
රුසියා,ඉරානේ අනිවා බහිනවා..තායිවානේ කුඩු.USA අවුලවල යන්න යයි.
සිරාවටහීන තමයිකියුබන් ක්‍රයිසිස් එක වෙලේ වුනේ නැති යුද්ද දැන් වෙන්නෙ නෑ.....
කවුරු කොහම මොනවා කිව්වත් අමරිකාව චීනෙට බයයි.
අමෙරිකාව උන්ගේ සියලුම යුධ උපකරණ ලෝකෙට පෙන්නනවා. ඒත් චිනේ එහෙම නෑ.
ඒවා නෙමෙයි රේයා එලිමන්ට් උන් ගාව තියනවාඅැමරිකාව චීනෙට බය යුධමය අතින් නෙමෙයි බං අාර්ථිකය අතින්.චීනේ gold bars (1kg) ටොන් 22ක් තියෙනවලු හදිසි වෙලාවකට ගන්න..
ඒකත් එක හේතුවක්. ඒ වගේම අමෙරිකාවත් චීනෙට ඩොලර් ට්‍රිලියන 3ට වැඩි ප්‍රමාණයක් නයයි නේද ?අැමරිකාව චීනෙට බය යුධමය අතින් නෙමෙයි බං අාර්ථිකය අතින්.අැමරිකාව බයයි චීනේ 1 වෙයි කියලා.දැනට 2 නේ..චීනේ gold bars (1kg) ටොන් 22ක් තියෙනවලු හදිසි වෙලාවකට ගන්න..