තුටින් උමතු වූ

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අහිමි කෙනා ගැනම හිත හිත පසුතැවෙනවා නං ඒ මායාවෙන් හිමි කෙනාව නොපෙනී යනවා
    අන්න එතනයි පරාජය
    :yes::yes::yes:

    ඒ දේ තමයි දැන් වෙලා තින්නේ :(
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අහිමි කෙනා ගැනම හිත හිත පසුතැවෙනවා නං ඒ මායාවෙන් හිමි කෙනාව නොපෙනී යනවා
    අන්න එතනයි පරාජය
    :yes::yes::yes:
    :eek::eek::eek:
    හිමි අය ගොඩක් හිටියොත් මොකෝ කරන්නේ..
    මගේ හඳහනේ තියෙනවා නේ 6ක් බඳින්න වෙනවා කියලා....
    එක අග බිසවයි පරිවාර බිසෝවරු 5 යි..


     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    :eek::eek::eek:
    හිමි අය ගොඩක් හිටියොත් මොකෝ කරන්නේ..
    මගේ හඳහනේ තියෙනවා නේ 6ක් බඳින්න වෙනවා කියලා....
    එක අග බිසවයි පරිවාර බිසෝවරු 5 යි..



    hikz...6 denama korean da?
    :P:P;):rofl::rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    hikz...6 denama korean da?
    :P:P;):rofl::rofl:

    නෑ 5k ලංකාවෙන්..
    ඒකනේ මම මේ රට ඇරලා යන්න හදන්නේ..
    :eek::eek::eek:
    අග බිසව විතරක් කොරියාවේ..
    එයාව හොයන් යනවා..
    මෙහේ ගෑණුත් එක්ක ඉන්න පුලුවන්ද කනක් ඇහිලා..
    :angry::angry::angry::angry:
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    U.K.Me නැන්දේ හරිම ලස්සනට ඔයා ලියලා තියෙනවා..
    :yes::yes::yes:
    බාගයක් දුර කියවන් යද්දි මානසිකව
    උඩු කුරුඤ්ඤං වෙලා
    පෙරලිලා වැ‍ටුණා
    :eek::eek::eek:
    @ ඩෙටොල් පැලැස්තරයක් අලවන ගමන්..
    2.gif
    2.gif
    බොල බූරු පුතේ ... දුක ශෝකා ඉතින් ඉවසන් :P:P:P

    දැන් ඇයි දන් නෑ එතකොට උඩු කුරුඤ්ඤං වෙලා පෙරලිලා වැටුනේ ??? :confused::confused::confused:
    හැබැයි ඉතින් ඕකට කණ ගාවින් රත්තිරිඤ්ඤං එකක් පත්තු කරා නං තමයි හරි
    :D:D:D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඒ දේ තමයි දැන් වෙලා තින්නේ :(
    හපොයි ... එහෙම වෙන්න දෙන්න එපා .... :sorry::sorry::sorry:
    තමන් ආදරේ කරන කෙනාව ලබනවට වඩා , තමන්ට ආදරේ කරන කෙනාව ලබන්න පුළුවන් නං ඔයා දිනුම් :yes::yes::yes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :eek::eek::eek:
    හිමි අය ගොඩක් හිටියොත් මොකෝ කරන්නේ..
    මගේ හඳහනේ තියෙනවා නේ 6ක් බඳින්න වෙනවා කියලා....
    එක අග බිසවයි පරිවාර බිසෝවරු 5 යි..


    නෑ hallo හිමි එක්කෙනයි ... ඕකට හොද උදාහරණයක් නං තියෙනවා ... ප්‍රසිද්දියේ කියන්න බෑ :lol::lol::lol:
    කොරියන් කෙල්ලෝ ආශ්‍රය කරත්දී ඔහොම වෙයි කියල අපි කිව්වා ...
    කෝ ?? ඇහුවද ???
    දැන් ඉතින් පස්සෙන් එන එන එකාට සෙට් වෙන්න තමා තියෙන්නේ
    කොහේ ගියත් කමක් නෑ... අන්තිමට ලංකාවේ කෙල්ලෙක් ගාව නවතින්න :angry::angry::angry::angry:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හපොයි ... එහෙම වෙන්න දෙන්න එපා .... :sorry::sorry::sorry:
    තමන් ආදරේ කරන කෙනාව ලබනවට වඩා , තමන්ට ආදරේ කරන කෙනාව ලබන්න පුළුවන් නං ඔයා දිනුම් :yes::yes::yes:

    තමන් ආදරේ කරන
    තමන්ට ආදරේ කරන
    kenk wenna ona kohomath
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නෑ 5k ලංකාවෙන්..
    ඒකනේ මම මේ රට ඇරලා යන්න හදන්නේ..
    :eek::eek::eek:
    අග බිසව විතරක් කොරියාවේ..
    එයාව හොයන් යනවා..
    මෙහේ ගෑණුත් එක්ක ඉන්න පුලුවන් කනක් ඇහිලා..
    :angry::angry::angry::angry:
    ඒකනේ කියන්නේ ?? මෙහෙ ගෑණු එක්ක කනක් ඇහිලා ඉන්න පුළුවන් ...
    කොරියන් කෙල්ලෝ වගේ නෙමෙයි :lol::lol::lol:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    තමන් ආදරේ කරන
    තමන්ට ආදරේ කරන
    kenke wenna ona kohomath eth ekama hineka awrudu ganak idala e hinen midena eka lesi naha since 2007 jan
    ඔයාම දන්නවා නං ඒක හීනයක් කියලා .. ඇයි සැබෑ ජීවිතෙත් එක්ක හීන පටලව ගන්නේ ???
    සැබෑ නොවන නිසා තමයි ඒවාට හීන කියන්නේ :baffled::baffled::baffled:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    U.K.Me නැන්දේ හරිම ලස්සනට ඔයා ලියලා තියෙනවා..
    :yes::yes::yes:
    බාගයක් දුර කියවන් යද්දි මානසිකව
    උඩු කුරුඤ්ඤං වෙලා
    පෙරලිලා වැ‍ටුණා
    :eek::eek::eek:
    @ ඩෙටොල් පැලැස්තරයක් අලවන ගමන්..
    2.gif
    2.gif


    ඒ බට්ටා....

    අාෙය් ඒන්ෙන් නෑ කීවා ෙන්ද?