එක පාර දෙකතුනක් කරන්න පුළුවන් මචං .ඔය කොමර්ස් වල ලොකු එක්සෑම් එක සිමා වෙන්න ඔනෙ.
එහෙම කරපු එවුන් දන්නවා. මැත්ස් කරලා ඉංජිනියරින්ග් ගිය එකෙක්ට සිමා ඇස් වහගෙන කරත හැකි.
දන්නවා ඇතිනෙ චරිත් මෙන්ඩිස් ව ? මන් පොරව පෞද්ගලිකව දන්නවා.පොරගෙ මල්ලි මගෙ බොක්ක ක්ලාස් යන කාලෙ. පොරගෙ තාත්තාගෙ ක්ලාස් මන් ගියෙ ෆිසික්ස් වලට.
චරිත් බැච් ටොප් හැම පාරම ඉලෙක්ට්‍රොනික් ෆැක් එකෙ. සිමා කලා ලොකෙම 1 වෙනියා.
ඒ ගමන් පොර තව සොෆ්ට්වෙයාර් සිවලොප් කරා කම්පැණිස් වලට. තාත්තාගෙ ටියුෂන් පෙපර් ප්‍රශ්න හදන්නෙත් උත්තර හදන්නෙත් පොර.
ඒ වගෙමපොර කම්පියුටර් ගෙම් පිස්සෙක්. එන හැම කම්පියුටර් ගෙම් එකම ඉවර කරනවා. යුනිවර්සිටි එකෙ ගෙමිඔන්ග් කම්පෙටිෂන් වින් කරලාත් තියෙනවා.
හැබැයි චරිත් මෙන්ඩිස් එක්සෙප්ෂනල් කෙස් එකක්. ඌ අයිලන්ඩ් ෆර්ස්ට් මොරා බැච්ටොප් ඉතිං ඒ වගෙ එකෙක් දෙකතුනක් කරන එක විස්වාස කරත හැකි.
ඒත් මෙකි බලපන් නාට්‍යත් කරලා, සින්දුත් කරලා ,නීතියත් කරලා ,කම්පැණිත් රන්කරලා පී එච් ඩීත් ගහලා ලෙක්චර කමත් කරනවා. මෙච්චර වැඩ්ඩියක් වෙලත් මෙ ත්‍රෙඩ් එකෙන් මන්දන්නෙත් මෙයා ගැන .
අඩුම ගානෙ මැත්ස් කරන උන්වත් කැම්පස් උන්වත් කතා වෙනවානෙ මෙහෙම කෙනෙක් ගැන ? උඹ උනත් මොරටුවෙ හිටියට මෙ ත්‍රෙඩ් එකෙන් නෙ මෙයා ගැන දැනගත්තෙ ? ඉතිං ඔච්චර වැඩ්ඩියක් ගැන නොදැන ඉන්න එක ගැන සැකයක් හිතෙන්නෙ නැද්ද උඹටම ? සාමාන්‍යෙන් උඹලගෙ කැම්පස් වල කොයි ෆැකල්ටියෙ උනත් ඉගෙන ගන්න උගන්වන වැඩර්ලා ගැන කතාවෙනවානෙ ? මන් අහලා තියෙනවා දුෂ්‍යන්ත් මහබදුගෙ කියන්නෙත් එ වගෙ වැඩ්ඩෙක් කියලා කැම්පස් කොල්ලො කතා වෙනවලු අදටත්. මෙච්චර ප්‍රසිද්ධ මෙයා ගැන දන්නෙ අදනෙ ??