුවයි Proof තියන නිසා තමයි මූ මේ බය වෙලා තියෙන්නෙ. අපහාස නඩුවට වඩා ලොකු ලෙඩක් වෙනව Black Mail කරපු එක බන්. ඒකයි මූ මේ බය වෙලා අඬන්නෙ.
     
    Last edited:

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මූ එක්කෝ මොරටුවෙම ඉගෙනගන්න එකෙක්ද කොහෙද දැන් තෙසාරට මාට්ටු වෙලාද දන්නේ නෑ. කැම්පස් එක ඇතුලේ ලෙක්චරර් කෙනෙක් තරහ කරගත්ත කියන්නේ ඉතින් වහ කෑවා වගේ නෙ. :oo:

    අනුන්ගේ කුණු අවුස්සල හුරේ දැම්මට අපිටත් හොඳ පාඩන් මේවා. :D

    :):):)
     
    Status
    Not open for further replies.