තුන්කල්දැක්ම ඇනගනියි

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    තැපැල් චන්ද වැඩි හරියක් මාරට තමයි බන් උන් හිතන් ඉන්නෙ මාරට චන්දෙ දැම්මෙ නැත්නම් රස්සව නැහැ කියල

    එහෙම නැහැ මචන් . අපේ අම්මයි තාත්තයි දෙන්නම government sector එකේ.මේ සැරේ ගොඩක් තැපැල් චන්ද මාමිට නැතිවෙයි වෙනදා වගේ.:):) government sector වැඩ කරන මගේ යාලුවන්ගේ අහන අහන parents ලත් my3 තමා බන්. හැබැයි ඉතින් අර 10,000 පඩි කෑලි ටික නම් මාමිට දෙයි.
     
    • Like
    Reactions: bestdivx

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10420176_838943812817801_7284758014381590144_n.jpg

    1549450_10202998126824334_5561411639024559269_n.jpg

    10514663_838946632817519_3376058713009806041_n.jpg

    10711024_10152827585776934_8909449768337197385_n.jpg

    10675555_10205463135962054_8185907745506848794_n.jpg
     
    waligamaya

    Well-known member
  • එහෙම නැහැ මචන් . අපේ අම්මයි තාත්තයි දෙන්නම government sector එකේ.මේ සැරේ ගොඩක් තැපැල් චන්ද මාමිට නැතිවෙයි වෙනදා වගේ.:):) government sector වැඩ කරන මගේ යාලුවන්ගේ අහන අහන parents ලත් my3 තමා බන්. හැබැයි ඉතින් අර 10,000 පඩි කෑලි ටික නම් මාමිට දෙයි.
    :yes:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    තැපැල් චන්ද වැඩි හරියක් මාරට තමයි බන් උන් හිතන් ඉන්නෙ මාරට චන්දෙ දැම්මෙ නැත්නම් රස්සව නැහැ කියල
    No. Machan, Over 65% goes to MY3!!!
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    එහෙම නැහැ මචන් . අපේ අම්මයි තාත්තයි දෙන්නම government sector එකේ.මේ සැරේ ගොඩක් තැපැල් චන්ද මාමිට නැතිවෙයි වෙනදා වගේ.:):) government sector වැඩ කරන මගේ යාලුවන්ගේ අහන අහන parents ලත් my3 තමා බන්. හැබැයි ඉතින් අර 10,000 පඩි කෑලි ටික නම් මාමිට දෙයි.
    Yes! over 65% -> MY3!!!
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    අමුඩේ ගැහුවේ මුහුද හත් ගව්වක් තියෙද්දී. අනුන්ගේ කුණු හොය හොයා හිටිය මිසක් ප්‍රතිපත්ති ප්‍රකශනේ හදාගන්න මතක් වෙලා නැහැ.
    :lol:

    :rofl::rofl::rofl: