තුන්කාලේ_බුර්කාවක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
IBg3SM128S8K0.jpg
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පොලිසියේ රාලහාමි කියනවා වීඩියෝ කරන්න එපා ලු. නමුත් යම් සිද්දියක් වීඩියෝ ගතකිරීමට පුර්ණ බලතල තියනවා.
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වැඩක් නැහැ..මේ ලංකාවනේ...බුර්කාව තහනම් වෙන්නේ නැහැ ඕව කොච්චර දැම්මත්...:no:

    බුර්කාව අවුලක් නැහැ...ෆුල් ෆේස් තහනම් :lol::(
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    බිරිඳගේ අනියම් ඇසුර අල්ලන්න මුස්ලිම් කාන්තා වෙස්ගත් සැමියෙක් මහනුවර ගුඩිෂෙඩ් බස් නැවතුමේ

    kandy.jpg

    බිරිඳගේ අනියම් ඇසුර අල්ලන්න
    මුස්ලිම් කාන්තා වෙස්ගත් සැමියෙක්
    මහනුවර ගුඩිෂෙඩ් බස් නැවතුමේ

    පසුගිය 2 වනදා මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළේ මුහුණු ආවරණය වන පරිදි මුස්ලිම් ඇඳුමක් ඇඳගෙන බොහෝ වේලා රැඳී සිටි අයෙකු ගැන මහනුවර මුලස්ථාන පොලීසියේ නිලධාරීන්ට සැකයක් හටගෙන තිබුණි.
    බස් නැවතුමේ ගමන් ගන්නා මගින් දෙස මෙන්ම බස් රථවලින් බැස යන මගින් දෙසද මහත් උවමනාවෙන් අවධානය යොමු කිරීමට මෙම සැක කටයුතු කාන්තාව කටයුතු කරන බවද පොලිසිය නිරීක්ෂණය කළ අතර
    පැය 02 කට අධික කාලයක්

    එකම තැනක සිටීම මතද ඇය ගැන අවධානය වැඩි විය.එම අවස්ථාවේ එම පොලිස් නිලධාරීන් ගුඩ්ෂෙඩ් බස් නැවතුම වෙත කාන්තා පොලිස් නිලධාරිනියක් කැඳවා සැකසහිත කාන්තාව ප්‍රශ්න කිරීමකට ලක් කරන්නට උත්සාහගන්නා ලදි.
    එම අවස්ථාවේ කලබල වූ කාන්තාව ධාවනය වෙමින් පැවති බස් රථයකට දිවගොස් පළා යාමට උත්සහ කර තිබුණි.
    වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් බස් රථය නවත්වා ඇය අල්ලාගත් අතර මුහුණු ආවරණය ඉවත් කර කතා කර බැලීමේදී පොලිසිය පුදුමයට පත් කරමින් මුස්ලිම් කාන්තාවක් ලෙස වෙස් වලාගෙන සිට ඇත්තේ පුරුෂයෙකු බව හෙළි විය.
    තමා මහනුවර මයිලපිටිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි විවාහක එක් දරු පියෙකු බව පැවසූ ඔහුගෙන් මේ ආකාරයට වෙස්වළාගැනීමට හේතුව කුමක්දැයි පොලිසිය විමසීමේදී කියා සිටියේ තම 26 හැවිරිදි බිරිඳගේ අනියම් සම්බන්ධතාවයක් ගැන ආරංචි ලැබුණ බවත් ගම්පොල ප්‍රදේශයේ ආයතනයක රැකියාව කරන බව කියන එම පෙම්වතා සමග ඇය අද දිනයේ බස් රථයකින් එම බස් නැවතුමට එනබවට ලැබුණ ආරංචි මත ඔවුන් අතටම අල්ලාගන්නට මේ ආකාරයට වෙස් වළාගත් බවයි.
    තමාගේ නියම හැඩරුව දැක්කොත් ඇයත් පෙම්වතාත් අල්ලාගන්නට බැරිව යන නිසා තම හිතවතෙකුගෙන් මුස්ලිම් කාන්තා ඇඳුමක් ණයට ඉල්ලාගෙන මේ ආකාරයට වෙස් වළාගෙන පැමිණි බව ඔහු පවසා ඇත.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    දැන් ඔය අස්සේ අර කොහෙන්ද පිටුවහල් කරගත්ත උන් ටිකත් මෙහේ බින්න බැස්සහම හරි.... :angry: සහජීවනේ නේ..... :dull:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    දැන් ඔය අස්සේ අර කොහෙන්ද පිටුවහල් කරගත්ත උන් ටිකත් මෙහේ බින්න බැස්සහම හරි.... :angry: සහජීවනේ නේ..... :dull:

    hambayo nemei pons gihin thiyenne :lol: video eka balapan mulin, hambayekda koheda shirt eken allan inne :frown:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    බිරිඳගේ අනියම් ඇසුර අල්ලන්න මුස්ලිම් කාන්තා වෙස්ගත් සැමියෙක් මහනුවර ගුඩිෂෙඩ් බස් නැවතුමේ

    kandy.jpg

    බිරිඳගේ අනියම් ඇසුර අල්ලන්න
    මුස්ලිම් කාන්තා වෙස්ගත් සැමියෙක්
    මහනුවර ගුඩිෂෙඩ් බස් නැවතුමේ

    පසුගිය 2 වනදා මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළේ මුහුණු ආවරණය වන පරිදි මුස්ලිම් ඇඳුමක් ඇඳගෙන බොහෝ වේලා රැඳී සිටි අයෙකු ගැන මහනුවර මුලස්ථාන පොලීසියේ නිලධාරීන්ට සැකයක් හටගෙන තිබුණි.
    බස් නැවතුමේ ගමන් ගන්නා මගින් දෙස මෙන්ම බස් රථවලින් බැස යන මගින් දෙසද මහත් උවමනාවෙන් අවධානය යොමු කිරීමට මෙම සැක කටයුතු කාන්තාව කටයුතු කරන බවද පොලිසිය නිරීක්ෂණය කළ අතර
    පැය 02 කට අධික කාලයක්

    එකම තැනක සිටීම මතද ඇය ගැන අවධානය වැඩි විය.එම අවස්ථාවේ එම පොලිස් නිලධාරීන් ගුඩ්ෂෙඩ් බස් නැවතුම වෙත කාන්තා පොලිස් නිලධාරිනියක් කැඳවා සැකසහිත කාන්තාව ප්‍රශ්න කිරීමකට ලක් කරන්නට උත්සාහගන්නා ලදි.
    එම අවස්ථාවේ කලබල වූ කාන්තාව ධාවනය වෙමින් පැවති බස් රථයකට දිවගොස් පළා යාමට උත්සහ කර තිබුණි.
    වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් බස් රථය නවත්වා ඇය අල්ලාගත් අතර මුහුණු ආවරණය ඉවත් කර කතා කර බැලීමේදී පොලිසිය පුදුමයට පත් කරමින් මුස්ලිම් කාන්තාවක් ලෙස වෙස් වලාගෙන සිට ඇත්තේ පුරුෂයෙකු බව හෙළි විය.
    තමා මහනුවර මයිලපිටිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි විවාහක එක් දරු පියෙකු බව පැවසූ ඔහුගෙන් මේ ආකාරයට වෙස්වළාගැනීමට හේතුව කුමක්දැයි පොලිසිය විමසීමේදී කියා සිටියේ තම 26 හැවිරිදි බිරිඳගේ අනියම් සම්බන්ධතාවයක් ගැන ආරංචි ලැබුණ බවත් ගම්පොල ප්‍රදේශයේ ආයතනයක රැකියාව කරන බව කියන එම පෙම්වතා සමග ඇය අද දිනයේ බස් රථයකින් එම බස් නැවතුමට එනබවට ලැබුණ ආරංචි මත ඔවුන් අතටම අල්ලාගන්නට මේ ආකාරයට වෙස් වළාගත් බවයි.
    තමාගේ නියම හැඩරුව දැක්කොත් ඇයත් පෙම්වතාත් අල්ලාගන්නට බැරිව යන නිසා තම හිතවතෙකුගෙන් මුස්ලිම් කාන්තා ඇඳුමක් ණයට ඉල්ලාගෙන මේ ආකාරයට වෙස් වළාගෙන පැමිණි බව ඔහු පවසා ඇත.

    පව් වැඩේ:D හොර මිනිහාමද දන්නැ ඔත්තුව දුන්නේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පව් වැඩේ:D හොර මිනිහාමද දන්නැ ඔත්තුව දුන්නේ

    කැරි නෝන්ඩිය නේ බන්..:baffled: ගෑනියෙක් වගේ ඇඳන් ගිහින් හොර අල්ලන්න කියල..දැන් ගෑනි මූට කෝචෝක් කරනවා ඇති අමබානෙක...:rofl: වටේ පිටේ උන්ට මූණ දෙන්නත් ලැජ්ජයිනේ..:lol:

    මූට තිබ්බේ ශේප් එකේ දුරින් බයික් එකක් වගේ අරන් රවුමක් දාන්න..ගම කාලා..:yes: