තීන්ත ඇමති කවුද ?

40minutesmusic

Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    තීන්ත ඇමති කවුද ?

    2n7i0lw.jpg

    රණසිංහ ප්‍රේමදාස යනු ‍පුට්ටු පාලම් තනා එහි තැඹිලි පාට තීන්ත ආලේප කොට නාගරික ජනතාවට තට්ටු නිවාස හදා 65 – 70 ඩඩ්ලි ආණ්ඩුවේ ජනතා හදවත් තුළ සිය නාමය කොටා තැන්පත් කළ අරුම පුදුම චරිතයකි. ඔහු කටවුට් ගැසුවේ නැත, මුල්ගල් පැල වෙන්න හැරියේද නැත. ප්‍රේමදාස ව්‍යාපෘති වල පාට දුටු පමණින් ඒ ප්‍රේමදාසගේ වැඩක් බව මිනිසුන් දැන ගත්තේය.
    පසුගිය වසර 10 ක් තුළ දේශපාලන වේදිකාවේ මුඛරියෙක් වු විමල් වීරවංශගේ කථා ඇසු විට සිතෙනුයේ ඇඟ පුරාම මොළය පිහිටා ඇති බවයි. පසුව ඔහු ඇමතිවරයෙකු වු විට, ප්‍රේමදාස දැරූ ඇමති ධූරයම ගත් විට රට්ටු සිතුවේ එදා ප්‍රේමදාස, මෙන් නිර්මාණශීලි හා රටට ජනතාවට දැනෙන ලෙස ක්‍රියා කරනු ඇතැයි කියා ය. එහෙත් අද වීරවංශ ප්‍රසිද්ධ වී ඇත්තේ ප්‍රේමදාස තැනූ නිවාස වල තීන්ත ආලේප කොට ඒ ගැන විමල්ගේ මහින්දගේ දැවැන්ත කටවුට් ගසමින් සංගීත පවත්වමින් මහා පරිමාණයේ නාස්ති සහිතව රෙපෙයාර් කිරිල්ල විවෘත කිරීමට ය. රෙපෙයාර් කිරිල්ලක් ඵලක පිහිටුවා විවෘත කිරීමක් ලෝකයේ ඇතිනම් ඒ වීරවංශගේ චූටි ලෝකයේ පමණි
    ජනතාව වරක් හෝ දෙවරක් රැවටිය හැක. එහෙත් තුන්වරක් රැවටිය නොහැක. විමල් යනු මහින්ද විසින් නිච්චි දිදී උඩ යවන අනාගතයක් නොපෙනෙන චීනයෙන් ආනයනය කරන ලද බාල කොලිටියේ වාචාල මොඩලයකි.
    දැන් රාජපක්ෂ සමාගම ඔහුව පාවිච්චි කරන්නේ නව ව්‍යවස්ථාවක් යන කූට දේශපාලන තේමාව කරළියට රැගෙන ඒමටය.
    ජනතාව විමල්ගේ සුඛවිවරණ ගැන කථා නොකරන්නේද, දෑ කැත්ත මිටියට පයින් ගසා ඒ වෙනුවට හැන්ද, ගෑරුප්පුව ආයෝජනය කර ගත් තවත් වාමාංශික දේශපාලුවෙකු සිය කථිකත්වය තම ආදායම බවට පත් කරගෙන ඇති බව දන්නා බැවිනි.
    තීන්ත විමලේ නිවාස අමාත්‍යාංශය තුළ ලිලිපුට්ටෙකි. මිය ගිය රණසිංහ ප්‍රේමදාස තවමත් ගලිවර්ය.
     
    Last edited:
    • Like
    Reactions: vali aththa

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    විමල් යනු මහින්ද විසින් නිච්චි දිදී උඩ යවන අනාගතයක් නොපෙනෙන චීනයෙන් ආනයනය කරන ලද බාල කොලිටියේ වාචාල මොඩලයකි.
     
    Route 66

    Member
    Oct 16, 2014
    4
    1
    0
    මට පෙන්නන්නම බැරි එකෙක් තමයි ඔය නුගත් ගූවංශයා. මුව ටීවී එකේ දැක්කොත් මම ඉක්මනට වෙන චැනල් එකක් දානවා. එච්චරකට මට මුව අප්‍රසන්නයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය ඉස්සරහට පේන හරියේ විතරයි මුන් පේන්ට් කරන්නේ එකත් බාල තින්ත ඡාතියක් සතියක් යන කොට පාට බර්න් වෙනවා .මුන්ට හෙන ගහන්න ඔනේ වෙන මිනිස්සු කරපු එවට මේ වගේ බාල වැඩ කරලා නම දානවට.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    මට පෙන්නන්නම බැරි එකෙක් තමයි ඔය නුගත් ගූවංශයා. මුව ටීවී එකේ දැක්කොත් මම ඉක්මනට වෙන චැනල් එකක් දානවා. එච්චරකට මට මුව අප්‍රසන්නයි.

    බෝක්කු අස්සේ මැරිලා ඉන්න ඕනා සොන්නයෙක් තමයි මූ
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    මට පෙන්නන්නම බැරි එකෙක් තමයි ඔය නුගත් ගූවංශයා. මුව ටීවී එකේ දැක්කොත් මම ඉක්මනට වෙන චැනල් එකක් දානවා. එච්චරකට මට මුව අප්‍රසන්නයි.

    mamath issara muge talk walata ravatila hitiye dan nam penna ba..pacha kelinne okkoma anuradhapure gal kanu kare thiyagena inne
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    විමල් යනු මහින්ද විසින් නිච්චි දිදී උඩ යවන අනාගතයක් නොපෙනෙන චීනයෙන් ආනයනය කරන ලද බාල කොලිටියේ වාචාල මොඩලයකි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ප්‍රෙමදාස මහත්තයා ඩඩ්ලි අගමැති තුමාගේ කාලේ ඔය ෆ්ලැට් ගැහුවේ ගොඩක් වගුරු බිම් ගොඩ කරලා,එකයි දැන් පොඩි වැස්සකටත් කොළඔ යට වෙන්නෙ,කරපු වැඩේ අවතක්සෙරු කරනවා නෙමෙයි,නමුත් ඔවා කරන කාලේ එච්චර දුර දිග නම් හිතලා නැ වගේ.
     
    Last edited:

    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    ඔය ඉස්සරහට පේන හරියේ විතරයි මුන් පේන්ට් කරන්නේ එකත් බාල තින්ත ඡාතියක් සතියක් යන කොට පාට බර්න් වෙනවා .මුන්ට හෙන ගහන්න ඔනේ වෙන මිනිස්සු කරපු එවට මේ වගේ බාල වැඩ කරලා නම දානවට.

    naa... man hithuwe mu pora wenna aka hari honadata karanawa athi kiyala..:oo::oo:
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    විමල් යනු මහින්ද විසින් නිච්චි දිදී උඩ යවන අනාගතයක් නොපෙනෙන චීනයෙන් ආනයනය කරන ලද බාල කොලිටියේ වාචාල මොඩලයකි.

    විමල් යනු මහින්ද විසින් නිච්චි දිදී උඩ යවන අනාගතයක් නොපෙනෙන චීනයෙන් ආනයනය කරන ලද බාල කොලිටියේ වාචාල මොඩලයකි.

    hondata galapenawa :cool:
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    ප්‍රෙමදාස මහත්තයා ඩඩ්ලි අගමැති තුමාගේ කාලේ ඔය ෆ්ලැට් ගැහුවේ ගොඩක් වගුරු බිම් ගොඩ කරලා,එකයි දැන් පොඩි වැස්සකටත් කොළඔ යට වෙන්නෙ,කරපු වැඩේ අවතක්සෙරු කරනවා නෙමෙයි,නමුත් ඔවා කරන කාලේ එච්චර දුර දිග නම් හිතලා නැ වගේ.

    Dan karana wada wala kohomawath dura diga hithanne nane ban

    balapan
    http://www.elakiri.com/forum/showthread.php?t=1638674
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    වීරවංස මැතිතුමා අද ඉන්න තත්වෙට ආවේ තමන්ගේ මුඛය ප්‍රයෝජනයට අරගෙන,
    එත් දැන්, ඉන්න තත්වේ රැකගන්නේ අධෝ මුඛය වෙනඅයට ප්‍රයෝජනයට ගන්න අවස්තාව සලසල දීල.
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    වීරවංස මැතිතුමා අද ඉන්න තත්වෙට ආවේ තමන්ගේ මුඛය ප්‍රයෝජනයට අරගෙන,
    එත් දැන්, ඉන්න තත්වේ රැකගන්නේ අධෝ මුඛය වෙනඅයට ප්‍රයෝජනයට ගන්න අවස්තාව සලසල දීල.

    patta kathawa