තීන්දුව අද සවස 5ට

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    තීන්දුව අද සවස 5ට

    COLOMBO (News 1st) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් විභාගය සලකා බැලීම අවසන් වී තිබේ.

    ඒ අනුව ඒ පිළිබඳ අවසන් තීන්දුව අද පස්වරු 5.00ට ලබා දීමට නියමිත ය.

    https://www.newsfirst.lk/sinhala/2018/11/13/%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F-6/
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තව ටික වෙලාවයිනෙ.. ඉවසල ඉදපන්, ආපහු මේකෙත් මරාගන්නෙ නැතුව.. . supreme court එක හරි විදිහ කියයි. ඉවසල ඉදපන්..


    .ඉක්මනට තීන්දුව ලැබෙයි.. . තීන්දුව ආවට පස්සෙ සල්ලි වලට තීන්දු දුන්න, මැර බලේට යට උනා අනං මන්ං කතා නම් මේකෙ දාගෙන එන්න එපා..
     

    Similar threads