Kalu ketha sinhalu ne ban- kawada hariyannada?
පීනන්න පුලුවන් උන් කොහොමද ගිලෙන්නේ?මට හිතාගන්න බෑ.චුට්ටක් පැහැදිලි කරපන්කො දන්න එකෙක්.
Pinanna hondatama danna cup gahapu unuth gilila marila tiyanawa banමොන හුත්තක් ද බන් මේ, රට වටෙට මුහුෆ්හ, වැව් 30000k, මිනිස්සුන්ට පීනන්න තෙරෙන්නේ නැ. යකෝ, පොඩි එවුන්ව පොඩි කාලෙම swim class දාලා හරී පුහුණු කරලප්ලා. මන් අදයාපන ඇමතී නම් swim period ekak දලා ඇලක හරී පිනන්න උගන්නනවා. රෙද්ද තරුණ ලමයි වතුරට බහින්න බය කරන එක මොඩ කමක්. උන්ට පිනන්න ඉගැන්නුවා නම් මෙහෙම වෙන්නෙ නැ. මෙහෙම මැරෙන්න ඔනී ලමයි නෙමී මුන්
ලුණු වතුරේ ලේසි මිරිදියේ අමාරැයි පොඩ්ඩක්පීනන්න පුළුවන් ගොඩක් එවුන්ට පාවෙන්න දන් නෑ වතුරේ කෙලින් අතට. exhaust උන ගමන් ඉවරයි.
And fire as well2 things that I don't fuck with.
- Water
- Electricity
ඔව් මචන් ටිකක් වැඩි energy එකක් ඕනේ පීනන්න. මුහුදෙ එහෙම අවුලක් නැහැ. ඒත් වැව්වල ගඟවල්වල එහෙම පීනද්දි අත පය හිරවෙනවා වගේ දැනෙනවා. වතුරෙ ඝනත්වය වැඩි නිසා වෙන්න ඇති. ඒ නිසා මුහුදේ පීනන අය ටිකක් පරිස්සම් වෙන්න මේ වගෙ තැන්වල නාන්න යද්දි. අත්දැකීමෙන් කියන්නෙ.ලුණු වතුරේ ලේසි මිරිදියේ අමාරැයි පොඩ්ඩක්







මිරිදියේ ඝනත්වය අඩු නිසා පාවෙන්න වැඩි මහන්සියක් ගන්න ඕනෙ! එහෙම එකේ වතුර වේගෙන් ගලනවනම් තවත් ඝනත්වය අඩු වෙනවා ! මල මුහුද වගේ ඝනත්වය වැඩි තැන්වල කිසිම උත්සහයක් නොගෙන පාවෙවී ඉන්න පුලුවන් !ඔව් මචන් ටිකක් වැඩි energy එකක් ඕනේ පීනන්න. මුහුදෙ එහෙම අවුලක් නැහැ. ඒත් වැව්වල ගඟවල්වල එහෙම පීනද්දි අත පය හිරවෙනවා වගේ දැනෙනවා. වතුරෙ වැඩි නිසා වෙන්න ඇති. ඒ නිසා මුහුදේ පීනන අය ටිකක් පරිස්සම් වෙන්න මේ වගෙ තැන්වල නාන්න යද්දි. අත්දැකීමෙන් කියන්නෙ.![]()
![]()
![]()
![]()
වතුරෙ ගිලෙන්න යද්දි දැනෙන හැඟීම් වචන වලින් කියන්න බෑ මචන්.
මාර අසරණ කමක් අපිට දැනෙන්නේ. හුස්ම ගන්න බැරිවෙන එකයි, කිසිදෙයක් කර කියාගන්න බැරිවෙන එකයි.
මම එක පාරක් වතුරෙ ගිලෙද්දි මට මතක් උනේ අම්මව. ජීවිතේ කරපු පිනකට මට ගොඩට එන්න පුලුවන් උනා.
ඒ හින්දා මචන්ලා පීනන්න පුලුවන් උනත් බැරි උනත් වතුරට බහිද්දි පරිස්සම් වෙන්න. ඒ මොහොත අත්දැකපු කෙනෙක් දන්නවා ඒ හැඟීම.
![]()
දෙපාරක් ගිලිල තියෙනවා( පීනපු තැන රිස්ක් එකක් නෑ ඇලක හරහට පීනුවේ මැද හරියෙන් පොඩ්ඩක් හිට ගත්තම ඔලුව වැහෙන්න තියනවා පීන ගෙන යද්දී ගැඹුර හරියෙදී බය වෙලා දෙපාරක් උඩ ගිහින් ආවා වතුර පෙවුනේ නෑ උඩ එන හැම පාරම හුස්මක් අල්ලන් යට ගියේ කොල්ලෝ එක්ක ට්‍රිප් එකක් ගියපු වේලාවක)ඔව් මචන් ටිකක් වැඩි energy එකක් ඕනේ පීනන්න. මුහුදෙ එහෙම අවුලක් නැහැ. ඒත් වැව්වල ගඟවල්වල එහෙම පීනද්දි අත පය හිරවෙනවා වගේ දැනෙනවා. වතුරෙ ඝනත්වය වැඩි නිසා වෙන්න ඇති. ඒ නිසා මුහුදේ පීනන අය ටිකක් පරිස්සම් වෙන්න මේ වගෙ තැන්වල නාන්න යද්දි. අත්දැකීමෙන් කියන්නෙ.![]()
![]()
![]()
![]()
වතුරෙ ගිලෙන්න යද්දි දැනෙන හැඟීම් වචන වලින් කියන්න බෑ මචන්.
මාර අසරණ කමක් අපිට දැනෙන්නේ. හුස්ම ගන්න බැරිවෙන එකයි, කිසිදෙයක් කර කියාගන්න බැරිවෙන එකයි.
මම එක පාරක් වතුරෙ ගිලෙද්දි මට මතක් උනේ අම්මව. ජීවිතේ කරපු පිනකට මට ගොඩට එන්න පුලුවන් උනා.
ඒ හින්දා මචන්ලා පීනන්න පුලුවන් උනත් බැරි උනත් වතුරට බහිද්දි පරිස්සම් වෙන්න. ඒ මොහොත අත්දැකපු කෙනෙක් දන්නවා ඒ හැඟීම.
![]()
2 things that I don't fuck with.
- Water
- Electricity
Oya machan Katugahagalge Pansala langa wawada bn?? mama eke naala tiyenwa..බුත්තල - බඩල්කුඹුර මාර්ගයේ කටුගහ කොලණිය වැවේ ගිලීමෙන් පෙර දින(14) පස්වරුවේ තරුණයන් තිදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුන අතර ඔවුන් මොණරාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 සහ 19 වයසේ පසුවන්නන්.
මේ වෙලාවේ විනෝද වෙන්න යන්න එපා.පරිස්සමෙන් ගෙදර ඉන්න..
යාලුවෝ තුන් දෙනාටම නිවන් සුව![]()
![]()
