කිසිම දේශපාලන පක්‍ෂයක් එක්ක ඩීල් නැති අලුත් කෙනෙක් මේ රටේඑ ජනාධිපති කරන්න ඕනේ. ඒ කෙනා එක්ක අලුත්ම කැබිනට් මණ්ඩලයක් පත් වෙන්න ඕනි



ඌ ශ්‍රී ලාංකිකයෙක් නම්, පත්වෙන උන් ශ්‍රී ලාංකික නම් තත්වය එසේමයි බ්‍රෝ.. සුද්දා යනකොට තේවතු වලින් හැන්ද ගැරුප්පුව වත් ගෙනිච්චේ නැ. කල්දේරම් පිටින් ගෙවල් වලට උස්සන් ගිහින් වතු විනාශ කලේ සිංහල අපේම උන්.. අන්න එහෙම ජාතියක ඕනා එකෙක් ඔය පුටුවට එනවා කියන්නෙම ඌ හොරාකනවා කියන එකමයි..කිසිම දේශපාලන පක්‍ෂයක් එක්ක ඩීල් නැති අලුත් කෙනෙක් මේ රටේඑ ජනාධිපති කරන්න ඕනේ. ඒ කෙනා එක්ක අලුත්ම කැබිනට් මණ්ඩලයක් පත් වෙන්න ඕනි
මොකත් හොරු බන්....පක්ශ පාට අයින් කරන්න ඕන
මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනි බන්, තමන්ගේ වාසිය විතරක් හිතන vote කරන්නේ ගොඩක් මිනිස්සු. නැත්තම් මෙච්චර හොරු කොහෙන්ද parliament එකේ
අනික කිසිම තීරණයක් ගන්න බෑ මුන්ගේ 2/3 නැතුව
ඉතින් කව්රු ආවත් මුන් හේත්තු වෙනවාකිසිම දේශපාලන පක්‍ෂයක් එක්ක ඩීල් නැති අලුත් කෙනෙක් මේ රටේඑ ජනාධිපති කරන්න ඕනේ. ඒ කෙනා එක්ක අලුත්ම කැබිනට් මණ්ඩලයක් පත් වෙන්න ඕනි
මොකත් හොරු බන්....පක්ශ පාට අයින් කරන්න ඕන
![]()
යකෝ මේවට කැමති උනුත් ඉන්නවනේ.."ලොක්කා කියක්ගත්තත් කමක් නෑ මගෙ පුකට දීලා"



ridila wage

ඊට පස්සේ බන් ?මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනි බන්, තමන්ගේ වාසිය විතරක් හිතන vote කරන්නේ ගොඩක් මිනිස්සු. නැත්තම් මෙච්චර හොරු කොහෙන්ද parliament එකේ
![]()
අනික කිසිම තීරණයක් ගන්න බෑ මුන්ගේ 2/3 නැතුව
ඉතින් කව්රු ආවත් මුන් හේත්තු වෙනවා



කිසිම දේශපාලන පක්‍ෂයක් එක්ක ඩීල් නැති අලුත් කෙනෙක් මේ රටේඑ ජනාධිපති කරන්න ඕනේ. ඒ කෙනා එක්ක අලුත්ම කැබිනට් මණ්ඩලයක් පත් වෙන්න ඕනි



