තැපැල් චන්ද වැඩි හරියක් මාරට තමයි බන් උන් හිතන් ඉන්නෙ මාරට චන්දෙ දැම්මෙ නැත්නම් රස්සව නැහැ කියල
එහෙම නැහැ මචන් . අපේ අම්මයි තාත්තයි දෙන්නම government sector එකේ.මේ සැරේ ගොඩක් තැපැල් චන්ද මාමිට නැතිවෙයි වෙනදා වගේ.

government sector වැඩ කරන මගේ යාලුවන්ගේ අහන අහන parents ලත් my3 තමා බන්. හැබැයි ඉතින් අර 10,000 පඩි කෑලි ටික නම් මාමිට දෙයි.







