තීරණය ඔබ සතුයි......

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    තීරණය ඔබ සතුයි......

    :oo:
    FB_IMG_1533214191616.jpg

    FB_IMG_1533214184491.jpg

    (උපුටා ගැනීමකි)
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    මොකත් හොරු බන්....පක්ශ පාට අයින් කරන්න ඕන
     
    GAMAAD

    Member
    Jun 23, 2018
    68
    6
    0
    හර්ද ශාක්ෂියක් නැති වෘෂබයෝ රැලක් පාර්ලිමේන්තුවට යැවීමේ ප්‍රතිපලය
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    කිසිම දේශපාලන පක්‍ෂයක් එක්ක ඩීල් නැති අලුත් කෙනෙක් මේ රටේඑ ජනාධිපති කරන්න ඕනේ. ඒ කෙනා එක්ක අලුත්ම කැබිනට් මණ්ඩලයක් පත් වෙන්න ඕනි
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    කිසිම දේශපාලන පක්‍ෂයක් එක්ක ඩීල් නැති අලුත් කෙනෙක් මේ රටේඑ ජනාධිපති කරන්න ඕනේ. ඒ කෙනා එක්ක අලුත්ම කැබිනට් මණ්ඩලයක් පත් වෙන්න ඕනි
    :yes::yes::yes:
     
    Jul 24, 2018
    284
    20
    0
    කිසිම දේශපාලන පක්‍ෂයක් එක්ක ඩීල් නැති අලුත් කෙනෙක් මේ රටේඑ ජනාධිපති කරන්න ඕනේ. ඒ කෙනා එක්ක අලුත්ම කැබිනට් මණ්ඩලයක් පත් වෙන්න ඕනි
    ඌ ශ්‍රී ලාංකිකයෙක් නම්, පත්වෙන උන් ශ්‍රී ලාංකික නම් තත්වය එසේමයි බ්‍රෝ.. සුද්දා යනකොට තේවතු වලින් හැන්ද ගැරුප්පුව වත් ගෙනිච්චේ නැ. කල්දේරම් පිටින් ගෙවල් වලට උස්සන් ගිහින් වතු විනාශ කලේ සිංහල අපේම උන්.. අන්න එහෙම ජාතියක ඕනා එකෙක් ඔය පුටුවට එනවා කියන්නෙම ඌ හොරාකනවා කියන එකමයි..

    ඔව් මම ආසයි සුද්දා මේ රටේ තවත් හිටියනම්..
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    මොකත් හොරු බන්....පක්ශ පාට අයින් කරන්න ඕන

    ඊට පස්සේ බන් ? :baffled: මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනි බන්, තමන්ගේ වාසිය විතරක් හිතන vote කරන්නේ ගොඩක් මිනිස්සු. නැත්තම් මෙච්චර හොරු කොහෙන්ද parliament එකේ :no: :( අනික කිසිම තීරණයක් ගන්න බෑ මුන්ගේ 2/3 නැතුව :nerd: ඉතින් කව්රු ආවත් මුන් හේත්තු වෙනවා
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    කිසිම දේශපාලන පක්‍ෂයක් එක්ක ඩීල් නැති අලුත් කෙනෙක් මේ රටේඑ ජනාධිපති කරන්න ඕනේ. ඒ කෙනා එක්ක අලුත්ම කැබිනට් මණ්ඩලයක් පත් වෙන්න ඕනි

    yes
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,705
    1
    57,859
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකත් හොරු බන්....පක්ශ පාට අයින් කරන්න ඕන

    මම නම් ඔය රට හදන ප්‍රොජෙක්ට් වලට සම්බන්ධ වෙන්නෙ නෑ. මම හැදෙන ප්‍රොජෙක්ට් වලට තමයි සෙට් වෙන්නෙ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    Ela_Kiri_Community_User_Control_Panel.png

    යකෝ මේවට කැමති උනුත් ඉන්නවනේ.. :lol: "ලොක්කා කියක්ගත්තත් කමක් නෑ මගෙ පුකට දීලා"
    :P:rofl::lol::P ridila wage:P:rofl:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    ඊට පස්සේ බන් ? :baffled: මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනි බන්, තමන්ගේ වාසිය විතරක් හිතන vote කරන්නේ ගොඩක් මිනිස්සු. නැත්තම් මෙච්චර හොරු කොහෙන්ද parliament එකේ :no: :( අනික කිසිම තීරණයක් ගන්න බෑ මුන්ගේ 2/3 නැතුව :nerd: ඉතින් කව්රු ආවත් මුන් හේත්තු වෙනවා
    :):)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,955
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොච්චර බලාපොරොත්තු තියන් හිටියත් රුපියල බලුවෙලා ඩොලර් එක නගිනවා වගේ මොන වාහේ ආවත් දැන් තියෙන තැනින් වලපල්ලට රට ඇදන් යනවා මිසක් වෙනින් වෙනසක් වෙන්නේ නෑ......
    මුන්ටික එකතුවෙලා පඩි වැඩිකරන් ආතල් එකේ ඉදලා මුන් පරද්දලා අලුතින් ආණ්ඩුව ගන්න උන් ඒ පඩි වැඩිකිරීම එපා අපි පරණ පඩියටම වැඩකරන්නම් කියයි කියලද උඹලා හිතන් ඉන්නේ?
    :baffled:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    රටේ සල්ලි නැහැලු , නය පියවන්න බදු ගහන්න ඕනෙලු ,
    බලපන් අපේ වැඩිවුණු බදු සල්ලි යන තැන් .

    මුන් ගෙදර යන්න කලින් ඔක්කොම තුරන් යන්න ඉන්නේ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,696
    113
    කිසිම දේශපාලන පක්‍ෂයක් එක්ක ඩීල් නැති අලුත් කෙනෙක් මේ රටේඑ ජනාධිපති කරන්න ඕනේ. ඒ කෙනා එක්ක අලුත්ම කැබිනට් මණ්ඩලයක් පත් වෙන්න ඕනි
    :):):):)