තුන්වෙනි ඇස අවදිකරගන්න විදිහ

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කවුද දන්නෙ ,මේක කරන විදිහ...ප්‍රාණයාම, ආසන, මන්තර , එක එක බෙහෙත් , vizualization methods වගේ හුඟක් ක්‍රම සඳහන් වෙනව තුන්වෙනි ඇහ අවදිකරන්ඩ පුලුවන්.. මේව කරල බලල ප්‍රතිඵල තියෙන කෙනෙක් ඉන්නවද..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,946
    21,469
    113
    කවුද දන්නෙ ,මේක කරන විදිහ...ප්‍රාණයාම, ආසන, මන්තර , එක එක බෙහෙත් , vizualization methods වගේ හුඟක් ක්‍රම සඳහන් වෙනව තුන්වෙනි ඇහ අවදිකරන්ඩ පුලුවන්.. මේව කරල බලල ප්‍රතිඵල තියෙන කෙනෙක් ඉන්නවද..
    @asanka+++ ගේ තුන්වෙනි ඇස ඇරිලා තියෙන්නේ. ඌ ඒකෙන් බලලා තමයි උබලා දාන comments කියවලා අතේ ගහන්නේ :P
     
    Last edited:

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    පන්චනිවරන යටපත් කරන ක්‍රම වලින් පුලුවන් විවිද බල ලබන්න,

    ලෙසිම ක්‍රමය පන්චනිවරන දුරුවෙන විදියට මානසිකාර කරන එක,
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    පන්චනිවරන යටපත් කරන ක්‍රම වලින් පුලුවන් විවිද බල ලබන්න,

    ලෙසිම ක්‍රමය පන්චනිවරන දුරුවෙන විදියට මානසිකාර කරන එක,
    ඔව් කෙසෙල් දුරුවෙද්දි නන් ලේසියෙන්ම ඕව අවදිවෙනව.. ඒත් මේ ක්‍රමවලට වඩා අමාරුයි විදර්ශනා සමථ භාවනා උනත්
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔව් කෙසෙල් දුරුවෙද්දි නන් ලේසියෙන්ම ඕව අවදිවෙනව.. ඒත් මේ ක්‍රමවලට වඩා අමාරුයි විදර්ශනා සමථ භාවනා උනත්
    අර අබය හාමුදුරුවො කරන්නෙ සජ්ජයනා කරන ක්‍රමය ලෙසි, බුදුන්වාහාන්සෙ කියපු රාග දෙශ මොහ අයින් කරලා අලොබ අදෙශ අමොහ වඩන ක්‍රමය තමයි හරිම ක්‍රමය, ආනපාන සතිය,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,855
    167,539
    113
    එකමත් එක රටක
    එහෙම ඇහැක් කොහෙද තියෙන්නේ ?
    ඇයි ඒක මිනිස්සුන්ගේ වැහිලා තියෙන්නේ ?
    ඒක ඇරිච්ච උන්ට වැහිලා තියන උන්ට වඩා කරන්න පුලුවන් මොනවද ?
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    එහෙම ඇහැක් කොහෙද තියෙන්නේ ?
    ඇයි ඒක මිනිස්සුන්ගේ වැහිලා තියෙන්නේ ?
    ඒක ඇරිච්ච උන්ට වැහිලා තියන උන්ට වඩා කරන්න පුලුවන් මොනවද ?
    නලලෙ අඟලක් විතර යටින්..අද්‍යාතමය දියුණු නැති හින්ද වෙන්ඩැති වැහිල තියෙන්නෙ..ඇස් රෙදි කෑල්ලකින් බැඳල තිබ්බහම, කලුවරේ වගේ නෝමල් ඇහෙන් නොපෙනෙන අවස්ථා වලදි ඇස් වලින් පේනව වගේ පෙනීම එනව..ලංකාවෙ කෙනෙකුත් පොඩි ළමයි වගයක් ට්‍රේන් කරල ඕක කරනව මන් දැක්ක..ඇත්තද බොරුද දන්නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,855
    167,539
    113
    එකමත් එක රටක
    නලලෙ අඟලක් විතර යටින්..අද්‍යාතමය දියුණු නැති හින්ද වෙන්ඩැති වැහිල තියෙන්නෙ..
    මොනව වලින් ද වැහිලා තියෙන්නේ ? හමෙන් ද ?
    හමට යටින් එහෙනම් ඇසක තියන දේවල් තියෙන්න ඕන නේ . ඒත් එහෙම නෑ නේ.

    ඇස් රෙදි කෑල්ලකින් බැඳල තිබ්බහම, කලුවරේ වගේ නෝමල් ඇහෙන් නොපෙනෙන අවස්ථා වලදි ඇස් වලින් පේනව වගේ පෙනීම එනව..
    එහෙම එනව කියලා ෂුවර් ද ??? එහෙනම් ඒ රෙද්දේ අවුලක් වෙන්න ඕනේ..

    දැන් අන්ධ කෙනෙක් ගේ තෙවැනි ඇසත් වැහිලා ද ?
    නැත්නම් අන්ධ අයට සැරයටියක් ඕන ඇයි ඇස් දෙක පෙන්නේ නැති උනත් තෙවැනි ඇසෙන පෙන්වා නම්. ?
     
    • Like
    Reactions: Undead

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මොනව වලින් ද වැහිලා තියෙන්නේ ? හමෙන් ද ?
    හමට යටින් එහෙනම් ඇසක තියන දේවල් තියෙන්න ඕන නේ . ඒත් එහෙම නෑ නේ.
    ඔයාගෙ හිත දැන් තියෙන්නෙ කොහෙද ඇග ඇතුලෙනෙ..ඒත් ඒක ස්කෑන් කරල බැලුවට ඇහැට පේන්නෙ නෑනෙ..ඒ වගේ තමා තර්ඩ් අයි එකත් පේන් නෑ..භෞතික ත්‍රිමාන දේවලින් නෙමේ හැදිල තියෙන්නෙ ඒකයි හේතුව
    එහෙම එනව කියලා ෂුවර් ද ??? එහෙනම් ඒ රෙද්දේ අවුලක් වෙන්න ඕනේ..

    දැන් අන්ධ කෙනෙක් ගේ තෙවැනි ඇසත් වැහිලා ද ?
    නැත්නම් අන්ධ අයට සැරයටියක් ඕන ඇයි ඇස් දෙක පෙන්නේ නැති උනත් තෙවැනි ඇසෙන පෙන්වා නම්. ?
    අන්ධ කෙනෙකුට තර්ඩ් අයි එක දියුණු කරොත් සැරටිය ඕන් නෑ..තව පොලව යට මැනික් , තෙල්, නිධන් තියෙන තැන් පවා මේකෙන් පේනව මන් හිතන්නෙ..එඩ්ගාර් කේසි තෙල් ළිං තියෙන තැන් කීවෙ ඒ කාලෙ
     
    • Haha
    Reactions: gamerlk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,855
    167,539
    113
    එකමත් එක රටක
    ඔයාගෙ හිත දැන් තියෙන්නෙ කොහෙද ඇග ඇතුලෙනෙ..ඒත් ඒක ස්කෑන් කරල බැලුවට ඇහැට පේන්නෙ නෑනෙ..ඒ වගේ තමා තර්ඩ් අයි එකත් පේන් නෑ..භෞතික ත්‍රිමාන දේවලින් නෙමේ හැදිල තියෙන්නෙ ඒකයි හේතුව
    බෞතික නෙවෙයි නම් කොහොමද හැම තිස්සෙම "නලලෙ අඟලක් විතර යටින් " තියනව කියන්නේ ?
    ඔයා හිත ගැන කියද්දී එහෙම නිශ්චිත තැනක් කියන්නේ නෑ නේ බෞතික ශරීරයට සාපේක්ෂව ..

    හිත කියලා දෙයක් ඇත්තටම තියනවද ?
    හිත ඇග ඇතුලේ කොහෙද තියෙන්නේ ?
    මොලයෙන් කරන හිතීම කියන ක්‍රියාවලිය ට ද ඔයා හිත කියන්නේ ?
    මොලේ නැතුව හිතන්න පුලුවන් ද ?

    අන්ධ කෙනෙකුට තර්ඩ් අයි එක දියුණු කරොත් සැරටිය ඕන් නෑ..තව පොලව යට මැනික් , තෙල්, නිධන් තියෙන තැන් පවා මේකෙන් පේනව මන් හිතන්නෙ..එඩ්ගාර් කේසි තෙල් ළිං තියෙන තැන් කීවෙ ඒ කාලෙ
    එතකොට අන්ධ අයට සැරයටියක් ඕන නැද්ද ඇවිදින්න ?

    දැන් කලින් කිව්වේ ඇස් ගටගහුවම ටිකක් වෙලා යද්දී එලිය පෙන්වා කියල . එහෙම වෙන්නේ තුන්වෙනි ඇස දියුණු කරපු කෙනෙක්ගේ ද නැත්නම් ඕන කෙනෙක් ගේ ද ?
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    බෞතික නෙවෙයි නම් කොහොමද හැම තිස්සෙම "නලලෙ අඟලක් විතර යටින් " තියනව කියන්නේ ?
    ඔයා හිත ගැන කියද්දී එහෙම නිශ්චිත තැනක් කියන්නේ නෑ නේ බෞතික ශරීරයට සාපේක්ෂව ..
    ද්විමාන ලෝකයක් ගැන හිතන්ඩකො... මේ ලෝකෙ දිග මීටරයයි පළල මීටරයයි වෙන සමචතුරස්‍රාර තහඩුවක් තියෙනව... ඒකට උඩින් ත්‍රිමාන ලෝහ ඝනකයක් එල්ලලා තියෙනව.. අර ද්විමාන ලෝකෙ ඉන්න කෙනෙකුට කියනව තහඩුවෙ මේ පැත්තෙ ඉදන් අගලක් උතුරු දිශාවට වෙන්ඩ ඝනකෙ එල්ලලා තියෙන්නෙ කියල...ඒක වෙන්ඩ පුලුහන්නෙ... හැබැයි ද්විමාන ලෝකෙ කෙනාට ඝනකෙ පේන්නෙ නෑ ත්‍රිමානව..ගෝචර වෙන්නෙ නෑ
    හිත කියලා දෙයක් ඇත්තටම තියනවද ?
    හිත ඇග ඇතුලේ කොහෙද තියෙන්නේ ?

    දූරඞ්ගමං එකචරං අසරීරං ගුහාසයං
    යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති මොක්ඛන්ති මාරබන්‍ධනා.
    (යොදුන් දහසෙකින් දුර වූ ද අරමුණු ගන්නා බැවින්) දුරට යන්නා වූ ම, හුදෙකලා හැසිරෙන (එක් විට දෙසිතක් නො ඉපද එක් සිතක් ම උපදනා බැවින් එකක් ව ම හැසිරෙන), (අරූපී ධර්‍ම බැවින් පැහැ සටහන් නැත්නු යි) අශ්රිර වූ, (ශරීර නැමැති) ගුහායෙහි පවත්නා වූ
    මොලයෙන් කරන හිතීම කියන ක්‍රියාවලිය ට ද ඔයා හිත කියන්නේ ?
    මොලේ නැතුව හිතන්න පුලුවන් ද ?
    හිත තියෙන්නෙ මොළේ නෙමෙ,හෘදය වස්තුව ආශ්‍රිතව තියෙන රුධිරයෙ..අභිධර්මෙ කියන්නෙ එහෙම
    එතකොට අන්ධ අයට සැරයටියක් ඕන නැද්ද ඇවිදින්න ?
    na
    දැන් කලින් කිව්වේ ඇස් ගටගහුවම ටිකක් වෙලා යද්දී එලිය පෙන්වා කියල . එහෙම වෙන්නේ තුන්වෙනි ඇස දියුණු කරපු කෙනෙක්ගේ ද නැත්නම් ඕන කෙනෙක් ගේ ද ?
    diyunu karapu kenekge
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    @asanka+++ ගේ තුන්වෙනි ඇස ඇරිලා තියෙන්නේ. ඌ ඒකෙන් බලලා තමයි උබලා දාන comments කියවලා අතේ ගහන්නේ :P
    තිරේඩ් එකේ මුලින්ම ඊලා ගිහින්.
    උබවගේ නූගත් බඩුවක් වෙන මොනවා කරන්නද ඉතින්
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    නලලෙ අඟලක් විතර යටින්..අද්‍යාතමය දියුණු නැති හින්ද වෙන්ඩැති වැහිල තියෙන්නෙ..ඇස් රෙදි කෑල්ලකින් බැඳල තිබ්බහම, කලුවරේ වගේ නෝමල් ඇහෙන් නොපෙනෙන අවස්ථා වලදි ඇස් වලින් පේනව වගේ පෙනීම එනව..ලංකාවෙ කෙනෙකුත් පොඩි ළමයි වගයක් ට්‍රේන් කරල ඕක කරනව මන් දැක්ක..ඇත්තද බොරුද දන්නෑ
    ලොකු පටලැවිල්ලක් හදන් තියෙන බව පෙනවා,

    තුන්වෙනි ඇස කියලා ඔබ ඔය කියපු දෙයක් සිද්ද වෙන්නෙ නැ,

    දයාන තත්වයන්ට පත් උනහාම මනොමය ශරිරය, විවිද ෆිරිකුන්සි ලෙවල් වලට ගන්න පුලුවන්, කෙලින්ම බොඩි එකෙන් අයින් වෙලා බලන්න ආහාන්න පුලුවන්,
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,263
    17,216
    113
    ඕක කරලා දන්න ඵකෙක් පවුලත් කඩාගත්තා..බැඳල ළමයි ඉන්නවනම් ඕවා කරන්න යන්න ඵපා..මහ ඩස්ප විදිහට ඉන්න හිතෙනවලු ඕක කරහම...ඒ කියන්නේ හැම දේම ඵපා වෙනවා..නාන ඵක කොණ්ඩේ,රැවුල කපන ඵක පවා..බැඳල නම් ගෑණි, ළමයින්වත් ඵපා වෙනවා..