තුක් විතරක්

AmithIroshan

Member
Oct 25, 2008
25
0
0
Sahathika Aththa Machan!

Uba kiyana kathava nam sirama sira machan. dan hadena kello anthimai. kello nemei bn uba kiuva vage baduma thamai. mehema giyoth hoda kollekta kavadavath hoda hadichcha kellek hoya ganna ba. apita ithin hama kellama hadanna ba machan. uba kiuva vage thamage akka,nangi,grl frnd hadaganna puluvannam ekath loku pinak thamai. uba kiuva hama vachanayakma vatinava machan. meva dakalavath kello hadenavanam athi. eth dan inna kellanata meva kiuvoth un hithanne api gode baiyala kiyala. eth ithin un vihin nahenakota api monava karnnada?
 

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    34
    රත්නපුර
    machan kollek short ekak andamay kellek short ekak andamay e deke wenasak umbata penne natnam umbata man adahas karana de terenne naha ban ... sarala kamata huru wenna puluwan ban tamange sanskruthiya araksha wena widiata ... wiwidatwaya kianne ape sanskrutiyay american sanskrutiyay tawa bollywood sanskruthiyay ekathu karala hadapu mixed fruit salad ekak nemeyi machan ,,,,

    මෙහෙමයි මචං
    මං දන්නවා
    උබ කියන දේ මට තේරෙනවා
    බහුතරක් කෙල්ලෝ අගල් 2,3 විලි වසන්නේ ඒකිගේ නැහැදිච්ච කමට
    ඒත් බොහොමයක් කෙල්ලෝ එහෙම නෙවෙයි
    තේරුම් ගනින්
    මේ සමාජයේ හොද නරක දෙකම ඉන්න ඕනි
    ඒක අනිවාර්යෙන් වෙනවා
    උබට,මට,එළකිරි කට්ටියට ඕක නවත්තන්න බෑ
    අර අයියා කෙනෙක් කියලා දුන්න වගේ තමන් මුලින් හැදෙන්න ඕනි
    තමන්ගේ හිත පාලනය කරගන්න ඕනි
    මචං උබ සිංහල බුදුසරණ කොල්ලෙක් කිව්වනේ
    උබ දන්නවා බුදු හාමුදුරුවන්ගේ කාලෙත් මෙහෙමම තමා
    ඒක එතුමාට වෙනස් කරන්න පුළුවන් උනේ නෑ
    එහෙම කිව්වොත් වැරදියි
    එතුමා ඒක වෙනස් කරන්න උත්සාහ කරේ නෑ
    මොකද වැඩක් නෑ
    සංස්කෘතියත් එකම තැන පල් වෙන්නේ නෑ බං කවදාවත්
    උබට EK ත්‍රෙඩ් එකක් දැම්ම කියලා කොහොමත් නවත්තන්න බෑ
    මං දෙයක් කියන්නම්
    මටත් කෙල්ලක් ඉන්නවා
    එයත් සායවල් අදිනවා
    හැබැයි දනිස්ස ලගට
    මං ඒකිට ගොඩක් ගරු කරනවා
    මං ඒකිට බැනලා තියනවා
    හැබැයි තමුසේ කියලා මං කවදාවත් කියලා නෑ
    හැබැයි ඒකි අහන් ඉන්නවා විතරයි
    හ්ම් කියලා වච්චනයක් කියලා නෑ මට තාම
    එහම උනාම කෙල්ලෙක්ට පන උනත් දෙන්න හිතෙනවා බං
    වේස කමට නෙවෙයි බං කෙල්ලෝ කොටට අදින්නේ
    උබ අහල බලපන් තව කෙල්ලෝ 10,12 කගෙන් ඔය ගැන
    උන් මොනවද ඒ ගැන කියන්නේ කියලා බලපන්
    මේ ගැන නම් කතා කරන්න පුළුවන් තවත්
    දාන්නකෝ මේකට quote එකක්
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මම හිතන්නේ තමන් අමතක කරලා කාන්තාවක් කියන්නේ ස්වං ලෙස තීරණ ගන්න පුලුවන් , තමන්ගේ ජීවිතය තමන්ට ඕන විදියට
    පවත්වා ගන්න පුලුවන් මනුෂ්‍යයෙක්ට කියලා. පිරිමින්ට අයිතියක් නෑ තමන්ගේ හැගීම් ඇවිස්සෙනවා කියලා අහිංසක මිනිස්සුන්ට
    පහර දීලා තමන්ට කැමති ඇදුම් අන්දන්න, එහෙනම් අර කුඹුරු වල ඉන්න ගොවියන්ට මුලින්ම තලන්න ඕනේ අමුඩේ ගහන්
    ඉන්නවා කියලා මොකද එහෙම හිටියම සමලිංගික පිරිමින්ගේ හැගීම් ඇවිස්සෙනවනේ.. තමන් පාරේ යනකොට තමන් දකිනවා
    විවිධ සිත්ගන්නා දේවල් තියෙනවා විකුණන්න මේවාට තමන්ගේ හිත ගියා කියලා මේ හැම එකක්ම තමන් සතු කරගැනිමේ හැකියාවක්
    නෑ කිසිම කෙනෙක්ට.. ඉතින් තමන් අනුන්ව හදන්න යනවට වඩා හොදම දේ තමන් හැදෙන එකයි, තමන්ට තමන්ව
    පාලනය කරගන්න බැරි නම් කවුරු පාලනය කරන්නද? දැන් ඔහොම හිතන මිනිස්සුන්ට බෑ කිසිම බටහිර රටකට යන්න
    මෙතනට බෞද්ධ කම ගාව ගන්න එපා මොකද බෞද්ධ දර්මය තියෙන්නේ මේ වගේ අන්තවාදීන්ට නෙවෙයි.
    තමන් හිතන විදියට සමාජය හැදෙයි කියලා හිතන්න එපා.

    නිදහස තියෙන්න ඕනේ. නිදහස පාවිච්චි කරන්න ඕනේ විනයක් ඇතුව. විනය කියන්නේ ගෑනු පිරිමි දෙපක්ෂයටම පොදු දෙයක්. අද කාන්තාවන්ගේ ඇඳුම සම්බන්දයෙන් මේක දාපු එකාට විතරක් නෙමෙයි මුළු සමාජයටම ප්‍රශ්නයක් තියෙනවා. දොරමඩලාවේ මේ සම්බන්දයෙන් දවසක් කතා කලේ ඒ නිසා. උඹ කියනවා වගේ දැක්ක පලියට අයිති කරගන්න බෑ හැමදේම. නමුත් මංකොල්ලකාරයෝ කියල ජාතියක් ඉන්නවා. උන්ට ඕනේ අයිති නැති දේවල් පාවිච්චි කරන්න. ඒ දැන දැන විනයක් නැතුව හැසිරෙන එක ගැනයි මූ කියල තියෙන්නේ මට තේරෙන්නේ. අවංකව උඹ කියපන් උඹේ කෙල්ල කොටට ගහගෙන යනවට උඹ කැමතිද කියල. මම නම් අකමැති. මොකද මගේ සංස්කෘතියට එක ටිකක් නොගැලපෙන නිසා. මම නම් එකඟයි මුගේ ත්‍රෙඩ් එකට.:yes::yes::yes:
     

    kkddkanna

    Active member
  • Jul 19, 2007
    365
    214
    43
    තේරුනේ නැති අයට ආයිත් මම පැහැදිලි කරන්නම්.




    පටන් අරගෙනම තියෙන්නේ කාන්තාවන්ට බැනලා. මේකෙන්ම පැහැදිලි වෙනවා මේ මනුෂ්‍යා මොන තරම් වෛරයකින්ද ඉන්නේ කියලා කාන්තාවන් එක්ක, මේ වගේ අයට කියන්නේ Misogynist කියලා සාමානයෙන්.



    ඊළග එකටත් කෙලින්ම කිසිම සාධයක් නැතුව බනිනවා කාන්තාවන්ට, ලෝකේ ශිෂ්ඨාචාරය කන්නේ ගෑණු වත් පිරිමි වත් නෙවෙයි ඔහෙලා වගේ අන්තවාදීන් ටිකක්.



    :D
    Misogynist ගේ තවත් ප්‍රකාශයක්.


    අනේ මෝඩයේ ඔය TV එකේ ඉන්න models ලා අදින්නේ නිශ්පාදක කියන විදියටයි.ඔය නිශ්පාදක වරු ඔක්කොම පිරිමි.


    ඉතින් ගොවියෝ අදින අමුඩෙත් උඩටත් නෑ පහලටත් නෑ නේ.


    ඉතින් තමන්ට තියෙන අමාරුව මොකක්ද? :D ඔයාගේ සල්ලි නෙවෙයි නේ.
    ඕන කෙනෙක් තමන්ට ඕන විදියට ඇදපුදෙන්..


    වෙන්න ඇති එහෙම වුන පළියට තමන්ට අයිතියක් නෑ කිසිම කාන්තාවකට හිරිහැර කරන්න, දැන් තමන්ට මෙතනම කියලා තියෙනවනේ කාටද ගහපු එකක් ගැන.


    රනිල්ට රට පාලනය කරන්න බැරුව ඇති නමුත් හොද බුද්ධිමතෙක් මේ ලංකාවේ ඉන්න..
    බුද්ධිමත් මිනිස්සු දන්නවා තමන්ව පාලනය කරගන්න හැටි.


    බස් වල අද ජැක් ගහනවා පාසැල් යන ගෑණූ ළමයින්ට පවා, වැඩට යන සාරි අදින කාන්තාවන්ට පවා, ඉස්කෝල වල Teachers ලට පවා හේන්තු වෙන ලැජ්ජාවක් නැති ළමයි ඉන්නවා. ඒකට මොකද කියන්නේ එතකොට?
    ස්ත්‍රී දූෂණය වැඩියි පිරිමින්ගේ තියෙන අසහනකරි බව වැඩිනිසා මිසක් කාන්තාවන්ගේ ඇදුම නිසා නෙවෙයි, අරාබියේ ස්ත්‍රී දූෂණ ගැන මොකද එතකොට කියන්ණේ?
    ඒකත් වෙන්නේ ඇදුම නිසාද?





    තමන් මුලින්ම ඉගෙන ගන්න ඕනේ මිනිස්සුන්ට ගරු කරන්න ඊට පස්සේයි තමන්ට මිනිස්සු ගරු කරන්න ගන්නේ, දැන් මෙතන ඔයා කියලා තියෙනවා gf ට කනට ගැහුවා කියලා. ඒක ගරු කීර්මක් නෙවෙයි. ඉතින් මනුෂ්යෝ කොහොමද මේ වගේ මිනිහෙක්ට ගරු කරන්නේ? හරි නම් දාලා යන්නයි තියෙන්නේ.. හැම මනුෂ්‍යාය එකිනෙකාට ගරු කර යුතුයි ඒක කාන්තාවන්ට පමණක් අදාළ දෙයක් නෙවෙයි පිරිමින් ගෑණුන්ව දෙකේ කොළයට දාලා ,බල්ලට දාලා සලකලා තමන්ට ගරු කරයි හිතන්න එපා.


    කවුරුත් චණ්ඩි වෙන්න ඕන නෑ. හැම දෙනාම සාමකාමි ලෙස ඉන්නයි ඉගෙන ගන්න ඕනේ. හොද සංවර්ධිත රටක ගතියක් තමයි බුද්ධිය භාවිතා කරලා තමන්ගේ ප්‍රශ්ණ විසදා ගැනීම. නැතුව අත පය විසි කරලා හමුදාවේ වගේ ප්‍රශ්ණ විසදන්න බෑ.



    මේකට හරිනම් තමන්ව හිරේ දාන්න පුලුවන්, මොකද කාන්තා හිංසනය කියන්නේ දැඩි දඩුවම් ලැබිය හැකි වරදක් නිසා.


    වැරද්ද කරන කෙනා වැරද්ද පිළිගන්න ඕන තමයි නමුත් කලින් විදියට ගහන්න අයිතියක් නෑ කිසිම කෙනෙකුට..


    .ah අසරණ කෙනෙක්ට ගහන ඒක වීරකමක් නෙවෙයි.. හමුදාවේ හිටියා නම් වීර කම් කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇති නේ..


    හදාගන්න්? තමන් කවුරු කියලද හිතන්නේ ? කාන්තාවෝ කියන්නේ පොඩි ළමයි කියලා හිතුවද ගහලා හදාගන්න? එහෙම ගහන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ. තමන්ගේ මතය අන්තවාදී එකක් වුනා කියලා ඒකට අහක යන මිනිස්සු පළි නෑ.


    පිරිමි කම කියන්නේ අසරණ මිනිස්සුන්ට තලන එක නෙවෙයි. අසරණ මිනිස්සුන්ව නපුරු,හිංසාකාරී මිනිස්සුන්ගෙන් බේරගන්න එකයි..


    ගණිකාවක් කියන්නේ මුදලට ඇග විකුණන කෙනෙක් මිසක්,කොටට ඇන්ද පළියට කිසිම කෙනෙක් ගණිකාවක් වෙන්නේ නෑ..



    නෑ එකත් වැරදියි..



    මෙතන කිසිම දෙයක් වේගෙන ඉන්නේ නෑ. වෙන්නේ තමුන් වගේ අන්තවාදීන් බිහිවේගෙන එන එක විතරයි..:D තමුසේ මහා අශික්කිතයෙක් ඒකයි මට අන්තිමට කියන්න තියෙන්නේ..

    Machan uba katawa hari,antawadee widiyata hitana minissu ohoma tamai
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    2,986
    890
    113
    මගෙන් බම්ප් එකක්.. ඔහොම යන්. හොද විවදයකය්ට මගෙත් සහයෝගය.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    2,986
    890
    113
    මෙහෙමයි මචං
    මං දන්නවා
    උබ කියන දේ මට තේරෙනවා
    බහුතරක් කෙල්ලෝ අගල් 2,3 විලි වසන්නේ ඒකිගේ නැහැදිච්ච කමට
    ඒත් බොහොමයක් කෙල්ලෝ එහෙම නෙවෙයි
    තේරුම් ගනින්
    මේ සමාජයේ හොද නරක දෙකම ඉන්න ඕනි
    ඒක අනිවාර්යෙන් වෙනවා
    උබට,මට,එළකිරි කට්ටියට ඕක නවත්තන්න බෑ

    අර අයියා කෙනෙක් කියලා දුන්න වගේ තමන් මුලින් හැදෙන්න ඕනි
    තමන්ගේ හිත පාලනය කරගන්න ඕනි
    මචං උබ සිංහල බුදුසරණ කොල්ලෙක් කිව්වනේ
    උබ දන්නවා බුදු හාමුදුරුවන්ගේ කාලෙත් මෙහෙමම තමා
    ඒක එතුමාට වෙනස් කරන්න පුළුවන් උනේ නෑ
    එහෙම කිව්වොත් වැරදියි
    එතුමා ඒක වෙනස් කරන්න උත්සාහ කරේ නෑ
    මොකද වැඩක් නෑ
    සංස්කෘතියත් එකම තැන පල් වෙන්නේ නෑ බං කවදාවත්
    උබට EK ත්‍රෙඩ් එකක් දැම්ම කියලා කොහොමත් නවත්තන්න බෑ

    මං දෙයක් කියන්නම්
    මටත් කෙල්ලක් ඉන්නවා
    එයත් සායවල් අදිනවා
    හැබැයි දනිස්ස ලගට
    මං ඒකිට ගොඩක් ගරු කරනවා
    මං ඒකිට බැනලා තියනවා
    හැබැයි තමුසේ කියලා මං කවදාවත් කියලා නෑ
    හැබැයි ඒකි අහන් ඉන්නවා විතරයි
    හ්ම් කියලා වච්චනයක් කියලා නෑ මට තාම
    එහම උනාම කෙල්ලෙක්ට පන උනත් දෙන්න හිතෙනවා බං
    වේස කමට නෙවෙයි බං කෙල්ලෝ කොටට අදින්නේ
    උබ අහල බලපන් තව කෙල්ලෝ 10,12 කගෙන් ඔය ගැන
    උන් මොනවද ඒ ගැන කියන්නේ කියලා බලපන්
    මේ ගැන නම් කතා කරන්න පුළුවන් තවත්
    දාන්නකෝ මේකට quote එකක්

    අනිවා.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    2,986
    890
    113
    thnx a lot machanlaa ... mamath ganunta gahana ekek nemey ban .. waradi prathirupayak mawaganna epa .. eda e de e widiata una ... echcharay ban :yes:

    ඔය ගහපු සීන් එක දැන් අමතක කරලා දාපල්ලා බන්..ඒක අතීතයට අයිති දෙයක්. තව දුරටත් අනිත් අය ඒක ගැන කතා කල යුතු නෑ කියලයි මගේ හැගීම.

    ENEMY සහෝදරයා උනත් දැන් ඒ ගැන පසුතැවෙන ඒක නවත්වලා , ඒකෙන් ඉගෙනගත්ත පාඩම විතරක් මතක තියා ගත්තම හොදටෝම ඇති නේද?

    අනික
    ENEMY සහෝදරයා ඔය සිද්දිය නිසා කවුරුහරි උබව මනිනවා නම් ඒකා සම්පුර්ණ වැරදියි. ඒක ජිවිතයේ ඒක අවස්ථාවක් විතරයි, ඒකෙන් මිනිහෙක් හොදද නරකද කියල කියන්න බෑ නේ.

     
    Last edited: