මන් චණ්දෙ දුන්නෙ කෙහෙලිය, තිලක් රාජපක්ෂ, එරික් වීරවර්ධන
දෙන්නෙක් පාර්ලිමෙන්තු
ඔය තුන්දෙනාම හොදට අදුරනවා
ඕන වැඩක් කරගන්න පුලුවන්
කවදාවත් පොලිමෙ ඉදලා නෑ මන්ත්‍රිතුමා, ඇමතිතුමා හම්බෙන්නෙ කියලා
එරෙසන්, ටූඔසාමා , උබලවගෙ උන් මොන සිප්පියොද බන් අපිට තියන කන්ටැක්ස් එක්ක.