umbe kathawata mama ekaga wenawa.. mama kiyanna utsaha karanne demawpiyo hatiyata , sahodarayo hatiyata apita hodatama puluwan kama tiyenawa neda ape duwalata ape nangilata shishta sampanna andum andinna kiala terum karala denna... apita allapu gedara ekage duwa wat ganiwat hadanna baha tamay..eth apita ape gedara samajikayanwa hadaganna ayitia tiyenawa neda... ekata danduwam krama pawichchi karanna one na.. karunikawa terum karala deela wenas karaganna puluwan. man kianne anna eka ban ... puluwan kama tiyena than waladi wat api utsaha karamu kiala misak , allapu gedara ganiway eha game ganu tikaway wat nemey .. ape ganiway ape nangilaway .. ape duwalaway .... un adu gane api kiana de ahay... tikak terum ganin machan ... kalen kaleta hamadema wenas wenawa thamay ban .. eth ratak hatiata apita awenika sanskruthiyak tiyenne e ena wenaskam walin anawsya ahithakara dewal apita filter karala dennay ban.uba unat kamati naha neda umbe gani ara wage cha max adumak adinawata , adu gane e gani actress kenek una kiamu.. edata wat oya wage adumak adinawata kamati na neda[/QUOTE]
මචන් ගොඩක් ලියන්න වෙලා නෑ මට, ඒ නිසා ඔය රතු පාට කොටස ගැන අදහසක් දක්වන්නම්.
මගේ නෝනා සාමාන්‍යයෙන් එහෙම අදින කෙනෙක් නෙවේ, නමුත් මම එයාට කිසිම දවසක නීති දාලා නෑ. එත් එයා හැමදාම අලුත් ඇදුමක් අරගෙන අදින්න කලින් මට පෙන්නලා අහනවා මේක හොදද කියලා. මගේ උත්තරේ මොකක් උනත් මගේ මුනේ පොඩි හරි අකමැත්තක් එයා දැක්කොත් එයා කවදාවත් ඒක අදින්නේ නෑ.
ඒක මචන් නීති දාලා බල කරලා ඇතිවෙච්ච තත්වයක් නෙවෙයි. දෙන්නට දෙන්න ඇතිකරගත් ගෞරවයේ ප්‍රතිපලයක්. මොකද මමත් එහෙමයි, මම මට හිතන හිතෙන දේවල් ඇද ඇද (ඔන්න අකුරු වැරදුනා, පල් ටෝක් දාන්න එපා) මට එයාගෙන් විනයක් බලාපොරොත්තු වෙන්න බෑනේ.
දැන් මචන් අපේ අම්මල තාත්තල කරපු කොච්චර දේවල් අපි අනුකරණය කලාද. මම නම් තාම ඒගොල්ලන් ගෙන් කොපි කරනවා. ඉතින් අපේ ළමයිනුත් එහෙම වෙයි.
ඉතින් ඒකයි මම කියන්නේ තමන් හැදුනහම ඇති කියල. මොකද මම 100% වැරදි නැති මිනිහෙක් නෙවෙයි. මම දන්න මගේ වැරදි ගොඩාක් තියනවා.
ඒවා හදල ඉවර උන දාක මම අනිත් අය හදන්නම්. එතකන් මම හැදෙන්න උත්සහ කරනවා.
Last edited:
) මට එයාගෙන් විනයක් බලාපොරොත්තු වෙන්න බෑනේ.








