කවුද දන්නෙ ,මේක කරන විදිහ...ප්‍රාණයාම, ආසන, මන්තර , එක එක බෙහෙත් , vizualization methods වගේ හුඟක් ක්‍රම සඳහන් වෙනව තුන්වෙනි ඇහ අවදිකරන්ඩ පුලුවන්.. මේව කරල බලල ප්‍රතිඵල තියෙන කෙනෙක් ඉන්නවද..
@asanka+++ ගේ තුන්වෙනි ඇස ඇරිලා තියෙන්නේ. ඌ ඒකෙන් බලලා තමයි උබලා දාන comments කියවලා අතේ ගහන්නේකවුද දන්නෙ ,මේක කරන විදිහ...ප්‍රාණයාම, ආසන, මන්තර , එක එක බෙහෙත් , vizualization methods වගේ හුඟක් ක්‍රම සඳහන් වෙනව තුන්වෙනි ඇහ අවදිකරන්ඩ පුලුවන්.. මේව කරල බලල ප්‍රතිඵල තියෙන කෙනෙක් ඉන්නවද..

ඔව් කෙසෙල් දුරුවෙද්දි නන් ලේසියෙන්ම ඕව අවදිවෙනව.. ඒත් මේ ක්‍රමවලට වඩා අමාරුයි විදර්ශනා සමථ භාවනා උනත්පන්චනිවරන යටපත් කරන ක්‍රම වලින් පුලුවන් විවිද බල ලබන්න,
ලෙසිම ක්‍රමය පන්චනිවරන දුරුවෙන විදියට මානසිකාර කරන එක,
අර අබය හාමුදුරුවො කරන්නෙ සජ්ජයනා කරන ක්‍රමය ලෙසි, බුදුන්වාහාන්සෙ කියපු රාග දෙශ මොහ අයින් කරලා අලොබ අදෙශ අමොහ වඩන ක්‍රමය තමයි හරිම ක්‍රමය, ආනපාන සතිය,ඔව් කෙසෙල් දුරුවෙද්දි නන් ලේසියෙන්ම ඕව අවදිවෙනව.. ඒත් මේ ක්‍රමවලට වඩා අමාරුයි විදර්ශනා සමථ භාවනා උනත්
ඇයි ප්‍රෝග්‍රැමින් කරන එවුන්ට භාවනා අකැපයිදඋබ දැන් programming සීන් වගයක් කර කර හිටියා නේ එකට මොකෝ උනේ
නලලෙ අඟලක් විතර යටින්..අද්‍යාතමය දියුණු නැති හින්ද වෙන්ඩැති වැහිල තියෙන්නෙ..ඇස් රෙදි කෑල්ලකින් බැඳල තිබ්බහම, කලුවරේ වගේ නෝමල් ඇහෙන් නොපෙනෙන අවස්ථා වලදි ඇස් වලින් පේනව වගේ පෙනීම එනව..ලංකාවෙ කෙනෙකුත් පොඩි ළමයි වගයක් ට්‍රේන් කරල ඕක කරනව මන් දැක්ක..ඇත්තද බොරුද දන්නෑඑහෙම ඇහැක් කොහෙද තියෙන්නේ ?
ඇයි ඒක මිනිස්සුන්ගේ වැහිලා තියෙන්නේ ?
ඒක ඇරිච්ච උන්ට වැහිලා තියන උන්ට වඩා කරන්න පුලුවන් මොනවද ?
මොනව වලින් ද වැහිලා තියෙන්නේ ? හමෙන් ද ?නලලෙ අඟලක් විතර යටින්..අද්‍යාතමය දියුණු නැති හින්ද වෙන්ඩැති වැහිල තියෙන්නෙ..
එහෙම එනව කියලා ෂුවර් ද ??? එහෙනම් ඒ රෙද්දේ අවුලක් වෙන්න ඕනේ..ඇස් රෙදි කෑල්ලකින් බැඳල තිබ්බහම, කලුවරේ වගේ නෝමල් ඇහෙන් නොපෙනෙන අවස්ථා වලදි ඇස් වලින් පේනව වගේ පෙනීම එනව..
ඔයාගෙ හිත දැන් තියෙන්නෙ කොහෙද ඇග ඇතුලෙනෙ..ඒත් ඒක ස්කෑන් කරල බැලුවට ඇහැට පේන්නෙ නෑනෙ..ඒ වගේ තමා තර්ඩ් අයි එකත් පේන් නෑ..භෞතික ත්‍රිමාන දේවලින් නෙමේ හැදිල තියෙන්නෙ ඒකයි හේතුවමොනව වලින් ද වැහිලා තියෙන්නේ ? හමෙන් ද ?
හමට යටින් එහෙනම් ඇසක තියන දේවල් තියෙන්න ඕන නේ . ඒත් එහෙම නෑ නේ.
අන්ධ කෙනෙකුට තර්ඩ් අයි එක දියුණු කරොත් සැරටිය ඕන් නෑ..තව පොලව යට මැනික් , තෙල්, නිධන් තියෙන තැන් පවා මේකෙන් පේනව මන් හිතන්නෙ..එඩ්ගාර් කේසි තෙල් ළිං තියෙන තැන් කීවෙ ඒ කාලෙඑහෙම එනව කියලා ෂුවර් ද ??? එහෙනම් ඒ රෙද්දේ අවුලක් වෙන්න ඕනේ..
දැන් අන්ධ කෙනෙක් ගේ තෙවැනි ඇසත් වැහිලා ද ?
නැත්නම් අන්ධ අයට සැරයටියක් ඕන ඇයි ඇස් දෙක පෙන්නේ නැති උනත් තෙවැනි ඇසෙන පෙන්වා නම්. ?
බෞතික නෙවෙයි නම් කොහොමද හැම තිස්සෙම "නලලෙ අඟලක් විතර යටින් " තියනව කියන්නේ ?ඔයාගෙ හිත දැන් තියෙන්නෙ කොහෙද ඇග ඇතුලෙනෙ..ඒත් ඒක ස්කෑන් කරල බැලුවට ඇහැට පේන්නෙ නෑනෙ..ඒ වගේ තමා තර්ඩ් අයි එකත් පේන් නෑ..භෞතික ත්‍රිමාන දේවලින් නෙමේ හැදිල තියෙන්නෙ ඒකයි හේතුව
එතකොට අන්ධ අයට සැරයටියක් ඕන නැද්ද ඇවිදින්න ?අන්ධ කෙනෙකුට තර්ඩ් අයි එක දියුණු කරොත් සැරටිය ඕන් නෑ..තව පොලව යට මැනික් , තෙල්, නිධන් තියෙන තැන් පවා මේකෙන් පේනව මන් හිතන්නෙ..එඩ්ගාර් කේසි තෙල් ළිං තියෙන තැන් කීවෙ ඒ කාලෙ
ද්විමාන ලෝකයක් ගැන හිතන්ඩකො... මේ ලෝකෙ දිග මීටරයයි පළල මීටරයයි වෙන සමචතුරස්‍රාර තහඩුවක් තියෙනව... ඒකට උඩින් ත්‍රිමාන ලෝහ ඝනකයක් එල්ලලා තියෙනව.. අර ද්විමාන ලෝකෙ ඉන්න කෙනෙකුට කියනව තහඩුවෙ මේ පැත්තෙ ඉදන් අගලක් උතුරු දිශාවට වෙන්ඩ ඝනකෙ එල්ලලා තියෙන්නෙ කියල...ඒක වෙන්ඩ පුලුහන්නෙ... හැබැයි ද්විමාන ලෝකෙ කෙනාට ඝනකෙ පේන්නෙ නෑ ත්‍රිමානව..ගෝචර වෙන්නෙ නෑබෞතික නෙවෙයි නම් කොහොමද හැම තිස්සෙම "නලලෙ අඟලක් විතර යටින් " තියනව කියන්නේ ?
ඔයා හිත ගැන කියද්දී එහෙම නිශ්චිත තැනක් කියන්නේ නෑ නේ බෞතික ශරීරයට සාපේක්ෂව ..
හිත කියලා දෙයක් ඇත්තටම තියනවද ?
හිත ඇග ඇතුලේ කොහෙද තියෙන්නේ ?
හිත තියෙන්නෙ මොළේ නෙමෙ,හෘදය වස්තුව ආශ්‍රිතව තියෙන රුධිරයෙ..අභිධර්මෙ කියන්නෙ එහෙමමොලයෙන් කරන හිතීම කියන ක්‍රියාවලිය ට ද ඔයා හිත කියන්නේ ?
මොලේ නැතුව හිතන්න පුලුවන් ද ?
naඑතකොට අන්ධ අයට සැරයටියක් ඕන නැද්ද ඇවිදින්න ?
diyunu karapu kenekgeදැන් කලින් කිව්වේ ඇස් ගටගහුවම ටිකක් වෙලා යද්දී එලිය පෙන්වා කියල . එහෙම වෙන්නේ තුන්වෙනි ඇස දියුණු කරපු කෙනෙක්ගේ ද නැත්නම් ඕන කෙනෙක් ගේ ද ?
තිරේඩ් එකේ මුලින්ම ඊලා ගිහින්.@asanka+++ ගේ තුන්වෙනි ඇස ඇරිලා තියෙන්නේ. ඌ ඒකෙන් බලලා තමයි උබලා දාන comments කියවලා අතේ ගහන්නේ![]()
දන් නෑ එකේ ස්ටේටස් ඇහැවේඇයි ප්‍රෝග්‍රැමින් කරන එවුන්ට භාවනා අකැපයිද
ලොකු පටලැවිල්ලක් හදන් තියෙන බව පෙනවා,නලලෙ අඟලක් විතර යටින්..අද්‍යාතමය දියුණු නැති හින්ද වෙන්ඩැති වැහිල තියෙන්නෙ..ඇස් රෙදි කෑල්ලකින් බැඳල තිබ්බහම, කලුවරේ වගේ නෝමල් ඇහෙන් නොපෙනෙන අවස්ථා වලදි ඇස් වලින් පේනව වගේ පෙනීම එනව..ලංකාවෙ කෙනෙකුත් පොඩි ළමයි වගයක් ට්‍රේන් කරල ඕක කරනව මන් දැක්ක..ඇත්තද බොරුද දන්නෑ