තිසාරා - මොරටුව මට සමාවෙන්න

Status
Not open for further replies.

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔක ඇත්ත බන් .හැබැයි මිනිස්සු කාලෙකින් තෙරුම් ගනිවි. මෙවගෙ දෙයක් සම්බන්ධ මටත් අත්දැකිමක් තියෙනවා.
    ජාවා කඩෙ මතකනෙ ? මාත් එකෙ ඩිගිර් දෙන තැන් ඉෂාන්තගෙ කොලිෆිකෙෂන් ගැන සෙරම එක්ස්පොස් කලා ෆෙස්බුක් එකෙ. මන් එක්ස්පොස් කරද්දි මට සමහරක් උන් හොඳ කිව්වා, උබ ගැන ආඩම්බරයි කිව්වා. පස්සෙ එකෙ උන් මට මඬ ගැහැව්වා. තර්ජනත් කලා. තර්ජන වලටනම් බය උනෙ නැහැ. මොකද තර්ජනය කරපු උන් සෙරම කොළඹින් පිට මහින්දගෙ උණ අරන් හිටිය සෙට් එකක්. මම කොළඹ නෙ .එත් දුක හිතෙන වැඩෙ තමා මගෙත් එක්ක එකට බැච් එකෙ එකටම කාපු බීපු උන් මට මඬ ගහපු පොස්ට්ස් ෂෙයාර් කලා. මට හොඳ කිව්ව එවුන්ගෙන් සද්දයක්වත් නැහැ. සමහරක් උන්ගෙ ප්‍රොජෙක්ට්ස් වලට පාන්දර දෙක තුන වෙනකන් උදව් කරලත් තියෙනවා. අන්තිමට මන් තනි ඇතා සෙ සටන් කලෙ.
    අවුරුදු ගානකට පස්සෙ එකෙ හිටිය එවුන් හම්බ උනා. උන් දැන් කියනවා මචං උඹ කිව්වෙ ඇත්ත එක එ වෙලාවෙ අපිට තෙරුනෙ නැහැ කියලා/
    ඉෂාන්තයා ලෙඩ වෙලා සෙරම සල්ලි ලෙඩෙ හොඳ කරන්න ඇද්දලු. ලෙචාලට පඩි ගෙවන්න බැරුව ලෙචාලා අයිනුත් වෙලා. ඔන්න ඕකයි තත්වෙ.
    මෙවගෙ සීන් වල වෙන්නෙ ඔවා තමා
    .

    අවාසනාවට ඔතන තමයි මමත් BSc කලේ.. ඒ කාලේ තමයි මිනිහා ලෙඩ උනේ. අපේ උන්නම් උපාදිය ගත්ත ගමන් එතනට උගන්නන්න ගියා. මම ඉගෙන ගන්න කාලේ නම් හොද lecturers ලා හිටියා. Janaka අයියා, Asanka මැඩම් වගේ.. භාතිය අයියත් ඉගෙන ගන්නවා ඒ කාලේ.. මටත් තියෙන්නේ 2nd Upper එකක් නමුත් ඔය තැනේ රගේ පස්සේ තේරුනේ.. ඒ නිසා නම්බු පිට වෙන රටකට ගිහින්ම මගේ MSc එක complete කළා well respected, ranked university එකකින්. දැන් පරණ මඩ පැල්ලම එච්චර පෙන්නේ නෑ. නමුත් කරපු මෝඩ කමක මහත කියලා තේරෙනවා. :sorry::sorry::dull::dull:

     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඕක ඔහොමම අමතක කරපන් බන්.. අහක යන තොප්පියක් දාගන්න වෙන්නේ..

    pissuda ban , bayanam mama mage naminma acc ekak hadagena thiyaganeeda ban :D , waradda karapu ekata baya wela kata wahan inna tharam konda pana nathi ekek nemey mama. methana comment damma kiyala okita karanna puluwan ekama de apahasa naduwak dana eka mata wiruddawa wandi illala. ehema kaloth media walin oya dewal prasidda wela / gossip site wala katha hadunama eakitamay lajjawa. ithin eakige age kunu thiyagena nadu danna enne naa kiyalanam dannawa. mama kalin mu dapu thread eka sampuraneyen balapu ekek , eake godak dewal aththa , samahara dewal wala podi podi awl thibunata. :P :P :P mama kalin mu dapu thread eke dakapu aththa dewal methana comment kala witharay , eaka loku deyak nemey ban. me thread eke mama dapu comment wala wagakeema mama baragannawa.
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එක පාරට ඕක අමතක වෙනවද?උ දාපු පලවෙනි thread එකකුත් නෙවිනේ..පොඩ්ඩක් බලපන්..

    මෙතන උනේ මෙහෙම දෙයක්...

    මු ඔය විස්තරේ හොයන සල්ලි ඉල්ලලා යැව්වා,පිළිකා රෝහලට දෙන්න කියලා...මු ඒ කතාව delete thread එකේ දැම්මා...සල්ලි දුන්නේ නැති නිසා මු විස්තර දැම්මා ෆේක් එකවුන්ට් එකකින්..මු හිතුවේ නැහැ මෙච්චර ප්‍රතිචාරයක් ලැබේවි කියලා..

    මොරටුවේ ඉගෙන ගන්න උන් සෙට් උනා..අර අර Lecture හමු වෙලා thread එක පෙන්නුවා..ඒකිට තේරුණා මේ අර blackmail කරපු එකාමන්ගේ කියලා..බෑන්ක් එකට සල්ලි දාන්න එවන්න කිව්වා විස්තර වලින් හොයා ගත්තා මුගේ රියල් විස්තර..

    දැන් මුගේ රියල් විස්තර මොරටුවේ උන්ගේ අතට ගියා..එහෙන් Police case එකක්..මුව බය කරා උබ කට වහන් ඉදපන් කියලා...පරණ එකවුන්ට් එකින් එන්න එපා කියලා..ඒ එකවුන්ට් එකෙන් විස්තර ඉල්ලන් එකෙන් GTRZ දැම්මා message එකක්..දැන් මේ අලුත් එකවුන්ට් එක run කරන්නෙත් මොරටුවේ එකෙක්...

    ඔන්න ඕකයි ඇත්තටම උනේ..

    නඩු තීන්දුව දි අවසානයි..සැවොම සතුටින් විසිරෙත්වා

    ප්‍රථම උපාධිය ඉංජිනියරින්ග් කරලා මාස්ටර්ස් වලට ඩ්‍රාමා වලින් කරන ගමන් නීතිය හදාරන්නත් පුළුවන්. ඒ එක්කම කම්පැණියක මැනෙජර් හරි ජෙනරල් මැනෙජර් හරි කරන ගමන් පොතක් දෙකක් ලියලා නාට්‍ය දෙකතුනක් රඟපාලා, සින්දු දෙකතුනකුත් කියන්න පුළුවන්.
    මෙකට අපි කියලා හරියන්නෙ නැහැ තෙසාරා මැඩම් වම කනෙක්ට් කරගන්න වෙනවා.

    හිනස්සන්න එපා යකොව්..... මේවා ටෞකන්ඩ දෙවියොම බලාගනිවී. :rofl:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එක පාර දෙකතුනක් කරන්න පුළුවන් මචං .ඔය කොමර්ස් වල ලොකු එක්සෑම් එක සිමා වෙන්න ඔනෙ.
    එහෙම කරපු එවුන් දන්නවා. මැත්ස් කරලා ඉංජිනියරින්ග් ගිය එකෙක්ට සිමා ඇස් වහගෙන කරත හැකි.
    දන්නවා ඇතිනෙ චරිත් මෙන්ඩිස් ව ? මන් පොරව පෞද්ගලිකව දන්නවා.පොරගෙ මල්ලි මගෙ බොක්ක ක්ලාස් යන කාලෙ. පොරගෙ තාත්තාගෙ ක්ලාස් මන් ගියෙ ෆිසික්ස් වලට.
    චරිත් බැච් ටොප් හැම පාරම ඉලෙක්ට්‍රොනික් ෆැක් එකෙ. සිමා කලා ලොකෙම 1 වෙනියා.
    ඒ ගමන් පොර තව සොෆ්ට්වෙයාර් සිවලොප් කරා කම්පැණිස් වලට. තාත්තාගෙ ටියුෂන් පෙපර් ප්‍රශ්න හදන්නෙත් උත්තර හදන්නෙත් පොර.
    ඒ වගෙමපොර කම්පියුටර් ගෙම් පිස්සෙක්. එන හැම කම්පියුටර් ගෙම් එකම ඉවර කරනවා. යුනිවර්සිටි එකෙ ගෙමිඔන්ග් කම්පෙටිෂන් වින් කරලාත් තියෙනවා.
    හැබැයි චරිත් මෙන්ඩිස් එක්සෙප්ෂනල් කෙස් එකක්. ඌ අයිලන්ඩ් ෆර්ස්ට් මොරා බැච්ටොප් ඉතිං ඒ වගෙ එකෙක් දෙකතුනක් කරන එක විස්වාස කරත හැකි.
    ඒත් මෙකි බලපන් නාට්‍යත් කරලා, සින්දුත් කරලා ,නීතියත් කරලා ,කම්පැණිත් රන්කරලා පී එච් ඩීත් ගහලා ලෙක්චර කමත් කරනවා. මෙච්චර වැඩ්ඩියක් වෙලත් මෙ ත්‍රෙඩ් එකෙන් මන්දන්නෙත් මෙයා ගැන .
    අඩුම ගානෙ මැත්ස් කරන උන්වත් කැම්පස් උන්වත් කතා වෙනවානෙ මෙහෙම කෙනෙක් ගැන ? උඹ උනත් මොරටුවෙ හිටියට මෙ ත්‍රෙඩ් එකෙන් නෙ මෙයා ගැන දැනගත්තෙ ? ඉතිං ඔච්චර වැඩ්ඩියක් ගැන නොදැන ඉන්න එක ගැන සැකයක් හිතෙන්නෙ නැද්ද උඹටම ? සාමාන්‍යෙන් උඹලගෙ කැම්පස් වල කොයි ෆැකල්ටියෙ උනත් ඉගෙන ගන්න උගන්වන වැඩර්ලා ගැන කතාවෙනවානෙ ? මන් අහලා තියෙනවා දුෂ්‍යන්ත් මහබදුගෙ කියන්නෙත් එ වගෙ වැඩ්ඩෙක් කියලා කැම්පස් කොල්ලො කතා වෙනවලු අදටත්. මෙච්චර ප්‍රසිද්ධ මෙයා ගැන දන්නෙ අදනෙ ??


    මම ඇහුවෙත් අද මෙයා ගැන.. :dull::dull::oo::oo::baffled::baffled:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    තිසාර කියන්නේ ජාතියේ පිනට පහල වුන මිණි පහනක් ඔයෙස් !!!!!
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නම් ඇත්තටම මේ කවුද කියලා දන්නේ නෑ ඔන්න දැන්ම කියුවා. දන්නවා නම් පිඇම් එකක් එවපන්.. :P:sorry: GTRZ කියන්නේ ඇඩ්මින් හෝ එළකිරි නිර්මාතෘ කියලා දන්නවා ඉතින්.. :rolleyes:

    අනේ උඹ බබා :D
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Fake hadan eken madak daala maru wenna epa ewa okkoma makala danawa. Meka anunta anonymous mada gahana thank nemei.

    Apita anunge prashna wisadanna ahaka yana legal prashna walata salli/time waste karanna baha. Oya wiwechana daana kawruth ewage wagakeema ganna lasthi nahane.

    Enisa hariyata wagakeema aran danna kamathi nam PM ekak ewanna thread eka open karala dennam.
     
    Status
    Not open for further replies.