ඔන්න ඔතනයි බන් වැරදුනේ උබලට. උබලට පුල්දමයි කලින් යු එන පි හෝ වෙන් පක්ෂෙකට කතා කරපු කෙනක් ඒ පක්ෂේ වරද්දකටම බනිනවට. මොකද උබලට එහෙම පුරුද්දක් නැහැනේ. මහින්දයි මහින්දගේ ගොලයෝයි බෙට්ටක් දැම්මත් ශා නයිස් බෙට්ට, දේශප්‍රේමී බෙට්ටක් පගුවත් වාසනාවන්තයි කියල කියන්නේ.
එහෙම නෙමයි බන් වැරැද්දට වැරැද්ද කියන්න පක්ෂ බේදයක් ඕනි නැහැ. ගොඩක් මහින්ද වාදීන්ට පුදුමයි අපි යහපාලනයේ හරි රනිල්ගේ හරි වැරැද්දක් කියනකොට. එයාල හිතන්නේ මහින්ද මොනා කලත් එයාල හුරේ දැම්ම වගේ අනිත් අයත් එහෙම කරයි කියල.
ඔන්න එතින් අපි වැරැද්දක් කිව්වොත් උබලානේ පත් කරගත්තේ?? . වෙනස සැපද ?? කියල කෑමොර දෙනවා. කවුරු කරත් වැරැද්ද වැරද්දමයි කියන සංකල්පය වහලුවෙලා ඉන්න අයට ත්රෙන්නේ නැහැ. ඒවගේ ඉන්නේ මහින්ද වැඩිනම විතරක් නෙමයි යු එන පි කාරයොත් ඉන්නව
මහින්දත් යු එන පි එකට සපෝට් එකට අයවැයට පක්ෂ වෙලා එත් තාම පව් මෙයාල බනිනවා![]()







