මචන්ලා මගේ යාලුවෙක්ගේ Lap එකක OS තුනක් දාලා තියෙනවා (Ubantu, Windows 7 & 8), දාලා තියන්නෙත් එකම Partition
Default වෙලා තියෙන්නේ Window 8 අනිත් එක මගුලක්වත් වැඩ කරන්නේ නැ
මට දැනගන්න ඕන Windos 8 එහෙම්ම තියෙද්දී අනිත් OS දෙක Remove කරන විදියක් 
Bump එකක් හරි දාගෙන යන්නෝ

පිස්සු වගේ..... 

අනිත් ඒවා අයින් කරගන්න විදියක් තමයි හොයන්නේ 

