තිසාරා - මොරටුව මට සමාවෙන්න

Status
Not open for further replies.

gtgt123

Member
Apr 22, 2017
5
1
0
තිසාරා - මොරටුව මට සමාවෙන්න

මම තමයි අර තිසාරා ජයවර්ධන සම්බන්ධ පෝස්ට් එක දැම්මෙ. මට සමාවෙන්න. මම එ් සියලු චෝදනා ඉල්ලා අස්කරගන්නවා.

මේ අයි ඩී එකෙන් අාවෙ මට අර එකට අැක්ස්ස නෑ මම පාස්වර්ඩ් එක රැන්ඩම් වෙනස් කළා එ්ක රීසෙට් කරන්නතැ බෑ ඊ මෙල් පාස්වඩ් එක නෑ. (මේ මම ම තමා කියල ජීටී අාර් එස් අයිය කියයි මොකද වෙන කෙනෙක් මගේ එ් අකවුන්ට් එකේ ඊමේල් එක දන්නෙ නෑනෙ)

මම එ් සියලු චෝදනා ඉල්ලා අස්කරගන්නවා.

තිසාරා ජයවර්ධන මහත්මියගෙනුත් ඔයාල හැමෝගෙන්මත් මම වැඳල සමාව ඉල්ලනව.

මට තිබ්බ චෝදනා නොකර ඉන්න නිකම් මට තිබ්බ සැකයන් විතරක් දාන්න. මගේ මෝඩකම.

මම අායෙ එළකිරි තියා කිසිම ෆෝරම් එකක් සෝෂල් නෙට්වර්ක් එකක් යූස් කරන්නෙ නෑ. අායෙ මේ වගේ එ්වා හොයන්න යන්නෙ නෑ. මම එ්කට මෝඩ වැඩියි.

මට සමාවෙන්න කරුණාකරල. මට තිසාරා එක්කවත් මොරටුව විශ්ව විද්‍යාලයය එක්ක වත් කිසිම පුද්ගලික තරහක් නෑ. සමාවෙන්න.

  • Like
Reactions: **cut

සාරංශේ කියපන්
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ නං මුල් ත්‍රෙඩ් එක දාපු කෙනා වෙන්න බෑ :oo: මෙහෙම සමාව ඉල්ලන ජාතියේ කෙනෙක් නෙවේ එකේ හිටියේ
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    ane mnda kawru harida wadarida kyla eth mokadda yaku me magula ganiyekta mehema wada watena ponnayaa shik witharak:rofl:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    නඩු තීන්දුව අවසන්. උසාවිය සතුටින් විසිර යන්න. හොර කථිකාචාර්ය තුමිය නිදොස් කොට නිදහස්.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මේ නං මුල් ත්‍රෙඩ් එක දාපු කෙනා වෙන්න බෑ :oo: මෙහෙම සමාව ඉල්ලන ජාතියේ කෙනෙක් නෙවේ එකේ හිටියේ

    දැක්කද දරුවා එක පාරට thread එක දාපු කෙනා ඉතා චතුරව සිංහල හසුරනවා :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කව්ද තිසාර මොකක්ද පෝස්ට් එක කෝ ත්‍රෙඩ් එක :dull: :dull:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මේ නං මුල් ත්‍රෙඩ් එක දාපු කෙනා වෙන්න බෑ :oo: මෙහෙම සමාව ඉල්ලන ජාතියේ කෙනෙක් නෙවේ එකේ හිටියේ
    E ekakin thama eeyeth contact karala thibune, mama hithanne eyama thama. Ehema nemei nam wena kenek innwa nam mata PM ekak danna proof ekka.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    කව්ද තිසාර මොකක්ද පෝස්ට් එක කෝ ත්‍රෙඩ් එක :dull: :dull:
    Thread eka ain kala. Complain karapu kenath dan eka mistake ekak kiyanawa nam apita nikan kawawath apahsa karana ekakata waga kiyanna baha.
    Kawru hari wagakeema bara gannawa nam ai danna, apita prashnayak naha.
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    attachment.php
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    Thread eka ain kala. Complain karapu kenath dan eka mistake ekak kiyanawa nam apita nikan kawawath apahsa karana ekakata waga kiyanna baha.
    Kawru hari wagakeema bara gannawa nam ai danna, apita prashnayak naha.
    දැන් නිකන් අපහසයක් ද එ කලෙ ? පෲෆ් එක්කනෙ දැම්මෙ ?
    ඩ්‍රාමා වලට මාස්ටර්ස් තියෙනවා. නීතිය සම්බන්ධ උපාධියක් තියෙනවා.
    රඟපාන නාට්‍ය දැක්කාහම මාස්ටර් කරපු එක පෙනවා.

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    monawa wunath miniha lassanata karunu athuwa oppu kara :) sometimes kagen hari tharjanayak enna athi :)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    දැන් නිකන් අපහසයක් ද එ කලෙ ? පෲෆ් එක්කනෙ දැම්මෙ ?
    ඩ්‍රාමා වලට මාස්ටර්ස් තියෙනවා. නීතිය සම්බන්ධ උපාධියක් තියෙනවා.
    රඟපාන නාට්‍ය දැක්කාහම මාස්ටර් කරපු එක පෙනවා.

    Dan hancok uth kiyanwa UOM eken internal ahuwama degree eka boru wenna baha kiyanawa kiyala. Dapu ekath kiyanawa uta mistake ekak una kiyala.
    Ithin umbata mona hari proof ekak thiyanwa nam umba dapan mata prashnayak naha. Proof ekak nathuwa thaman kiyana de bara ganne nathuwa mada gahanna ida denne baha.
     
    gtgt123

    Member
    Apr 22, 2017
    5
    1
    0
    Mama ude ammage zart 50 card dekakma biwwa... wamane yanwa marune naha
    Mata dan karanan deyak naha mama kohe hari yanawa. rata bari nam dura palathaka yanawa. job ekarth iwarai degree karapuwath iwarai.

    Mewa oyalatath hoda padam. Ow me original poster ma thama. Original poster ge email ID eka mama danaganna widiyak nane naththam.

    Mata hodata sinhala puluwan.

    Dr Thisara ta mukuth une na mata hamdema nathi uan meken. shik mage modakama!!!!!!!
     
    Status
    Not open for further replies.