තුන් වරක් "සාදු... සාදු.... සාදු...." කියන්නේ ඇයි?

SiEHRA

Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    තුන් වරක් "සාදු... සාදු.... සාදු....." කියන්නේ ඇයි? දැන් විමසා බලමු මේ පුංචි “සාදු” කියන වචනය තුලින් අපට මේ සිත දමනය කරගැනීමේ, කුසලය උත්පාදනය කරගැනීමේ, සියලු පව් අකර්මන්‍ය කරදැමීමේ කටයුත්ත කරන්නට හැකිවෙන්නේ කොහොමද කියලා. “සාදු” යන වචනය තුන් වරක් භාවිතා කරන්නේ ඇයි? ඔබ අසා ඇති මේ “සාදු” කියන වචනය තුන් වරක් භාවිතා කරනවා. සමහරවිට අපේ ආච්චිලා සීයලා නම් හතරවෙනි වරටත් දිගු සාදුකාරයක් කියනවා. හිතුනේ නැතිද ඇයි මේ 3 පාරක් හෝ 4 පාරක් සාදු කියන්නේ ඇයි කියලා?

    අද කාලේ නම් බොහෝ ඇත්තන් මේ සාදුකාරය දෙන්නේ භක්තිය ශ්‍රද්ධාව පෙරටු කොට ගෙන පමණක් වෙන්නට ‍පුළුවන්. මොකද මේ සාදුකාරයේ අර්ථය ඔවුන් දැනගෙන සිටියා නම් එහි අර්ථය නිතර අපට අහන්නට දකින්නට ලැබෙනවා. ඒත් එය එසේ නොවන නිසා අවම පිරිසක් පමණක් මේ අර්ථය අවබෝධයෙන්ම “සාදුකාරය” භාවිතා කරනවා කියලා අපට හිතන්න පුළුවන්. ඉතින් බුද්ධිමත් වෙන්නට යථාවබෝධය ලබන්නට ගමන් අරඹන ඔබට තව දුරටත් අර්ථ විරහිතව සිතුවිලි, ක්‍රියා, වදන් මෙහෙයවිය යුතු නැහැ. අදින් පසුව ඔබෙන් යමෙක් ඇසුවොත් බෞද්ධයින් ඇයි “සාදු” කියන්නේ? ඇයි ඒ උදවිය “සාදු” ලෙසින් තුන් පාරක් කියන්නේ? ඇයි අන්තිමට දීර්ඝ ලෙසින් “සාදු” ලෙසින් කියන්නේ? ඇයි හය හත් පාරක් සාදු කියන්නේ නැත්තේ? ආදී නොයෙකුත් ගැටලුවලට අවබෝධයෙන් පිලිතුරු සපයන්නට ඔබට අපහසු වෙන එකක් නැහැ. ඔන්න දැන් මේ “සාදුකාරය” තුන් වරක් හෝ හතර වරක් පවත්වන්නට හේතුවත් එයම තමයි. “සාදු, සාදු, සාදු, සා…දු…” ලෙසින් යෙදෙන විට

    1. පළවෙනි “සාදු” හඬින් අදහස් කරන්නේ කයෙහි සංවරභාවයයි.
    2. දෙවැනි “සාදු” හඬින් වචනයෙහි සංවරභාවයත්
    3. තෙවැනි “සාදු” හඬින් සිතෙහි සංවරභාවයත්
    4. හතරවෙනියට දීර්ඝ “සාදු” හඬ මේ ත්‍රිවිධ සුචරිතය පෙන්වීම පිණිසම (ඒ කියන්නේ “සාදු සබ්බත්ථ සං‍වරෝ”ලෙසින් දැක්වූ “මේ සියලු තැන්හි සංවරය සුහද වූ සුචරිතවත් ගුණයයි” යන්න පෙන්වා දීමට යොදාගන්නවා.)

    එසේ නම් “සාදුකාරය” එසේ මෙසේ නිකම්ම ඔහේ ඕනෑ තැනකදී කියන්න පුළුවන් අර්ථයක් නැති වචනයක් නෙවේ කියලා දැනටමත් බුද්ධිමත් ඔබට වැටහෙනවා ඇති. ඉතින් තවදුරටත් විමසා බලන්න මේ තුලින් කොතරම් නම් අපූරු හික්මීමක් තමන් තුල ඇතිකරගන්නට අපට හැකියාවක් ලැබෙනවාද කියලා. එසේනම් ඔබ සියලු දෙනාම “සාදු” කියන පුංචි වචනය තුල ගැබ්වෙලා තියෙන විශිෂ්ඨ අර්ථය දැනගෙනම සාදුකාර දෙමු.

    තෙරුවන් සරණයි !

    #ජීවිතයට අරුතක්
     
    PilBanda

    Junior member
  • Oct 13, 2023
    32
    28
    18

    සාදු සාදු සාදු !!!
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    921
    705
    93
    එකපාර සිත කය වචන ඔක්කොම වල සංවරභාවය අදහස් කරල හයියෙන් සාදු 1ක් කිව්වොත් අවුලක් නැද්ද ?
    යමක් තුන් පාරක් කිව්වහම/කලහම ඒක තීන්දුයි (තී - ඉන්දු) කියල කියනව... අපේ සීහල ක්‍රමයනෙ මචං...
     
    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    තුන් වරක් "සාදු... සාදු.... සාදු....." කියන්නේ ඇයි? දැන් විමසා බලමු මේ පුංචි “සාදු” කියන වචනය තුලින් අපට මේ සිත දමනය කරගැනීමේ, කුසලය උත්පාදනය කරගැනීමේ, සියලු පව් අකර්මන්‍ය කරදැමීමේ කටයුත්ත කරන්නට හැකිවෙන්නේ කොහොමද කියලා. “සාදු” යන වචනය තුන් වරක් භාවිතා කරන්නේ ඇයි? ඔබ අසා ඇති මේ “සාදු” කියන වචනය තුන් වරක් භාවිතා කරනවා. සමහරවිට අපේ ආච්චිලා සීයලා නම් හතරවෙනි වරටත් දිගු සාදුකාරයක් කියනවා. හිතුනේ නැතිද ඇයි මේ 3 පාරක් හෝ 4 පාරක් සාදු කියන්නේ ඇයි කියලා?

    අද කාලේ නම් බොහෝ ඇත්තන් මේ සාදුකාරය දෙන්නේ භක්තිය ශ්‍රද්ධාව පෙරටු කොට ගෙන පමණක් වෙන්නට ‍පුළුවන්. මොකද මේ සාදුකාරයේ අර්ථය ඔවුන් දැනගෙන සිටියා නම් එහි අර්ථය නිතර අපට අහන්නට දකින්නට ලැබෙනවා. ඒත් එය එසේ නොවන නිසා අවම පිරිසක් පමණක් මේ අර්ථය අවබෝධයෙන්ම “සාදුකාරය” භාවිතා කරනවා කියලා අපට හිතන්න පුළුවන්. ඉතින් බුද්ධිමත් වෙන්නට යථාවබෝධය ලබන්නට ගමන් අරඹන ඔබට තව දුරටත් අර්ථ විරහිතව සිතුවිලි, ක්‍රියා, වදන් මෙහෙයවිය යුතු නැහැ. අදින් පසුව ඔබෙන් යමෙක් ඇසුවොත් බෞද්ධයින් ඇයි “සාදු” කියන්නේ? ඇයි ඒ උදවිය “සාදු” ලෙසින් තුන් පාරක් කියන්නේ? ඇයි අන්තිමට දීර්ඝ ලෙසින් “සාදු” ලෙසින් කියන්නේ? ඇයි හය හත් පාරක් සාදු කියන්නේ නැත්තේ? ආදී නොයෙකුත් ගැටලුවලට අවබෝධයෙන් පිලිතුරු සපයන්නට ඔබට අපහසු වෙන එකක් නැහැ. ඔන්න දැන් මේ “සාදුකාරය” තුන් වරක් හෝ හතර වරක් පවත්වන්නට හේතුවත් එයම තමයි. “සාදු, සාදු, සාදු, සා…දු…” ලෙසින් යෙදෙන විට

    1. පළවෙනි “සාදු” හඬින් අදහස් කරන්නේ කයෙහි සංවරභාවයයි.
    2. දෙවැනි “සාදු” හඬින් වචනයෙහි සංවරභාවයත්
    3. තෙවැනි “සාදු” හඬින් සිතෙහි සංවරභාවයත්
    4. හතරවෙනියට දීර්ඝ “සාදු” හඬ මේ ත්‍රිවිධ සුචරිතය පෙන්වීම පිණිසම (ඒ කියන්නේ “සාදු සබ්බත්ථ සං‍වරෝ”ලෙසින් දැක්වූ “මේ සියලු තැන්හි සංවරය සුහද වූ සුචරිතවත් ගුණයයි” යන්න පෙන්වා දීමට යොදාගන්නවා.)

    එසේ නම් “සාදුකාරය” එසේ මෙසේ නිකම්ම ඔහේ ඕනෑ තැනකදී කියන්න පුළුවන් අර්ථයක් නැති වචනයක් නෙවේ කියලා දැනටමත් බුද්ධිමත් ඔබට වැටහෙනවා ඇති. ඉතින් තවදුරටත් විමසා බලන්න මේ තුලින් කොතරම් නම් අපූරු හික්මීමක් තමන් තුල ඇතිකරගන්නට අපට හැකියාවක් ලැබෙනවාද කියලා. එසේනම් ඔබ සියලු දෙනාම “සාදු” කියන පුංචි වචනය තුල ගැබ්වෙලා තියෙන විශිෂ්ඨ අර්ථය දැනගෙනම සාදුකාර දෙමු.

    තෙරුවන් සරණයි !

    #ජීවිතයට අරුතක්
    එක පාරක් කිව්වම සමහර අයට ඇහෙන්නේ නැති නිසා
     
    • Wow
    Reactions: SiEHRA

    PilBanda

    Junior member
  • Oct 13, 2023
    32
    28
    18
    එකපාරක් දෙපාරක් කිව්වම කැතයි
    හතරපාරක් කිව්වමත් කැතයි

    ඒ නිසා
    එත කොට ලස්සන වෙන්නෙ 3 පාරක් කිවුවම විතරමද
     
    • Haha
    Reactions: SiEHRA

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,819
    113
    සාදු කියන වචනෙ තේරුම හොඳයි/යහපත් කියන අදහස තියෙන්නෙ.
    අඩුම ගානේ තුන්පාරක් එක ලඟ කියනකොට ඒ තරංග වැඩි දුරකට ගමන් කරනවා.
     
    • Like
    Reactions: NRTG and SiEHRA

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,885
    11,338
    113
    සාදු කියන වචනෙ තේරුම හොඳයි/යහපත් කියන අදහස තියෙන්නෙ.
    අඩුම ගානේ තුන්පාරක් එක ලඟ කියනකොට ඒ තරංග වැඩි දුරකට ගමන් කරනවා.
    Thuna pahata wada hondhadha? Widyaathmaka pasubima mokakda?
     
    • Like
    Reactions: SiEHRA