තුන් දෙනාම ගිළුනා..!

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මොන හුත්තක් ද බන් මේ, රට වටෙට මුහුෆ්හ, වැව් 30000k, මිනිස්සුන්ට පීනන්න තෙරෙන්නේ නැ. යකෝ, පොඩි එවුන්ව පොඩි කාලෙම swim class දාලා හරී පුහුණු කරලප්ලා. මන් අදයාපන ඇමතී නම් swim period ekak දලා ඇලක හරී පිනන්න උගන්නනවා. රෙද්ද තරුණ ලමයි වතුරට බහින්න බය කරන එක මොඩ කමක්. උන්ට පිනන්න ඉගැන්නුවා නම් මෙහෙම වෙන්නෙ නැ. මෙහෙම මැරෙන්න ඔනී ලමයි නෙමී මුන්
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    පීනන්න පුලුවන් උන් කොහොමද ගිලෙන්නේ?මට හිතාගන්න බෑ.චුට්ටක් පැහැදිලි කරපන්කො දන්න එකෙක්.

    පීනන්න පුළුවන් ගොඩක් එවුන්ට පාවෙන්න දන් නෑ වතුරේ කෙලින් අතට. exhaust උන ගමන් ඉවරයි.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    මොන හුත්තක් ද බන් මේ, රට වටෙට මුහුෆ්හ, වැව් 30000k, මිනිස්සුන්ට පීනන්න තෙරෙන්නේ නැ. යකෝ, පොඩි එවුන්ව පොඩි කාලෙම swim class දාලා හරී පුහුණු කරලප්ලා. මන් අදයාපන ඇමතී නම් swim period ekak දලා ඇලක හරී පිනන්න උගන්නනවා. රෙද්ද තරුණ ලමයි වතුරට බහින්න බය කරන එක මොඩ කමක්. උන්ට පිනන්න ඉගැන්නුවා නම් මෙහෙම වෙන්නෙ නැ. මෙහෙම මැරෙන්න ඔනී ලමයි නෙමී මුන්
    Pinanna hondatama danna cup gahapu unuth gilila marila tiyanawa ban
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ත්‍රෙඩ් එකට අදාළ දෙයක් නම් නෙමෙයි 🙂

    වතුරේ ගිලෙන කෙනෙක්ව කවදාවත් ඉස්සරහින් ගිහින් බේරගන්න හදන්න එපා එතකොට ඒ කෙනා කරන්නේ මර බයට දෑත බදලා බේරගන්න එන කෙනාගේ ඇඟේ එල්ලෙන්න හදන එක එතකොට ඌත් ඉවරයි 🥴

    කරන්න ඕනේ මෙහෙම පිටිපස්සෙන් ගිහින් මේ විදියට අල්ලාගෙන ගොඩට ඇදන් එන එක 👇
    5F90C0DF-543F-4DBE-826E-C36984468F72.jpeg
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    පීනන්න පුළුවන් ගොඩක් එවුන්ට පාවෙන්න දන් නෑ වතුරේ කෙලින් අතට. exhaust උන ගමන් ඉවරයි.
    ලුණු වතුරේ ලේසි මිරිදියේ අමාරැයි පොඩ්ඩක්

    ------ Post added on Aug 15, 2021 at 2:22 PM
     
    Gemba98

    Well-known member
  • Mar 1, 2021
    193
    240
    63
    අල්ලපු ගෙදර
    ලුණු වතුරේ ලේසි මිරිදියේ අමාරැයි පොඩ්ඩක්
    ඔව් මචන් ටිකක් වැඩි energy එකක් ඕනේ පීනන්න. මුහුදෙ එහෙම අවුලක් නැහැ. ඒත් වැව්වල ගඟවල්වල එහෙම පීනද්දි අත පය හිරවෙනවා වගේ දැනෙනවා. වතුරෙ ඝනත්වය වැඩි නිසා වෙන්න ඇති. ඒ නිසා මුහුදේ පීනන අය ටිකක් පරිස්සම් වෙන්න මේ වගෙ තැන්වල නාන්න යද්දි. අත්දැකීමෙන් කියන්නෙ. :sorry: :sorry: :sorry: :sorry: :sorry:

    වතුරෙ ගිලෙන්න යද්දි දැනෙන හැඟීම් වචන වලින් කියන්න බෑ මචන්.
    මාර අසරණ කමක් අපිට දැනෙන්නේ. හුස්ම ගන්න බැරිවෙන එකයි, කිසිදෙයක් කර කියාගන්න බැරිවෙන එකයි.
    මම එක පාරක් වතුරෙ ගිලෙද්දි මට මතක් උනේ අම්මව. ජීවිතේ කරපු පිනකට මට ගොඩට එන්න පුලුවන් උනා.
    ඒ හින්දා මචන්ලා පීනන්න පුලුවන් උනත් බැරි උනත් වතුරට බහිද්දි පරිස්සම් වෙන්න. ඒ මොහොත අත්දැකපු කෙනෙක් දන්නවා ඒ හැඟීම.
    :no::no::sorry::sorry::sorry::sorry::sorry:🙏
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,577
    10,130
    113
    ඔව් මචන් ටිකක් වැඩි energy එකක් ඕනේ පීනන්න. මුහුදෙ එහෙම අවුලක් නැහැ. ඒත් වැව්වල ගඟවල්වල එහෙම පීනද්දි අත පය හිරවෙනවා වගේ දැනෙනවා. වතුරෙ වැඩි නිසා වෙන්න ඇති. ඒ නිසා මුහුදේ පීනන අය ටිකක් පරිස්සම් වෙන්න මේ වගෙ තැන්වල නාන්න යද්දි. අත්දැකීමෙන් කියන්නෙ. :sorry: :sorry: :sorry: :sorry: :sorry:

    වතුරෙ ගිලෙන්න යද්දි දැනෙන හැඟීම් වචන වලින් කියන්න බෑ මචන්.
    මාර අසරණ කමක් අපිට දැනෙන්නේ. හුස්ම ගන්න බැරිවෙන එකයි, කිසිදෙයක් කර කියාගන්න බැරිවෙන එකයි.
    මම එක පාරක් වතුරෙ ගිලෙද්දි මට මතක් උනේ අම්මව. ජීවිතේ කරපු පිනකට මට ගොඩට එන්න පුලුවන් උනා.
    ඒ හින්දා මචන්ලා පීනන්න පුලුවන් උනත් බැරි උනත් වතුරට බහිද්දි පරිස්සම් වෙන්න. ඒ මොහොත අත්දැකපු කෙනෙක් දන්නවා ඒ හැඟීම.
    :no::no::sorry::sorry::sorry::sorry::sorry:🙏
    මිරිදියේ ඝනත්වය අඩු නිසා පාවෙන්න වැඩි මහන්සියක් ගන්න ඕනෙ! එහෙම එකේ වතුර වේගෙන් ගලනවනම් තවත් ඝනත්වය අඩු වෙනවා ! මල මුහුද වගේ ඝනත්වය වැඩි තැන්වල කිසිම උත්සහයක් නොගෙන පාවෙවී ඉන්න පුලුවන් !
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    ඔව් මචන් ටිකක් වැඩි energy එකක් ඕනේ පීනන්න. මුහුදෙ එහෙම අවුලක් නැහැ. ඒත් වැව්වල ගඟවල්වල එහෙම පීනද්දි අත පය හිරවෙනවා වගේ දැනෙනවා. වතුරෙ ඝනත්වය වැඩි නිසා වෙන්න ඇති. ඒ නිසා මුහුදේ පීනන අය ටිකක් පරිස්සම් වෙන්න මේ වගෙ තැන්වල නාන්න යද්දි. අත්දැකීමෙන් කියන්නෙ. :sorry: :sorry: :sorry: :sorry: :sorry:

    වතුරෙ ගිලෙන්න යද්දි දැනෙන හැඟීම් වචන වලින් කියන්න බෑ මචන්.
    මාර අසරණ කමක් අපිට දැනෙන්නේ. හුස්ම ගන්න බැරිවෙන එකයි, කිසිදෙයක් කර කියාගන්න බැරිවෙන එකයි.
    මම එක පාරක් වතුරෙ ගිලෙද්දි මට මතක් උනේ අම්මව. ජීවිතේ කරපු පිනකට මට ගොඩට එන්න පුලුවන් උනා.
    ඒ හින්දා මචන්ලා පීනන්න පුලුවන් උනත් බැරි උනත් වතුරට බහිද්දි පරිස්සම් වෙන්න. ඒ මොහොත අත්දැකපු කෙනෙක් දන්නවා ඒ හැඟීම.
    :no::no::sorry::sorry::sorry::sorry::sorry:🙏
    දෙපාරක් ගිලිල තියෙනවා( පීනපු තැන රිස්ක් එකක් නෑ ඇලක හරහට පීනුවේ මැද හරියෙන් පොඩ්ඩක් හිට ගත්තම ඔලුව වැහෙන්න තියනවා පීන ගෙන යද්දී ගැඹුර හරියෙදී බය වෙලා දෙපාරක් උඩ ගිහින් ආවා වතුර පෙවුනේ නෑ උඩ එන හැම පාරම හුස්මක් අල්ලන් යට ගියේ කොල්ලෝ එක්ක ට්‍රිප් එකක් ගියපු වේලාවක)

    කොල්ලෝ ටික ඇදල ගත්තා ..එතන කට්ටිය නාන තැනක්..

    ..මට එහෙම කවුරැත් ගැන මතක් වුනේ නෑ..(කිසිම thought එකක් නෑ)

    නිකන් බොඩි එකෙන් සෝල් එක වෙන් වෙනව වගේ
     
    Last edited:

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    බුත්තල - බඩල්කුඹුර මාර්ගයේ කටුගහ කොලණිය වැවේ ගිලීමෙන් පෙර දින(14) පස්වරුවේ තරුණයන් තිදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුන අතර ඔවුන් මොණරාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 සහ 19 වයසේ පසුවන්නන්.
    මේ වෙලාවේ විනෝද වෙන්න යන්න එපා.පරිස්සමෙන් ගෙදර ඉන්න..
    යාලුවෝ තුන් දෙනාටම නිවන් සුව
    🙏
    🙏
    Oya machan Katugahagalge Pansala langa wawada bn?? mama eke naala tiyenwa.. :sorry:
     
    • Like
    Reactions: NRTG