තුන්කට්ටුවට සමාව දීම ගැන ඔබේ අදහස කුමක් ද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    දැන් එළියේ තියල තිබ්බ ඇති නේ. දඩුවමක් දුන්නා.
    හොදට ගහනවනම්, කණ්ඩායමට අවුලක් වෙන්නේ නැත්නම් , දිනනවානම් පැතුම් කනර් දාල ගැහුවත් අවුලක් නෑ .
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    දැන් එළියේ තියල තිබ්බ ඇති නේ. දඩුවමක් දුන්නා.
    හොදට ගහනවනම්, කණ්ඩායමට අවුලක් වෙන්නේ නැත්නම් , දිනනවානම් පැතුම් කනර් දාල ගැහුවත් අවුලක් නෑ .
    team culture eka disrupt wena kandayamata awulak thamayi.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන් එළියේ තියල තිබ්බ ඇති නේ. දඩුවමක් දුන්නා.
    හොදට ගහනවනම්, කණ්ඩායමට අවුලක් වෙන්නේ නැත්නම් , දිනනවානම් පැතුම් කනර් දාල ගැහුවත් අවුලක් නෑ .
    ow kusal mendis wage dakshayao nathiwa sri lankan cricket walata anaagathayk na.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,542
    5,767
    113
    අවුරුදු ගාන අඩුකලානේ තව මොකටද කලින් ගත්තේ... ලන්කාවේ තියන ඒවත් ගහන්න පුලුවන්නම්....
    එක අතකට ගැසට් රිවස් කරන රටේ ඔවා මොනවද
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Who are 3?
    ක්‍රිකටර්ස්ල 3 දෙනෙක්
    රටේ මිනිස්සුන්ගේ දැඩි අප්‍රසාදයට ලක් වෙලා තියෙන්නේ මේ ක්‍ර්‍රීඩකයෝ 3 දෙනා
    ඔයා ලංකාවේ නෙමේ ද ඉන්නේ

    අවුරුදු ගාන අඩුකලානේ තව මොකටද කලින් ගත්තේ... ලන්කාවේ තියන ඒවත් ගහන්න පුලුවන්නම්....
    එක අතකට ගැසට් රිවස් කරන රටේ ඔවා මොනවද
    ඒක තමා පැතුම් කියන්නේ
    අපරාදයක් මේ කරන්නේ
    ------ Post added on Jan 7, 2022 at 9:26 PM
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මුන් තුන්දෙනා පව්. හැබැයි මුන්ව ඇතුලට ගන්න ගොබ්බ ෆිට්නස් ක්‍රයිටීරියාස් ගෙනත් අනිත් උන්ව කපන එක පට්ට බලු වැඩේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    දැන් එළියේ තියල තිබ්බ ඇති නේ. දඩුවමක් දුන්නා.
    හොදට ගහනවනම්, කණ්ඩායමට අවුලක් වෙන්නේ නැත්නම් , දිනනවානම් පැතුම් කනර් දාල ගැහුවත් අවුලක් නෑ .
    okama anik patta harawala kiyapan balanna dan athule thibba athi neh daduwamak dunna duminda silva cir ta kiyala, awula therei
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    I6A130t.jpg
     
    • Like
    Reactions: Cypress and zid2021

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    okama anik patta harawala kiyapan balanna dan athule thibba athi neh daduwamak dunna duminda silva cir ta kiyala, awula therei
    මුන් තුන්දෙනාට දඩුවම දුන්නේ බන් social media වල කෑගහපු නිසා. දුමින්දයට දුන්නේ මරණ දඩුවම නේ. ඒ දුන්නේ උසාවියෙන්. ඌව මොකටද නිදහස් කරන්නේ ? අනික ඌ නිදහස් උනා කියලා රටට වැඩක් වෙන වැඩක් වෙනවද ? ඌ නාගරික සංවර්ධන ද මොකද්ද එකක සභාපති කරා කියල වැඩක් තියනවද ? මුන් තුන් දෙනාට ගහන්න බැරි නම් ටීම් එකෙන් එලියට දාන්න ඕනේ. එහෙම නැතුව මුන් බොනවා වගේ දෙයක් කියලා ටීම් එකෙන් අයින් කරන්න ඕන නෑ .
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මුන් තුන්දෙනාට දඩුවම දුන්නේ බන් social media වල කෑගහපු නිසා. දුමින්දයට දුන්නේ මරණ දඩුවම නේ. ඒ දුන්නේ උසාවියෙන්. ඌව මොකටද නිදහස් කරන්නේ ? අනික ඌ නිදහස් උනා කියලා රටට වැඩක් වෙන වැඩක් වෙනවද ? ඌ නාගරික සංවර්ධන ද මොකද්ද එකක සභාපති කරා කියල වැඩක් තියනවද ? මුන් තුන් දෙනාට ගහන්න බැරි නම් ටීම් එකෙන් එලියට දාන්න ඕනේ. එහෙම නැතුව මුන් බොනවා වගේ දෙයක් කියලා ටීම් එකෙන් අයින් කරන්න ඕන නෑ .
    විනය තමයි කණ්ඩායමේ වැදගත්ම දෙය.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    ow kusal mendis wage dakshayao nathiwa sri lankan cricket walata anaagathayk na.
    LPL එකෙත් ඌ නේ ඉතින් වැඩිම ලකුණු බන්.

    විනය තමයි කණ්ඩායමේ වැදගත්ම දෙය.
    ඒ ඉස්කෝලේ තමයි විනීතම සිසුවාට තෑග්ගක් දෙන්නේ.
    පිට්ටනියෙන් එළියේ උන්ගේ ජිවත් වෙන විදිය වැඩක් නෑ . ඔය ඉස්සර හිටපු උනුත් හොද බඩු කාරයෝ බෙබාල තමයි. හැබැයි ඒ කාලේ social media නෑ . ඒකයි පරණ උන් වැඩිය මුකුත් කියන්නේ නැත්තේ මුන්ට. උනුත් එහෙම තමයි.
    ------ Post added on Jan 7, 2022 at 9:52 PM

    ලකුණු ගහනවනම් , තරග දිනවනවනම් , ටීම් එකට අවුලක් වෙන්නේ නැත්නම් රෝහිත රාජපක්ෂ දාල ගැහුවත් අවුලක් නෑ .
    ------ Post added on Jan 7, 2022 at 9:53 PM
     
    • Like
    Reactions: RLT4U

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    LPL එකෙත් ඌ නේ ඉතින් වැඩිම ලකුණු බන්.
    lpl කියන තරගාවලිය පිළිගන්න පුළුවන් ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලියක් නෙමේ. ඒක රාජපක්ෂ පවුලට සම්බන්ධ විදේශිකයන් කීපදෙනෙක් සූදු ක්‍රීඩාව ප්‍රවර්ධනයට පටන් ගත්ත දෙයක්. අනික රෝහිත රාජපක්ෂ පවා එක්තරා කණ්ඩායමක් නියෝජනය කරන්න හිටියා. අප සමාජ මාධ්‍ය හරහා කල බලපෑම නිසා එය යටපත් වුනා
     
    • Haha
    Reactions: Registext

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    රෝහිත රාජපක්ෂ පවා එක්තරා කණ්ඩායමක් නියෝජනය කරන්න හිටියා
    මොන ටීම් එකටද මූ හිටියේ?? බොරු කියන්න එපා බන්. ඌ සින්දුවක් නම් කිව්වා.

    lpl කියන තරගාවලිය පිළිගන්න පුළුවන් ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලියක් නෙමේ.
    ජාත්‍යන්තර මට්ටමේ තරග වල විතරද ගහන එකා ගහන්නේ ?
    කොහෙන් ගියත් ටීම් එකට ගහන ඔක්කොම උන් ගහපු tournament එකක ඌ එළියේ ඉදල ඇවිත් වැඩිම ලකුණු ගැහුවා.. ඒක නිසාම ඌ ව තෝරන්න ඕන නෑ . මම කියන්නේ ඌ හොදට සෙල්ලම් කරන්න පුලුවන් එකෙක් මෝඩ ගති තිබ්බට.
    ------ Post added on Jan 7, 2022 at 10:01 PM
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මොන ටීම් එකටද මූ හිටියේ?? බොරු කියන්න එපා බන්. ඌ සින්දුවක් නම් කිව්වා.

    ජාත්‍යන්තර මට්ටමේ තරග වල විතරද ගහන එකා ගහන්නේ ?
    කොහෙන් ගියත් ටීම් එකට ගහන ඔක්කොම උන් ගහපු tournament එකක ඌ එළියේ ඉදල ඇවිත් වැඩිම ලකුණු ගැහුවා.. ඒක නිසාම ඌ ව තෝරන්න ඕන නෑ . මම කියන්නේ ඌ හොදට සෙල්ලම් කරන්න පුලුවන් එකෙක් මෝඩ ගති තිබ්බට.
    ------ Post added on Jan 7, 2022 at 10:01 PM
    ඔය ක්‍රීඩකයන් 🇱🇰 ලැජ්ජවට පත් කල අය. රටේ පාලකයෝ සහ මිනිස්සු අතර වෙනසක් නෑ කියල පෙන්නන හොඳ අවස්ථාවක් තමයි ඔය ක්‍රීඩකයන්ට හුරේ දාන එක. හරි නම් ක්‍රීඩාවට ආදරය කරනවා නම් lpl සූදු කෙළියට, රස්තියාදුකාර ක්‍රීඩකයන්ට විරුද්ධව හෝ මිනිසුන් පාරට බහින්න ඕන. ස්නායු මැරුන මිනිසුන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු වෙන්න බැහැ

    මේ කවුද මේ
    IMG_20220107_220733.jpg

    ------ Post added on Jan 7, 2022 at 10:09 PM
     
    • Haha
    Reactions: Registext

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය ක්‍රීඩකයන් 🇱🇰 ලැජ්ජවට පත් කල අය. රටේ පාලකයෝ සහ මිනිස්සු අතර වෙනසක් නෑ කියල පෙන්නන හොඳ අවස්ථාවක් තමයි ඔය ක්‍රීඩකයන්ට හුරේ දාන එක. හරි නම් ක්‍රීඩාවට ආදරය කරනවා නම් lpl සූදු කෙළියට, රස්තියාදුකාර ක්‍රීඩකයන්ට විරුද්ධව හෝ මිනිසුන් පාරට බහින්න ඕන. ස්නායු මැරුන මිනිසුන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු වෙන්න බැහැ

    එහෙම මගුලක් නම් නෑ, රටේ ඉන්න විනීතම උන් දාල ක්‍රිකට් ගහන්න ඕනේ නෑ. මුන්ව හරියට මැනේජ් කරා නම් ඇති.
     
    • Like
    Reactions: dilann