තීරු බදු රහිත වාහන බලපත් පාර්ලිමේන්තු මන&#3530

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada

    තීරු බදු රහිත වාහන බලපත‍්‍ර වසර 05කට වරක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

    අනෙකුත් සේවකයන්ට වාහන ආනයන බලපත් දෙන්නේ නම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ටද එය ලබාදීම සාධාරණ බවයි.

    copyright

    lankacnews

    පීඩිත ජනතාව අරගලයන් තුලින් අයිතිවාසිකම් දිනාගෙන තියෙන බවක් තමයි පෙන්නේ.:lol::lol::lol::lol:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    පැටියා;19440792 said:
    ඔය හුකංපාරුවොන්ට පර්මිට් නැති කරන්න ඕනෙ :yes:

    එහෙම කියන්න එපා. ඒ ගොල්ලෝ යහපාලනයේ නියමුවන් නේ. දැන් MY3, රනිල්, රවී නැතිනම් යහපාලනයක් කොයින්ද? :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙම කියන්න එපා. ඒ ගොල්ලෝ යහපාලනයේ නියමුවන් නේ. දැන් MY3, රනිල්, රවී නැතිනම් යහපාලනයක් කොයින්ද? :P

    ඔන්න ඔතනයි බන් වැරදුනේ උබලට. උබලට පුල්දමයි කලින් යු එන පි හෝ වෙන් පක්ෂෙකට කතා කරපු කෙනක් ඒ පක්ෂේ වරද්දකටම බනිනවට. මොකද උබලට එහෙම පුරුද්දක් නැහැනේ. මහින්දයි මහින්දගේ ගොලයෝයි බෙට්ටක් දැම්මත් ශා නයිස් බෙට්ට, දේශප්‍රේමී බෙට්ටක් පගුවත් වාසනාවන්තයි කියල කියන්නේ.

    එහෙම නෙමයි බන් වැරැද්දට වැරැද්ද කියන්න පක්ෂ බේදයක් ඕනි නැහැ. ගොඩක් මහින්ද වාදීන්ට පුදුමයි අපි යහපාලනයේ හරි රනිල්ගේ හරි වැරැද්දක් කියනකොට. එයාල හිතන්නේ මහින්ද මොනා කලත් එයාල හුරේ දැම්ම වගේ අනිත් අයත් එහෙම කරයි කියල.

    ඔන්න එතින් අපි වැරැද්දක් කිව්වොත් උබලානේ පත් කරගත්තේ?? . වෙනස සැපද ?? කියල කෑමොර දෙනවා. කවුරු කරත් වැරැද්ද වැරද්දමයි කියන සංකල්පය වහලුවෙලා ඉන්න අයට ත්රෙන්නේ නැහැ. ඒවගේ ඉන්නේ මහින්ද වැඩිනම විතරක් නෙමයි යු එන පි කාරයොත් ඉන්නව

    මහින්දත් යු එන පි එකට සපෝට් එකට අයවැයට පක්ෂ වෙලා එත් තාම පව් මෙයාල බනිනවා:lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    වෙනස සැපයිද™ :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    එකෙන්ම :)
     
    • Like
    Reactions: maxboysl

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ ගොල්ලෝ යහපාලනයේ නියමුවන් නේ. දැන් MY3, රනිල්, රවී නැතිනම් යහපාලනයක් කොයින්ද? :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔන්න ඔතනයි බන් වැරදුනේ උබලට. උබලට පුල්දමයි කලින් යු එන පි හෝ වෙන් පක්ෂෙකට කතා කරපු කෙනක් ඒ පක්ෂේ වරද්දකටම බනිනවට. මොකද උබලට එහෙම පුරුද්දක් නැහැනේ. මහින්දයි මහින්දගේ ගොලයෝයි බෙට්ටක් දැම්මත් ශා නයිස් බෙට්ට, දේශප්‍රේමී බෙට්ටක් පගුවත් වාසනාවන්තයි කියල කියන්නේ.

    එහෙම නෙමයි බන් වැරැද්දට වැරැද්ද කියන්න පක්ෂ බේදයක් ඕනි නැහැ. ගොඩක් මහින්ද වාදීන්ට පුදුමයි අපි යහපාලනයේ හරි රනිල්ගේ හරි වැරැද්දක් කියනකොට. එයාල හිතන්නේ මහින්ද මොනා කලත් එයාල හුරේ දැම්ම වගේ අනිත් අයත් එහෙම කරයි කියල.

    ඔන්න එතින් අපි වැරැද්දක් කිව්වොත් උබලානේ පත් කරගත්තේ?? . වෙනස සැපද ?? කියල කෑමොර දෙනවා. කවුරු කරත් වැරැද්ද වැරද්දමයි කියන සංකල්පය වහලුවෙලා ඉන්න අයට ත්රෙන්නේ නැහැ. ඒවගේ ඉන්නේ මහින්ද වැඩිනම විතරක් නෙමයි යු එන පි කාරයොත් ඉන්නව

    මහින්දත් යු එන පි එකට සපෝට් එකට අයවැයට පක්ෂ වෙලා එත් තාම පව් මෙයාල බනිනවා:lol:
    ඇ බන් දැන් සතුටුද වෙනස සැපද උබල ඒ කලෙ වෙනස් වෙනස් කියුවෙ මේකටද?????????? වැරැද්ද වැරැද්දමයි කියල අන්තිමට මොකො මහින්දට හින්ට් ගහන්නෙ දුකටද ? ,ලොල් නේද' මහින්ද නෙමේ ආණ්ඩු කරවන්නෙ අමතක කරන්ඩ එපා ඒක.:lol:
    :lol: වෙනසට කෙල වෙද්දි වැරැද්ද වැරැද්දමයි කියල අත පිහ ගන්ඩ එපා බන් උබලයි මේවට වග කියන්ඩ ඔනෙ අපි නෙමෙ.:no::no:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇ බන් දැන් සතුටුද වෙනස සැපද උබල ඒ කලෙ වෙනස් වෙනස් කියුවෙ මේකටද?????????? වැරැද්ද වැරැද්දමයි කියල අන්තිමට මොකො මහින්දට හින්ට් ගහන්නෙ දුකටද ? ,ලොල් නේද' මහින්ද නෙමේ ආණ්ඩු කරවන්නෙ අමතක කරන්ඩ එපා ඒක.:lol:
    :lol: වෙනසට කෙල වෙද්දි වැරැද්ද වැරැද්දමයි කියල අත පිහ ගන්ඩ එපා බන් උබලයි මේවට වග කියන්ඩ ඔනෙ අපි නෙමෙ.:no::no:

    bump:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රජයේ දේවකයන්, වෛදය වෘත්තිකයන්,ඉංජිනේරුවරුන්, වරලත් ගණකාධිකාරීවරුන් කරන සේවයෙන් අංශු මාත්‍රයක් ඔය අ.හු.වේ.පු.ලා කරනව ද?

    මුං ඔක්කොම එකයි. පකේ ප්‍රජාතන්ත්‍රවාදේ!!!!!
     
    waligamaya

    Well-known member
  • 12342643_10153721949819030_5952359213996336834_n.jpg

    වෙනස සැපද
     
    waligamaya

    Well-known member
  • රජයේ දේවකයන්, වෛදය වෘත්තිකයන්,ඉංජිනේරුවරුන්, වරලත් ගණකාධිකාරීවරුන් කරන සේවයෙන් අංශු මාත්‍රයක් ඔය අ.හු.වේ.පු.ලා කරනව ද?

    මුං ඔක්කොම එකයි. පකේ ප්‍රජාතන්ත්‍රවාදේ!!!!!

    පිස්සුද, බලු ගැත්තෝ වගේද ඒ උත්තමයෝ. ඒ උතමයෝ නැත්තම් යකෝ හෙට ඉරපයනේ ත් නැ. වකුටු වෙලා නිදියන්න කළුවර වෙනේනෙත් නැ:sorry::sorry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒ ගොල්ලෝ යහපාලනයේ නියමුවන් නේ. දැන් MY3, රනිල්, රවී නැතිනම් යහපාලනයක් කොයින්ද?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පිස්සුද, බලු ගැත්තෝ වගේද ඒ උත්තමයෝ. ඒ උතමයෝ නැත්තම් යකෝ හෙට ඉරපයනේ ත් නැ. වකුටු වෙලා නිදියන්න කළුවර වෙනේනෙත් නැ:sorry::sorry:

    සිරාවටම ඇත්ත
    අපේ රටේ ඩොකා ඉන්ජා කිව්වොත් දෙකට නැවෙනවානෙ සේරම
    අපේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ මේකත් අනිත් ඒව වගේම ජොබ් කියල..
    පුදුම හීනමාන තියෙන්නෙ බං..:sorry:

    දොස්තරලා දකින්නෙ දෙවිවරු වගේ.දෙකට නවෙනවා මිනිස්සු.
    ඇයි එතකොට කුණු කානු හෝදන කම්කරුවා.... ඇයි ඒ මනුස්සයට පර්මිට් නොදෙන්නේ ? එයා නැත්නම් පාරෙ බැහැල යන්න බෑනෙ බ
    න් අපිට.
    ..? :nerd:

    මම කියන්නෙ සියලු වෘත්තින් වලට සමානව සලකන්න ඕන..ලොකු ඩයල් කියල ජාතියක් නෑ. :)