තුන්වන ලෝක යුද්ධය අත ළග Dire warning: US-China war ‘within 3 months'😱

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කවුරු කොහම මොනවා කිව්වත් අමරිකාව චීනෙට බයයි.
    අමෙරිකාව උන්ගේ සියලුම යුධ උපකරණ ලෝකෙට පෙන්නනවා. ඒත් චිනේ එහෙම නෑ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කවුරු කොහම මොනවා කිව්වත් අමරිකාව චීනෙට බයයි.
    අමෙරිකාව උන්ගේ සියලුම යුධ උපකරණ ලෝකෙට පෙන්නනවා. ඒත් චිනේ එහෙම නෑ.

    අැමරිකාව චීනෙට බය යුධමය අතින් නෙමෙයි බං අාර්ථිකය අතින්.අැමරිකාව බයයි චීනේ 1 වෙයි කියලා.දැනට 2 නේ..චීනේ gold bars (1kg) ටොන් 22ක් තියෙනවලු හදිසි වෙලාවකට ගන්න..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    අැමරිකාව චීනෙට බය යුධමය අතින් නෙමෙයි බං අාර්ථිකය අතින්.චීනේ gold bars (1kg) ටොන් 22ක් තියෙනවලු හදිසි වෙලාවකට ගන්න..
    ඒවා නෙමෙයි රේයා එලිමන්ට් උන් ගාව තියනවා
     
    • Like
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    අැමරිකාව චීනෙට බය යුධමය අතින් නෙමෙයි බං අාර්ථිකය අතින්.අැමරිකාව බයයි චීනේ 1 වෙයි කියලා.දැනට 2 නේ..චීනේ gold bars (1kg) ටොන් 22ක් තියෙනවලු හදිසි වෙලාවකට ගන්න..
    ඒකත් එක හේතුවක්. ඒ වගේම අමෙරිකාවත් චීනෙට ඩොලර් ට්‍රිලියන 3ට වැඩි ප්‍රමාණයක් නයයි නේද ?

    1kg බාර් දෙකක් විතර ඉල්ලා ගන්න බැරි වේවිද ? :unsure: