තීන්දුවට සුදානම් !!

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මොකක්ද බන් ඒ උනේ
    තේරෙන සින්හලෙන් කියලා දිපල්ලකො
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මෙහෙම කල් දාදා ඉන්නැතුව වන් ශොට් කිව්වනන් ඉවරනේ අත්හිටෙව්ව කියලා නැත්තන් නෑ කියල.
    මට පේන්නේ ඉලඟ ජනාදිපති වරනෙ වෙනකන්ම නඩුව අැදෙයි.. :lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ස්ක්‍රිප්ට් ඒක එලියට එන්නේ දැනුයි :lol:


    Namal Kumara, the person who revealed about an alleged plot to kill President Sirisena, says he will contest Parliament election from Sri Lanka Podu Jana Peramuna

    Audio - https://t.co/Z60KyLeZcq?amp=1



    46202215_1917765185196798_7097059785895313408_n.jpg
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    මෙන්ගල මුදු මාල වෙලලු රෙන්නෙබරන ලබා ගෙන්න.....
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මාර කේස් එක බන් විහිලු නෙවේ ජාත්‍යන්තරේ බලන් ඉන්නෙ වැරදි තීන්දුවක් දුන්නොත් ඉවරයි නෙ සී ජේ ගිරේට අහුවෙලා ඉන්නෙ දැන්
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    ස්ක්‍රිප්ට් ඒක එලියට එන්නේ දැනුයි :lol:


    Namal Kumara, the person who revealed about an alleged plot to kill President Sirisena, says he will contest Parliament election from Sri Lanka Podu Jana Peramuna

    Audio - https://t.co/Z60KyLeZcq?amp=1



    46202215_1917765185196798_7097059785895313408_n.jpg

    Mu Sira wagema amu pisek..mu media wala isarahata awilla katha karana tone awilla poddak follow karapan ..muwa hodata training parak dila thiywnawa..katha karanne hoda pravinna madhyawediyek wage..Sira unit muwa dala game gahanna kalin muwa ae widiyata hadala thiyenawa