තීන්දුව දුන්නේ කොහොමද?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
තීන්දුව දුන්නේ කොහොමද?

ලන්කාවේ නඩුවල තීන්දුව දෙන්නේ ජජ් කෙනෙක්ගේ මතයටද නැත්තම් ජූරී සබාවකින්ද? ලන්කාවේ නීති සහොදරයෙක් පුලුවන් නම් පැහැදිලි කිරීමක් දෙන්න..
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දන්න විදියට දෙවිදියටම දෙනවා.සමහර ඒවා ජජ්ගේ මතයට දෙනවා.සමහර එවා ජූරියකට දානවා.

    වැරදිනම් කවුරුහරි නිවැරදි කරන්න.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ජජ් ට තනියෙන් තීරණයක් ගන්න බැරි අවස්ථා උදා වෙනවා. ඒ වෙලාවට කෙනෙකුට තර්ක කරන්න පුළුවන් එක් පාර්ශවයකට හිතෛශී ලෙස තීන්දුවක් දුන්න කියල. අන්න ඒ වෙලාවෙදී ඒ චෝදනාවෙන් බේරෙන්න, අපක්ෂපාතී ජූරියකට අවසන් තීන්දුව ලබා දෙන්න අවස්ථාව ලැබෙනව. එතනදී ජූරියේ තීරණය තමයි අවසන් තීන්දුව වෙන්නේ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං හිතුව යුරෝපෙ පුපුරපු එහෙකට අහුවෙලා කියල කාලෙකිං දකින්න හිටියෙ නැත්තෙ :baffled: :baffled:
    welcome back :yes: :yes:
    bump
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Code of Criminal Procedure Act Sec 161 (When trial shall be by jury and when not)

    161. Subject to the provisions of this Code and any other written law in every case where at least one of the offences falls within the list of offences set out in the Second Schedule to the Judicature Act, or in any case where the Attorney-General having regard to the nature and circumstances of the offence determines that the trial should be held in the High Court by a jury, trial shall be on indictment in the High Court by a jury. In every other case and whether there was a preliminary inquiry under this Chapter or not, trial shall be on indictment in the High Court without a jury.

    So basically the offenses for which a jury trial be summoned are listed in the Second Schedule of the Judicature Act No 2 pf 1978. I couldn't find the judicature act online.