තීරුබදු රහිතව වාහන ගෙන්නූ මන්ත්‍රී ලැයිස

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    තීරුබදු රහිතව වාහන ගෙන්නූ මන්ත්‍රී ලැයිස

    තීරුබදු රහිතව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වාහන ගෙන්වීමට ලබාදුන් අවසරය මත මන්ත්‍රීවරුන් 70 දෙනෙකු වාහන ගෙන්වා ඇතැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පෙන්වා දී තිබෙනවා.

    එම මන්ත්‍රීන්ගෙන් හැටහය දෙනෙකු ගෙන්වන ලද වාහනවල තොරතුරු ඔහු විසින් හෙළිකරනු ලැබුවා.

    මෙලෙස ගෙන්වා ඇති එක් වාහනයක තීරුබද්ද පමණක් රුපියල් මිලියන 33 හමාරක් පමණ වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    එම වාහනවල ලැයිස්තුව පහතින් දැක්වෙනවා.


    aaaa.jpg

    aaa.jpg

    aa.jpg
     
    • Like
    Reactions: malakadss

    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    Remember the names and make sure to Fuck these sons of bitches in the next election.

    :angry: :angry: :angry:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    වාහන ගෙනල්ල තියෙන්නේ මෙයාලට දීපු පෙර්මිට් වලට.... බාගෙට බාගයක් පෙර්මිට් වික්කා 20-23ම් වලට.... කොහොමත් මුං ගොඩ .... වාහනයක් ගන්නේ නැත්තම් ඔවා විකුනන ඒක තහනම් කරන්න ඔනි.... :angry::angry::angry::angry:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Rajaye sewakayantath permit dunnane? Ithin amathilai government servant lai okkoma permit walin genalla. Amathila witharak waradi nahane.

    government job nathi aya, podi business karayo me salli piyawanna anduwata tax gewala kwid padinawa. :D
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    යහපාලන හොරු නෙමේ බන් පරණ ප්‍රසිද්ද හොරුත් ඉන්නව ලිස්ට් එකේ :lol::lol::lol:

    okkoma horu tama hora kala kala naki wela un merunama unge puthalat enawa untat ape un gihin denawa manape ita passe unut hora kala kala ratama kanawa toyoo bayyo kiwwata ape rate okkoma un wahallu tamai balan yaddi
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,268
    113
    Gotham City
    එකෙක් හමර් ,එකෙක් බි එම් ඩබ්. අනෙක් සේරම ලැන්ඩ්කෘෂර්.
    හෙ හෙ අපෙ ඇමතිලා පදින්නෙ ලැන්ඩ්කෘෂර්. :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    කටාර් වල නම් පවුලෙ වාහනය .හරියට අපිට මරුටිය වගෙ තමා .:lol::lol::lol::lol::lol::lol::lol: