තුන්වෙනි දරුවා හෙල්ප්

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ලමයි කියන්න සම්පතක් මචන්, උන දෙ උනා හිතපන් ලමයි තුන්දෙක් ගෙ තාත්තා වෙන එක කොච්චර ගැම්මක්ද බන්. හිතපන් ලමයි ලොකූනාම පවුලෙ ඔනම දෙයකට හෙන ගැම්ම බන්. තව සහොදරයො වැඩි වෙන තරමට ලමයින්ටත් හෙන හයියක් බන්. ලමයි ලොකු වෙනකම් ටිකක් අමාරුයි තමයි එත් ඉක්මනට කාලය ගෙවෙනවා ලමයි ලොකු වෙන අපී වයසට යනවා

    Meka nam 100000% true machan.
    Mage paule 5i math ekka. e gamma kiyanna ba sirawatama.
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    paw pin balanne nathuwa reality eka gana hithala theerane karapan. uba inna thathwe ubamai danne. thawa lamayek awoth e thathwe kohoma wenas weida kiyalath ubama thamai wenne. eta passe ubama decision ekak ganin. mokada lamayek ipadunata passe aye harenna ba. kohoma unath karana de gana worry nowenna theerane ganna.
     
    • Like
    Reactions: Ragna_SL

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,425
    3,801
    113
    out of fucked up land
    There are condoms and birth control. Yet you decided to have at it without anything.

    a-baby-is-never-a-surprise-or-mistake-you-30140160.png
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දරුවා හදාගනින් බං.උබලා ඔච්චර පරිස්සම් වෙලත් දරුවෙක් හිටියා කියන්නේ ඒ දරුවා මේ ලෝකෙට එන්නම ඕන දරුවෙක් වෙන්න ඇති. කවුද දන්නේ කවදාහරි උබලගේ පවුලම ගොඩ දාන්නේ ඔය දරුවාද කියලා. දරුවා ලැබුනට පස්සේ අවශ්‍ය විදිහට ආර්ථිකය හැදෙයි. අනිත් එක උබලගේ මිස්ටේක් එකට දරුවා වන්දිගෙවන්නේ අහවල් එකටද? ආර්ථික ප්‍රශ්න නොතිබුනත් අපිටත් නොහිතපු වෙලාවක දරුවෙක් හිටියා උබට වගේ නෙවෙයි දරුවෝ අතර පට්ට ගැප් එකක් අපේ ලොකුම දරුවට එතකොට අවුරුදු පහළවකට ළගයි දෙවනියට අවුරුදු අටක්. කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නවා තව දරුවෝ ඕන නෑ කියලා හිතාගෙන හිටියේ ඒත් ඉතිං කොහොම හරි තුන්වෙනියෙක් ආවා මේ අවුරුද්දට ඌට අවුරුදු පහක් වෙන්න එනවා. ඒ වගේම පට්ට මොළයක් තියෙන්නේ ඒ වයසෙ අනිත් ළමයින්ට නැති දැනුමක් තියෙනවා.ඒ නිසා එන්න හදන එකාට එන්න දීපන් ඌට ඕන විදිහට අනිත් දේවල් කොහොම හරි හැදෙයි. ලැබෙන්න ඉන්න දරු පැටියව පරිස්සම් කරගනින්.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    Bump..උබට කන්න බොන්න දීල හොඳට උගන්වන්න පුළුවන් නම් අවුරුදු 20 ක් යනකන් ..හදපන්..නැත්නම් එපා..උබට තේරෙනව නේ අපායක අපි ඉන්නේ කියලා
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    2kuk innawa kiyanne tawa aekenek awa kiyala ae taramma arthikayata lokuwata balapanne nehe bun. okath hadagena podi game aekuk gahapun.
    oka ubata goda yannama aluth plan hithannama set una aekuk wenna puluwun.
     
    • Like
    Reactions: Ragna_SL

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචන්ලා ලොකු අව්ලක් නිසා ෆේක් ආව අදහසක් දෙන්න.. මම බිස්නස් කරන්නෙ (එදා වේල ටුවර් හා සමානයි) කොල්ලො දෙන්නෙක් ඉන්නවා 3.5අවෘදු 1.5ඖරුදු.... බිස්නස් එක හොදටම වැටිලා ණය ගොඩකුත් පිරිලා තියෙනවා අපි සති දෙකකට සැරයයි සෙක්ස් කරන්නේ ඒත් පරිසමින් අන්තිම දවසෙ පොඩ්ඩක් ඇතුලේ ගියා ඉක්මනට ගත්තා ඒත් අද බලනකොට පොසිටිව්... මේ දරුවා හදාගන්නද අතාරින්නද විහිලු නොකර බනින්නේ නැතූව හේතු සහිතව කියන්න

    බම්ප්
    ------ Post added on Apr 25, 2021 at 12:07 PM

    අපිනං වැරදිලා ඇතුලේ ගියාම මෝනිං ආෆ්ට පිල් හොයං දුවනවා.😶
    මටත් තව ළමයෙක් පව්ලට එකතුවුනොත් ජීවිතේ අව්රුදු ගානකට හිරවෙනවා. මොකද පොඩිම එකෙක්ට යොදවන්න කාලයක් නෑ. හැබැයි හම්බුනොත් ඕන මගුලක් කියලා බාරගන්නවා. නැතිකරලා දවසක හිතක් හදාගන්න බැරිවෙයි.
    ඔක්කොම තීරණය වෙන්නේ උඹයි වයිෆුයි මත. හොඳ තීරණයක් ගනිං.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    mistake eken hari positive kara gaththa nan hada ganin,
    abortion karanna giyaama karadara wadii mama danna hatiyata
    legally karanna puluwan lamaya nisa ammata life threat ekak thiyenawa nan witharai
    eekath leesi na , Dr proof ekka court eken permission ganna oone
    illegal abortion gana nan danne na ,
     
    • Like
    Reactions: Ragna_SL

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Bump..උබට කන්න බොන්න දීල හොඳට උගන්වන්න පුළුවන් නම් අවුරුදු 20 ක් යනකන් ..හදපන්..නැත්නම් එපා..උබට තේරෙනව නේ අපායක අපි ඉන්නේ කියලා
    අනුරාධට 37යි
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Yako lamai dennek inna ekek ahana ekakde me. Lamayek nethi karala inne kohomada. Tota givitha kalema vindawanna wei. Lamal epanam birth control karaganin ban
     
    • Like
    Reactions: Ragna_SL

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Lamayek wadi una kiyala maha wiyadamak yanne naa mawkiri witharak seepan salli yanne nahane thawa awurudu 6kin wage thama wiyadamak enne.ethakan game ekak gahapan.
     
    • Like
    Reactions: Ragna_SL

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මචන්.. ඒක උබගෙයි වයිෆ්ගෙයි තීරණයක්..මේකේ ඉන්න එකාලා බණ කිව්වට උබලට කෑම, සල්ලී දෙන්නේ නෑ නේද?

    ඉපදෙන්න ඉන්න එකා මරපන් කියන උනුත් ඒ පවට කරගහන්නේ නෑ දවසක...

    මටනම් ළමයි 3ක් අවුලක් නෑ බන්... ගෙදර පිරෙනවා බන් පොඩි උන්ගේ සද්ද වලින්... හිතපන් උබේ ලේ, මස්, නහර... ලස්සන පවුලක්...

    වයිෆ් එක්කත් හොදට කතා කරලා ඩිසයිඩ් කරපන්... සෙක්සුත් කරපන්.. ඒක විතරයි බන් ලන්කාවේ උන්ට දැන් තියෙන එකම සැනසිල්ල...
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම නම් කියන්නේ අතාරින්න කියලා.කොහොමටත් මේ අපි ඉන්න තැන අලුතෙන් ජීවිතයක් ගෙනත් දාන්න තරම් ලස්සන තැනක නෙවෙයි.දැනටත් ළමයි දෙන්නෙක් ඉන්න නිසායි අතාරින්න කීවේ.පළවෙනි ළමය උනා නම් හදාගන්න කියල කියන්නේ.දැන් ඉන්න තත්වෙත් එක්ක ඔයා තව පහලට වැටුනොත්(කවදාවත් එහෙම වෙන්න එපා)අත දරුවෙක්ගෙ ජීවිතේ කාලකන්නි වෙන්න පුලුවන්.ළමයෙක් කියන්නෙ සෙල්ලමක් නෙවෙයි.අපේ කැමැත්තට එයාව මේ ලෝකෙට ගෙනාව නම් අපිට එයාව අතාරින්න අයිතියක් නෑ.එහෙම එකේ කවදහරි ඔයාට අමාරු තත්වයක් ආවොත් ළමයි තමා දුක් විඳින්නෙ.ඔයාගෙ තත්වෙ මම හිටිය නම් මම දුකෙන් උනත් අතාරිනවා
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    හදාගනිං පිස්සු නොකර..

    උඹේ හිත හැදෙන්න කතාවක් කියන්නම් (ඇත්ත කතාවක්)
    මම දන්න එකෙක් හිටියා ඌට ළමයි නෑ.. ආර්ථීකෙත් අමාරුවෙන් තමයි අරන් ගියේ.. කාලෙකට පස්සෙ ඌ තාත්ත කෙනෙක් වෙන්න ආවා.. ස්කෑන් එකෙන් කිවුවෙ දරුවගෙ අඩුපාඩු තියෙනවයි කියල.. ඒත් දරුඵල නැතුව හිටපු මූ අර දරුවව හදාගන්න තීරණය කරා ඇබෝෂන් කරන්නෙ නැතුව.. දරුව ඉපදුනා.. අංගවිකලයි.. ඒත් ආර්ථිකේ අන්තිම අඩියෙ හිටපු අරූ දවසෙන් දවස දියුණු වෙන්න පටන් ගත්තා.. දැන් ව්‍යාපාර කිහිපයක ම තියෙනවා බස් ඇතුළුව... හැමෝම කිවුවෙ අර දරුවගෙ වාසනාව කියල.. අදටත් මූ අර දරුවට බෙහෙත් ගන්න මාසෙට කීප පාරක් දරුවව කොළඹ එක්කගෙන යනවා.. ඔහොම තමයි මචං.. හැමදේම වෙන්න හොඳට.. උඩ ඉන්න ඈයොන්ගෙ කැමැත්තට.. සිංහලේ වඳවෙලා යන කාලයක් මේක..

    දරුවව හදාගනිං.. එච්චරයි!!
     

    Cypher_999

    Junior member
  • Apr 18, 2021
    28
    40
    18
    ඉස්සර කාලේ ලමයි හැදුවේ අර්තික තත්ව බලලා නෙමෙයි. මං මේ බන කියනවා නෙමෙයි උබේ ලේ වලින් ලමයෙක් එන්න ඉන්නවානම් එන්න දිපන්. සෙබාදර්ම්මෙත් එක්ක සෙල්ලම් කරන්න එපා
    කතාව ඇත්ත