තුන් පූට්ටු චන්ඩියා

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    කොහොමද වැරැද්ද කරලත් මුගෙ සද්දෙ. උගේ සයිඩ් එකේ ඉඩ නැහැ. වෑන් එක නවත්තලා. ඌ බස් එක යනකල් ඉන්න ඕන. ලී මුගුරු අතට ගත්තහම චන්ඩි.

    මූව නං ලේසියෙන් අරින්න නරකයි මේ ඉස්කෝලේ ආදීශිෂ්‍ය සංගමෙන් හරි සෙට් වෙලා මුගේ තුන් පූට්ටුවත් විකුණලා ගෙවන්න වෙන ගානට වැඩේ සෙට් කරන්න ඕන
    ------ Post added on Jul 26, 2025 at 9:46 PM
     
    • Wow
    Reactions: Asmodeus

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    කොහොමද වැරැද්ද කරලත් මුගෙ සද්දෙ. උගේ සයිඩ් එකේ ඉඩ නැහැ. වෑන් එක නවත්තලා. ඌ බස් එක යනකල් ඉන්න ඕන. ලී මුගුරු අතට ගත්තහම චන්ඩි.

    මූව නං ලේසියෙන් අරින්න නරකයි මේ ඉස්කෝලේ ආදීශිෂ්‍ය සංගමෙන් හරි සෙට් වෙලා මුගේ තුන් පූට්ටුවත් විකුණලා ගෙවන්න වෙන ගානට වැඩේ සෙට් කරන්න ඕන
    ------ Post added on Jul 26, 2025 at 9:46 PM

    පොලිස් පොන්නයට කොන්ද පන නැද්ද

    වැරැද්ද කාගේ උනත් පොලු අරන් නටන්නේ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    එතැන උන් දෙන්නම වැරදි බන්
    එකෙක් ඉන්න ඕනේ
    වීල් කාරයා වෑන් එකෙන් බාගෙකට වඩා ගිහින්
    බස් එකත් දානවා
    දැන් ලංකාවේ කාටවත් ඉවසිල්ලක් නෑ
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,802
    113
    Earth
    Uge ammage minihek ne ban muu. Mu wage gonnu inna samajeka ne ban apith inne. :angry:
    ඔහොම මොළ භාගෙ එවුන් එක්කනම් පැටලෙන්න හොඳ නෑ බන් අපේ වැරැද්දක් නොතිබුනත්.. තිරිසන්නු වගෙනෙ නිකන්.. හිතපන්කො ඔලුවක් දිහාට කෙළලා ඇරියොත්..