තීරණයක් ගත්තා මචන්..

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    උයන්න පුළුවන් වීම එක සාදකයක් විතරයි බන්
    හැබැයි අනිවාර්යෙන් තියෙන්න ඕන
    තව බෙහෙත් හේත් ගෙනත් හොදට අවබෝදයක් තියෙන්න ඕන.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මට තේරෙන්නේ නැත්තේ ඇයි විවාහ වුනහම ගෑණු විතරක් උයන්න ඕන ඇයි කියල? කටට රහට හොදි හදන්න, මැල්ලුම් හදන්න පුළුවන් ගෑණියෙක් ඕන මේවා හරිම පරණ හද්දා පරණ ගතානුගතික අදහස් නේ?

    ගෑණි ජොබ් එකටත් ගිහින් රෑ කෑම උයනකම් පුටුවේ කකුල් උඩ දාගෙන ටීවී බලන මොංගල් ටයිප් යාළුවො මටත් ඉන්නවා. උන්ට උපදෙස් දෙන්න යන්නේ නැත්තේ අහක යන මරාළ වලට කැමති නැති නිසා.

    එත් ඇත්තටම මොළෙන් කල්පනා කලොත් තේරෙනවා ගෑණි එක්ක උයන්න, ඒකීට උදව් කරන්න එහෙම ගියා කියල පිරිමිකම නැති වෙන්නේ නැහැ, විවාහ ජීවිතේ වඩාත් හොඳ එකක් වේවි.
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    ඒක විතරක් නෙමේ.. ඩිමාන්ඩ් කෙල්ලෙක් බැඳපන්.. හොඳ උගත් ගුණ යහපත් කෙල්ලෙක්.. පේනවනේ ගමේ ගොඩේ මුඩුක්කුවේ සුදු වෙන්න දඟලන කිසි උගත්කමක් නැති ටික් ටොක් බඩුවල හැටි..?
    aniwarenma machan
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මොනව නැතත් කමක් නෑ පරිප්පු හදන්න දන්නවා නම් ඇති මට නම්.
    පරිප්පුයි බතුයි
    බතුයි පරිප්පුයි
    පරිප්පුයි පාන්
    පරිප්පු හොදි ඇතුව
    පරිප්පු හොදි හින්දලා
    පරිප්පු බෙරිකරලා
    පරිප්පුයි බිත්තරයි

    අයි ලව් පරිප්පු :love:
    #parippurocks
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම දන්න අයිය කෙනක් ඉන්නවා FINANCE COMPANY එකක GM කෙනක්,ජපුර CAMPUS එකේ.බැන්දේ AUSTRALIYAWE
    අක්කා කෙනක්..අයිය තමා ගෙදර උයන්නේ..අක්කා දන්නේ සැන්ඩ්විච් හදන්න විතරයි..අයියා උයනවා පට්ටෙට
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මම දන්න අයිය කෙනක් ඉන්නවා FINANCE COMPANY එකක GM කෙනක්,ජපුර CAMPUS එකේ.බැන්දේ AUSTRALIYAWE
    අක්කා කෙනක්..අයිය තමා ගෙදර උයන්නේ..අක්කා දන්නේ සැන්ඩ්විච් හදන්න විතරයි..අයියා උයනවා පට්ටෙට

    ane mand ban kohe ipdadunath kamak bimak hada ganne nathi ganu mokatada kiyala..

    ගොඩක් උන් බදින්න කලින් උබ වගේ තමයි හිතන්නේ.Love කරන්න පටන් ගත්තම බැදලා ඉවරවෙනකම් ඔක්කොම අමතක වෙනවා. බැදලා ටික දවසක් යනකොට උඹ කියපු කතාව මතක් වෙනවා.
    ow ban dan kale ganu ane manda

    මට තේරෙන්නේ නැත්තේ ඇයි විවාහ වුනහම ගෑණු විතරක් උයන්න ඕන ඇයි කියල? කටට රහට හොදි හදන්න, මැල්ලුම් හදන්න පුළුවන් ගෑණියෙක් ඕන මේවා හරිම පරණ හද්දා පරණ ගතානුගතික අදහස් නේ?

    ගෑණි ජොබ් එකටත් ගිහින් රෑ කෑම උයනකම් පුටුවේ කකුල් උඩ දාගෙන ටීවී බලන මොංගල් ටයිප් යාළුවො මටත් ඉන්නවා. උන්ට උපදෙස් දෙන්න යන්නේ නැත්තේ අහක යන මරාළ වලට කැමති නැති නිසා.

    එත් ඇත්තටම මොළෙන් කල්පනා කලොත් තේරෙනවා ගෑණි එක්ක උයන්න, ඒකීට උදව් කරන්න එහෙම ගියා කියල පිරිමිකම නැති වෙන්නේ නැහැ, විවාහ ජීවිතේ වඩාත් හොඳ එකක් වේවි.
    machan mama kiyanne ganita okkoma wada tika karanna denava kiyala nemey denna ekka wada share karagena karanna one but ganita wada karanna puluwan wenna one.
     
    • Like
    Reactions: dhanuka kumara

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මොනව නැතත් කමක් නෑ පරිප්පු හදන්න දන්නවා නම් ඇති මට නම්.
    පරිප්පුයි බතුයි
    බතුයි පරිප්පුයි
    පරිප්පුයි පාන්
    පරිප්පු හොදි ඇතුව
    පරිප්පු හොදි හින්දලා
    පරිප්පු බෙරිකරලා
    පරිප්පුයි බිත්තරයි

    අයි ලව් පරිප්පු :love:
    #parippurocks
    මම වගේම තවත් එකෙක් හරි ඉන්න එක ගැන සතුටුයි :love2: :love2: :love2:

    ඔතනට තව දාන්න පුලුවන්:

    පරිප්පුයි සෝයා මීටුයි
    පරිප්පුයි පොල් සම්බලුයි
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මම වගේම තවත් එකෙක් හරි ඉන්න එක ගැන සතුටුයි :love2: :love2: :love2:

    ඔතනට තව දාන්න පුලුවන්:

    පරිප්පුයි සෝයා මීටුයි
    පරිප්පුයි පොල් සම්බලුයි
    same here
     
    • Love
    Reactions: pranathlcp

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඒක අනිවාර්යෙන්ම වෙන්න ඕන
    උඹත් උයන්න පුරුදු වෙන්න ඕන, උඹ ආස කෑම ටික හරි, මස් මාලු වර්ග එහෙම වෙන කවුරු හැදුවත් මට සෙට්වෙනවා අඩුයි ඒක නිසා ඒව බලෙන්ම මම උයන්නෙ, වයිෆ්නුයි පොඩි එකයිත් කැමතියි මම ඉඳල හිටල උයන දේවල් කන්න
    උයන්න පුලුවන් උනාම ඕන වෙලාවක හිතුනු දෙයක් හදන් කන්න පුලුවන්.
     
    • Like
    Reactions: dhanuka kumara