තුන්වෙනි ලෝක යුද්දය?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,031
    34,507
    113
    උන් උන් යුද්ධ කරගනියි බං. අපිට මොකෝ. අපිට 2/3 තියෙනවනේ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,767
    113
    මන් චණ්දෙ දුන්නෙ කෙහෙලිය, තිලක් රාජපක්ෂ, එරික් වීරවර්ධන
    දෙන්නෙක් පාර්ලිමෙන්තු
    ඔය තුන්දෙනාම හොදට අදුරනවා
    ඕන වැඩක් කරගන්න පුලුවන්
    කවදාවත් පොලිමෙ ඉදලා නෑ මන්ත්‍රිතුමා, ඇමතිතුමා හම්බෙන්නෙ කියලා
    එරෙසන්, ටූඔසාමා , උබලවගෙ උන් මොන සිප්පියොද බන් අපිට තියන කන්ටැක්ස් එක්ක. 😏
    monewateda bung okun passe ochchara yanne ? job ganneda?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    චන්දෙ දෙනවා කියන්නෙයි පුක දෙනවා කියන්නෙයි දෙකක්නෙ
    මං මොකෙකුටවත් පුක දෙන්නෙ නෑ
    දෙන්න ගියාම වෙන්නෙ ඇරපු එකා ඇරලා කෙලත් ගහලා යනවා. ඌවත් ගනන් ගන්නෙ නෑ
    අපෝ එළකිරියේ ඉන්න මද්යස්ත මතදාරීන් ගැන හොදට දන්නවා. ගොනා හැරෙනකොට දන්නවා පොල් පැලේ කන විත්තිය