තීරණයක් ගත්තා මචන්..

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Matath kema eka waradinne naha puthava hamba wenna kalin

    den nam ithin uyanna welawak naha ekko man uyanava

    hoda welawata mata th uyanna puluwan

    Lucky porak uba
    poddak kiyapanko lamai haduwe bandala kochchara kalekinda kiyala :P
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,875
    22,187
    113
    Kaer Morhen
    thewitcher.com
    මම වගේම තවත් එකෙක් හරි ඉන්න එක ගැන සතුටුයි :love2: :love2: :love2:

    ඔතනට තව දාන්න පුලුවන්:

    පරිප්පුයි සෝයා මීටුයි
    පරිප්පුයි පොල් සම්බලුයි
    Aniwa amma uyana soyameat eka mt allan na, eka hinda ada ude mn hduwa soya eka 😂
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඔන්න බලපන්, බඳන්න කලින් මොනව කිව්වත්, බැන්දට පස්සෙ කෙල්ල උඹෙන් අහනව ඔයා මාව බැන්දෙ ඔයාට උයාගන්නද කියල. එකටනම් බඳින්න ඕනිද උයන්න මනුස්සයෙක් හොයා ගත්තනම් ඉවරනෙ කියනව... :baffled: :rofl:
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මම දන්න අයිය කෙනක් ඉන්නවා FINANCE COMPANY එකක GM කෙනක්,ජපුර CAMPUS එකේ.බැන්දේ AUSTRALIYAWE
    අක්කා කෙනක්..අයිය තමා ගෙදර උයන්නේ..අක්කා දන්නේ සැන්ඩ්විච් හදන්න විතරයි..අයියා උයනවා පට්ටෙට
    ayiya paw ban...akka lucky...
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    ඔන්න බලපන්, බඳන්න කලින් මොනව කිව්වත්, බැන්දට පස්සෙ කෙල්ල උඹෙන් අහනව ඔයා මාව බැන්දෙ ඔයාට උයාගන්නද කියල. එකටනම් බඳින්න ඕනිද උයන්න මනුස්සයෙක් හොයා ගත්තනම් ඉවරනෙ කියනව... :baffled: :rofl:
    hitha ridena katha kiyanna epa
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    ගෑනුන්ට පීචන් වෙන්නෙ නැතිව උයන්න පුරුදු වෙයන්කෝ.
    මම උයද්දි ගෑනි හෙල්ලෙන්නෙ නෑ. සුවදට :cool:
    man hitnne gani boruwa karanne uben uyaganns oni nisa 😐
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ape office eke unge ganu udeta uyan nalu, weekends wala udeta uyana eka dawalta kanna denawalu. reta kadenl. sathiye dawas wala udeta yana gaman kemaganawalu. reta eddi kema aran enawalu. pake ganu :lol: :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: wtsamantha