තීරුබදු රහිතව වාහන ගෙන්නූ මන්ත්‍රී ලැයිස

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    රටට කෙල උනත් මුන් ටික ගොඩ යනව
    ටැක්ස් එකෙන් වාහන 10ක් ගත්තැකි ..

    ඒ ගොල්ලොන්ට ආණ්ඩුවෙන් නයක් දෙනවා වාහන ගන්න (කෝටියක්)

    රටේ මිනිස්ස්න්ට වගහ ඇතුළු බදු ගහනවා නැති වෙන්න
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City

    ඒ ගොල්ලොන්ට ආණ්ඩුවෙන් නයක් දෙනවා වාහන ගන්න (කෝටියක්)

    රටේ මිනිස්ස්න්ට වගහ ඇතුළු බදු ගහනවා නැති වෙන්න
    ඔව්වා දුන්නාට කමක් නැහැ හරිහමන් දැනෙන සේවාවක් කරනවානම් .ඔය ෆැසිලිටීස් සපයන්නෙ කරන සෙවාව අනුව .ඒත් අපෙ රටෙ සෙවාවක් වෙන්නෙ නැහැ හරියට හැබැයි වරදාන වරප්‍රසාද ටික නම් වෙලාවට ඕනෙ. ඇමතිලාට බැනලා වැඩකුත් නැහැ. මුන්ට ඡන්දෙ දෙන බත් එක්ක තණකොළ ගිලලා පුණ්ණක්කු එක්ක වතුර බොන මහජනතාව තමා වග කියන්න ඕනෙ. බලපන් අළුතෙන්ම පාර්ලිමෙන්තු ආපු උන් කීදෙනෙක්ද ඉන්නෙ කියලා ??සෙරම වගෙ පරණ සෙට් නෙ දෙපැත්තෙන්ම.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    අන්තිමට දෙපැත්තෙම මන්ත්‍රීලා ලැන්ඩ්කෘෂර් පදිද්දි ටොයියොයි බයියොයි ක්විඩ් එකක් පැදන් සතූටින් ජීවත් වුණාලු .

    වන්දෙ මාතරම්. :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අන්තිමට දෙපැත්තෙම මන්ත්‍රීලා ලැන්ඩ්කෘෂර් පදිද්දි ටොයියොයි බයියොයි ක්විඩ් එකක් පැදන් සතූටින් ජීවත් වුණාලු .

    වන්දෙ මාතරම්. :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඒකත් ලක්ශ 22 ක් ගෙවල :P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ඔව්වා දුන්නාට කමක් නැහැ හරිහමන් දැනෙන සේවාවක් කරනවානම් .ඔය ෆැසිලිටීස් සපයන්නෙ කරන සෙවාව අනුව .ඒත් අපෙ රටෙ සෙවාවක් වෙන්නෙ නැහැ හරියට හැබැයි වරදාන වරප්‍රසාද ටික නම් වෙලාවට ඕනෙ. ඇමතිලාට බැනලා වැඩකුත් නැහැ. මුන්ට ඡන්දෙ දෙන බත් එක්ක තණකොළ ගිලලා පුණ්ණක්කු එක්ක වතුර බොන මහජනතාව තමා වග කියන්න ඕනෙ. බලපන් අළුතෙන්ම පාර්ලිමෙන්තු ආපු උන් කීදෙනෙක්ද ඉන්නෙ කියලා ??සෙරම වගෙ පරණ සෙට් නෙ දෙපැත්තෙන්ම.

    ow eka aththa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    ඒකත් ලක්ශ 22 ක් ගෙවල :P
    ලක්ෂ 22 ක් තියා ලක්ෂ 5 ක් වත් වටින ලබ්බක් නෙමෙ බන් ඕක.මමත් කාලයක් යු ඇන් පි .දැන් එපා වෙලා පක්ෂ දෙශපාලන්යෙන් ඇත් වෙලා ස්වාධීනව ඉන්නවා. රනිල්ගෙ උගත්කම වැඩකුත් නැහැ ඌත් ඉන්දියාවට පු* දෙන එකෙක්. උගෙ මාමා ජේ ආර් ත් ඔය ආතල්ම ගත්තා. මන් මෙ ලඟදි වැඩසටහනක අහගෙන ලංකාවට ත්‍රීවිලර් එන්න ගත්තෙ 1978 ළු. ඒ කියන්නෙ ජේ ආර් ගෙ ආණුඩුවෙ. ඉන්දු ලංකා ගිවිසුමක් ගහලා එතනදිත් කෑවා. මාමයි බැණයි දෙන්නාම එකයි. මහින්ද නම් කොහ්මත් බොග. පහුගිය අවුරුදු 10 ඇතුළත කරපුවා ගෑන කියන්න ඕනෙ නැහැ නේ. ඔය ඉන්දියන් බයික්ස් වැඩියෙන් පොපියුලර් වෙන්න ගත්තෙ මහින්දගෙ යුගයෙ. අන්තිමට සෙරම ඉන්දියාවට පු* දීපු එක තමා කරලා තියෙන්නෙ. අනෙ අම්මපා යකො එකෙක්ට බැරි උනානෙ ජපානය ,ඇමරිකාව වගෙ රටක් එක්ක ගිවිසුමක් ගහන්න .:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Land Cruiser only සේරම විකුනන්න ගෙනල්ල තින්නේ ,
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මේක බලලා හරි මේකේ ඉන්න ටොයියොයි බයියොයි මරා ගන්නේ නැතුව ඉන්නවනන් ලොකු දෙයක්.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    yahapalana gimmicks

    යහපාලන උන් වගෙම දෙශමාමක උනුත් ඉන්නවා බන්,,ඔක්කොම අපිටම කෙලින්න ආපු උන්:lol::lol:දෙගොල්ලො මාරු වෙවී ලාම්පුවට හුලන් ගහනවා
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මේක බලලා හරි මේකේ ඉන්න ටොයියොයි බයියොයි මරා ගන්නේ නැතුව ඉන්නවනන් ලොකු දෙයක්.

    මොන පිස්සුද බන් අපි යහපාලන කියනවා ,,අනිත් උන් කියනවා අපි දෙශ මාමක කියලා,,ඉතින් කෙලගනිව්..අරුන් අපුරුවට පර්මිට් එක විකුනලා ආතල් එකෙ අපෙ උන් මරාගන්නවා බලන් ඉන්නවා,,දියවන්නාවෙ කැන්ටිමෙන් තුන් වෙලටම ගිලලා,,:lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔව් චතුරාර්ය සත්ය අවබොද කරගන්න බැරිලු අනිත් වාහන වලින් ගියාම:lol:

    Ekane ban... pansalata gihin kiyanna one hamuruwanta nan mokatada v8 vannette ekak thibbama madai kiyala..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    ඔක්කොම toyota නේ බං.
    europe ඒවා ගේන්න තිබුනේ.
    යුරොපියන් ඉතිං බෙන්ස් නෙ බන්. ලැන්ඩ් කෘෂර් එක සිරා බන් සමහරක් යුරොපියන් වාහනවලට වැඩිය. යුරොපෙ බොරු ෂො එක විතරයි බන්. කල්පැවැත්ම අතින් ජපන් වාහන ජපන් බයික් උඩින්ම ඉන්නෙ.