තුටින් උමතු වූ

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
තුටින් උමතු වූ

sAkVPAu.jpg
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ප්‍රියේ ඔබේ උණුහුමින් පපුතලේ
    සැතපිලා ගුලිවී උන්නා
    හදේ ගැස්මන් පවා දැණුනා
    මුව නොකී කතා ඇසුණා
    ඔබ ගොළුවූ කල හදවත කී දේ
    සවන් රැවුදී තුටින් උමතු කෙරුවා..
    me tikanam harima lassanaii :yes::yes::D +5
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මටනම් ඉතින්..... :sorry:
    මුලු ලොවක් පුරා සෙව් රුව ඔබ ........ මට අහිමි වන එ ඔබේ රුව....:(

    ලස්සනයි අක්කේ
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මටනම් ඉතින්..... :sorry:
    මුලු ලොවක් පුරා සෙව් රුව ඔබ ........ මට අහිමි වන එ ඔබේ රුව....:(

    ලස්සනයි අක්කේ
    අහිමි බව සදාකාලික නෑ මල්ලි....
    වෙලාවට හැම දේම ලැබෙයි...
    එතකන් ජොලියේ ඉන්න ඒකයි තියෙන්නේ :yes::yes::yes::yes:




    thank u soo much friends
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අහිමි බව සදාකාලික නෑ මල්ලි....
    වෙලාවට හැම දේම ලැබෙයි...
    එතකන් ජොලියේ ඉන්න ඒකයි තියෙන්නේ :yes::yes::yes::yes:

    833349_Hmm_smiley_jpg231e5f97951d97778ec8a97258ad716f
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    Samaharawelawata ahimi bawa sadaakalikai ane.. :(:(
    අහිමි කෙනා ගැනම හිත හිත පසුතැවෙනවා නං ඒ මායාවෙන් හිමි කෙනාව නොපෙනී යනවා
    අන්න එතනයි පරාජය
    :yes::yes::yes:
     
    • Like
    Reactions: conqureshadow

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    U.K.Me නැන්දේ හරිම ලස්සනට ඔයා ලියලා තියෙනවා..
    :yes::yes::yes:
    බාගයක් දුර කියවන් යද්දි මානසිකව
    උඩු කුරුඤ්ඤං වෙලා
    පෙරලිලා වැ‍ටුණා
    :eek::eek::eek:
    @ ඩෙටොල් පැලැස්තරයක් අලවන ගමන්..
    2.gif
    2.gif