තීන්ත මාෆියාව

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අපේ වැඩවලට අපි තීන්ත වර්ග විවිධ වර්ණයන්ගෙන් මිලදී ගන්නවා.:sorry:
    හොඳටම තේරිච්ච දෙයක් තමයි තීන්ත වල වැඩිපුර තියෙන්නේ තිනර් කියන එක.කිසිම ප්‍රමිතියක් නැහැ.:angry:
    දැන් කෝට් 2ක් ගෑවත් මදි:angry:.
    සමහර විකෙනෙන්නේ නැති පාටවල් එක කෝට් එකෙන්ම කවර් වෙනවා.:angry:හැම බ්‍රෑන්ඩ් එකම මේ බලු වැඩේ සිද්ද වෙනවා.රු 10 නම් තීන්ත වලට වෙන් කරන වියදම දැන් රු 30ක් යනවා ඒ වැඩේ කරන්ඩ. :angry:ඇයි තුන් පාරක් පේන්ට් කරන්ඩ වෙලා.මිනිස් ශ්‍රමය විදුලිය වැඩිපුර එකතු වෙනකොට රු 30ක් විතර යනවා.රු 20න් ඉවර කරන්ඩ පුලුවන් එක මුන්ගේ ලබ්බේ තීන්ත හින්ද රු 50 ක් වියදම් වෙලා.ෂික්:angry::angry::angry::angry:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මොකද්ද ඔය කියන බ්‍රෑන්ඩ් එක?permoglaze හරි Dulux හරි ගනින් මීට පස්සේ.ලාභ ඒවා ගත්තහම ඔහොම තමා.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මොකද්ද ඔය කියන බ්‍රෑන්ඩ් එක?permoglaze හරි Dulux හරි ගනින් මීට පස්සේ.ලාභ ඒවා ගත්තහම ඔහොම තමා.

    මේ වෙනකොට යන්නේ ඩියුලක්ස් පේන්ට් එකක්.අමුම චොර.:angry:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මේ වෙනකොට යන්නේ ඩියුලක්ස් පේන්ට් එකක්.අමුම චොර.:angry:

    permoglaze ට්‍රයි කරපන්.අපි ගෑවේ ඒක.JAT එකෙන් import කරන්නේ.බඩු කොලටි..
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ehema ekak wela nam na bn
    thintha eke hodatama therenwane bn thiner wadi nam

    තිනර් වැඩී බන්.අපි තිනර් දාන්නේ නෑ.තිනර් දැම්මොත් ගාන්ඩ තීන්ත නෑ ඒවගේ.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    munta isis sle gaga thiyenne bn sahathika ehema
    munta henagahanna epai bn

    මම අද රෑට වෙලාවක් තිබ්බොත් වීඩියෝ එකක් දාන්නම්. සහතික ගැන හිතාගනින් ඊට පස්සේ.:sorry:
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ara protection me protection one kiyala aduwata ganna thibba theentha tika adika milak deela aran gedara eliye thiyena biththiyata gahuwa. awuruddak giye naha ira eliyatai wassatai biththiye samaharak than wala wena paatakin spots enna gaththa. meeta passe paint gahanawanam aduwakata thiyena ekak aran gahannai inne.