අපේ වැඩවලට අපි තීන්ත වර්ග විවිධ වර්ණයන්ගෙන් මිලදී ගන්නවා.
හොඳටම තේරිච්ච දෙයක් තමයි තීන්ත වල වැඩිපුර තියෙන්නේ තිනර් කියන එක.කිසිම ප්රමිතියක් නැහැ.
දැන් කෝට් 2ක් ගෑවත් මදි
.
සමහර විකෙනෙන්නේ නැති පාටවල් එක කෝට් එකෙන්ම කවර් වෙනවා.
හැම බ්රෑන්ඩ් එකම මේ බලු වැඩේ සිද්ද වෙනවා.රු 10 නම් තීන්ත වලට වෙන් කරන වියදම දැන් රු 30ක් යනවා ඒ වැඩේ කරන්ඩ.
ඇයි තුන් පාරක් පේන්ට් කරන්ඩ වෙලා.මිනිස් ශ්රමය විදුලිය වැඩිපුර එකතු වෙනකොට රු 30ක් විතර යනවා.රු 20න් ඉවර කරන්ඩ පුලුවන් එක මුන්ගේ ලබ්බේ තීන්ත හින්ද රු 50 ක් වියදම් වෙලා.ෂික්

හොඳටම තේරිච්ච දෙයක් තමයි තීන්ත වල වැඩිපුර තියෙන්නේ තිනර් කියන එක.කිසිම ප්රමිතියක් නැහැ.

දැන් කෝට් 2ක් ගෑවත් මදි
.සමහර විකෙනෙන්නේ නැති පාටවල් එක කෝට් එකෙන්ම කවර් වෙනවා.

ඔව්