තීරු බදු රහිත වාහන බලපත් පාර්ලිමේන්තු මන&#3530

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔන්න ඔතනයි බන් වැරදුනේ උබලට. උබලට පුල්දමයි කලින් යු එන පි හෝ වෙන් පක්ෂෙකට කතා කරපු කෙනක් ඒ පක්ෂේ වරද්දකටම බනිනවට. මොකද උබලට එහෙම පුරුද්දක් නැහැනේ. මහින්දයි මහින්දගේ ගොලයෝයි බෙට්ටක් දැම්මත් ශා නයිස් බෙට්ට, දේශප්‍රේමී බෙට්ටක් පගුවත් වාසනාවන්තයි කියල කියන්නේ.

    එහෙම නෙමයි බන් වැරැද්දට වැරැද්ද කියන්න පක්ෂ බේදයක් ඕනි නැහැ. ගොඩක් මහින්ද වාදීන්ට පුදුමයි අපි යහපාලනයේ හරි රනිල්ගේ හරි වැරැද්දක් කියනකොට. එයාල හිතන්නේ මහින්ද මොනා කලත් එයාල හුරේ දැම්ම වගේ අනිත් අයත් එහෙම කරයි කියල.

    ඔන්න එතින් අපි වැරැද්දක් කිව්වොත් උබලානේ පත් කරගත්තේ?? . වෙනස සැපද ?? කියල කෑමොර දෙනවා. කවුරු කරත් වැරැද්ද වැරද්දමයි කියන සංකල්පය වහලුවෙලා ඉන්න අයට ත්රෙන්නේ නැහැ. ඒවගේ ඉන්නේ මහින්ද වැඩිනම විතරක් නෙමයි යු එන පි කාරයොත් ඉන්නව

    මහින්දත් යු එන පි එකට සපෝට් එකට අයවැයට පක්ෂ වෙලා එත් තාම පව් මෙයාල බනිනවා:lol:

    :lol::lol::lol::lol::lol:
     

    waligamaya

    Well-known member

  • සිරාවටම ඇත්ත
    අපේ රටේ ඩොකා ඉන්ජා කිව්වොත් දෙකට නැවෙනවානෙ සේරම
    අපේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ මේකත් අනිත් ඒව වගේම ජොබ් කියල..
    පුදුම හීනමාන තියෙන්නෙ බං..:sorry:

    දොස්තරලා දකින්නෙ දෙවිවරු වගේ.දෙකට නවෙනවා මිනිස්සු.
    ඇයි එතකොට කුණු කානු හෝදන කම්කරුවා.... ඇයි ඒ මනුස්සයට පර්මිට් නොදෙන්නේ ? එයා නැත්නම් පාරෙ බැහැල යන්න බෑනෙ බ
    න් අපිට.
    ..? :nerd:

    මම කියන්නෙ සියලු වෘත්තින් වලට සමානව සලකන්න ඕන..ලොකු ඩයල් කියල ජාතියක් නෑ. :)

    :). සම්පුනයෙන්ම එකයි. ලංකාව වගේ අකපවලින් නොදියුණු බමුණු මතවල ඉන රටවල යටත් විජිත කාලය නිසා සමහර රැකියා වලට ප්‍රබුත් වයක් ආරෝපණය කරගෙන තියනවා සමාජය තුලින්ම. අපේ අද්ද්යපනයේත් තියෙන මුලිකම ගැටලුව ඕක තමයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇ බන් දැන් සතුටුද වෙනස සැපද උබල ඒ කලෙ වෙනස් වෙනස් කියුවෙ මේකටද?????????? වැරැද්ද වැරැද්දමයි කියල අන්තිමට මොකො මහින්දට හින්ට් ගහන්නෙ දුකටද ? ,ලොල් නේද' මහින්ද නෙමේ ආණ්ඩු කරවන්නෙ අමතක කරන්ඩ එපා ඒක.:lol:
    :lol: වෙනසට කෙල වෙද්දි වැරැද්ද වැරැද්දමයි කියල අත පිහ ගන්ඩ එපා බන් උබලයි මේවට වග කියන්ඩ ඔනෙ අපි නෙමෙ.:no::no:

    අපි වෙනසක් කියල බලාපොරොත්තු උනේ හොද වෙනසක් මිසක් මේ වගේ වෙනසක් නෙමයි, අනික මේ වගේ ආණ්ඩුවක් හදනවා එකෙන් කෙලින්නේත් පිස්සු කියල අපි පාර්ලිමේනතු මතිවරනේදී කොච්චර කිව්වද ?? මිනිසුන් ට අදත් ත්රෙන්නේ නැහැ අඑදා අපි කියපු දේ තමයි වෙන්න ඇත්තේ කියල. අද සුසිල් පෙමජයන්තල පවා අනඩුවේ ඉන්නේ .

    ඔයාටත් කියපු එක තේරිලා නැහැනේ:lol::lol: අපි උබල හිතන්නේ උබලා මහින්ද කරන හැමදේම හරි කියල කිව්වා වගේ යහපාලනය කරන හැමදේම අපි හරි කියයි කියලද ?? එහෙම වෙන්නේ නැහැ පුතේ

    අපිට දේශපාලන ආගමක් නැහැ:lol:
     

    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    oya gasa kana parliment joker gewalayonta mona permit da????mun okkoma banga wewa..ulkawak parliment ekata watiyallaaaaa