රටට කෙල උනත් මුන් ටික ගොඩ යනව
ටැක්ස් එකෙන් වාහන 10ක් ගත්තැකි ..
ඒ ගොල්ලොන්ට ආණ්ඩුවෙන් නයක් දෙනවා වාහන ගන්න (කෝටියක්)
රටේ මිනිස්ස්න්ට වගහ ඇතුළු බදු ගහනවා නැති වෙන්න








අන්තිමට දෙපැත්තෙම මන්ත්‍රීලා ලැන්ඩ්කෘෂර් පදිද්දි ටොයියොයි බයියොයි ක්විඩ් එකක් පැදන් සතූටින් ජීවත් වුණාලු .
වන්දෙ මාතරම්.

ඔව්වා දුන්නාට කමක් නැහැ හරිහමන් දැනෙන සේවාවක් කරනවානම් .ඔය ෆැසිලිටීස් සපයන්නෙ කරන සෙවාව අනුව .ඒත් අපෙ රටෙ සෙවාවක් වෙන්නෙ නැහැ හරියට හැබැයි වරදාන වරප්‍රසාද ටික නම් වෙලාවට ඕනෙ. ඇමතිලාට බැනලා වැඩකුත් නැහැ. මුන්ට ඡන්දෙ දෙන බත් එක්ක තණකොළ ගිලලා පුණ්ණක්කු එක්ක වතුර බොන මහජනතාව තමා වග කියන්න ඕනෙ. බලපන් අළුතෙන්ම පාර්ලිමෙන්තු ආපු උන් කීදෙනෙක්ද ඉන්නෙ කියලා ??සෙරම වගෙ පරණ සෙට් නෙ දෙපැත්තෙන්ම.
ඒකත් ලක්ශ 22 ක් ගෙවල![]()








මේක බලලා හරි මේකේ ඉන්න ටොයියොයි බයියොයි මරා ගන්නේ නැතුව ඉන්නවනන් ලොකු දෙයක්.





yahapalana gimmicks

දෙගොල්ලො මාරු වෙවී ලාම්පුවට හුලන් ගහනවාමේක බලලා හරි මේකේ ඉන්න ටොයියොයි බයියොයි මරා ගන්නේ නැතුව ඉන්නවනන් ලොකු දෙයක්.

Yako ratama hamuduruwoth innawa kiyapan ko...
Kawda ara hummer eka gemapu demala..

ඔව් චතුරාර්ය සත්‍ය අවබොද කරගන්න බැරිලු අනිත් වාහන වලින් ගියාම![]()
Yako ratama hamuduruwoth innawa kiyapan ko...
Kawda ara hummer eka gemapu demala..





ඔක්කොම toyota නේ බං.
europe ඒවා ගේන්න තිබුනේ.