කොහොමද වැරැද්ද කරලත් මුගෙ සද්දෙ. උගේ සයිඩ් එකේ ඉඩ නැහැ. වෑන් එක නවත්තලා. ඌ බස් එක යනකල් ඉන්න ඕන. ලී මුගුරු අතට ගත්තහම චන්ඩි.
මූව නං ලේසියෙන් අරින්න නරකයි මේ ඉස්කෝලේ ආදීශිෂ්‍ය සංගමෙන් හරි සෙට් වෙලා මුගේ තුන් පූට්ටුවත් විකුණලා ගෙවන්න වෙන ගානට වැඩේ සෙට් කරන්න ඕන
------ Post added on Jul 26, 2025 at 9:46 PM