තීන්දුව දෙන්නේ නැද්ද??

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    තීන්දුව දෙන්නේ නැද්ද??

    [size=+2]ගැසට්ටුව ගැන නඩුව නම් අහලා ඉවරයිලු. ඒත් තීන්දුව දීලා නෑ. පුදුම නඩු ඇහිල්ලක් තමයි. ඒකත් ජිල්මාර්ට් එකක්ද දන්නෙ නෑ...[/size]
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ඒකත් ඉඩම් නඩුවක් වගේනෙ බන්.අධිකරණය ඇයි නඩුවලට මෙච්චර කල් මරන්නෙ.?
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    supeemecourt ekanam hari yanne na ban me yana widihata aniwa pitarata un atha danawa nattam mehema wenne na supreme court ekata katawath baninna bari nisa katawahan inna. moko oke inna 7 dena minissu misak dewi weru nemine. amaruwen igena gena othanta awilla nikan government job ekak kerela pension ekak ganne kauda. oya judgers lata party wedding funeral hitan cancel ne hariyata baluwoth eth api wagema minissu tikakne. eka nisa matanam hithaganna ba harima theenduwa deida kiyala. 🤨🤨🤨🤨
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo

    අනිවාර්‍යෙන් විදෙස් මැදිහත් වීම් තියෙනවා, ජනතාව නොහිතන වෙලාවක තීන්දුව දෙන්න ඉඩ තියෙනවා
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    kiyala wadak na ban. hariyata idan naduwak wage mekath adinawa. yako mulu ratatama kela wena deyak.ekath giya mase idan masayakma kal damma oka eka digata sathiyak 2k ahala ikkmanata mokak hari ekak kiwanan mecchara prashnayak wenne nane.
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    මෙ උසාවි වල ඉන්න උන්ට මේ රටේ මිනිස්සුන්ගේ අහෙනිය තේරෙන්නේ නෑ...
    අපිට ඕනේ ආණ්ඩුවක්.. සිංහලයින් නැගිටියව්.. මහින්ද සර්ට ජය වේවා...වීරකැටියේ සිංහයා ඡන්දෙට ගියාම රතු අලි පැටව්න්ටයි සමනලයන්ටටි හුඟාක් රිදෙයි....