තුනී බටේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    බොන වතුර ගෙනියන්ඩ අර තුනී ගණන් අඩු බටේ හොඳ නැද්ද ?
    agricultural use කියල බටේ ගහල තියෙනව. Slon නෙමේ මේක
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බොන වතුර ගෙනියන්ඩ අර තුනී ගණන් අඩු බටේ හොඳ නැද්ද ?
    agricultural use කියල බටේ ගහල තියෙනව. Slon නෙමේ මේක

    yko photo ekak dapan.tuni bata danna epa ganakma bata dapan kalayak use karnna
     
    • Like
    Reactions: AnuradhaRa

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    බොන වතුර ගෙනියන්ඩ අර තුනී ගණන් අඩු බටේ හොඳ නැද්ද ?
    agricultural use කියල බටේ ගහල තියෙනව. Slon නෙමේ මේක

    Machan dana ekey harihaman durable ekak daapan leak nowena naththan ithin passey kalekata ubatamayi karadarey...
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    Machan dana ekey harihaman durable ekak daapan leak nowena naththan ithin passey kalekata ubatamayi karadarey...

    බොන වතුර මේව දිගේ ගන්ඩත් හොඳ නැද්ද බං
    මුළු ගෙදරටම නෙමේ. එක තැනක දාල තියෙන බටයක් මේක
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    බොන වතුර මේව දිගේ ගන්ඩත් හොඳ නැද්ද බං
    මුළු ගෙදරටම නෙමේ. එක තැනක දාල තියෙන බටයක් මේක

    Photo එකක් දාපන් බන් මාකට් එකේ තුනී බට කියල කොච්චරක් නම් තියෙනවද. k haal da :rolleyes:
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බොන වතුර මේව දිගේ ගන්ඩත් හොඳ නැද්ද බං
    මුළු ගෙදරටම නෙමේ. එක තැනක දාල තියෙන බටයක් මේක

    එහෙනං ඉතින් එතනින් වර්හිර අරං බොන්නේ නැතුව වෙන තැනකින් වතුර අරං බීපං මිනිහෝ ඉවරනේ ප්‍රශ්නේ එතකොට..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    එහෙනං ඉතින් එතනින් වර්හිර අරං බොන්නේ නැතුව වෙන තැනකින් වතුර අරං බීපං මිනිහෝ ඉවරනේ ප්‍රශ්නේ එතකොට..

    :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපි නං බොන්නෙ පිල්ටරේකට දාල :yes: යුනිලිවර් පියුරිට් උතුරුවා නිවාගත් ජලය තරම්ම පිරිසිදුයි ලු :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    අපි නං බොන්නෙ පිල්ටරේකට දාල :yes: යුනිලිවර් පියුරිට් උතුරුවා නිවාගත් ජලය තරම්ම පිරිසිදුයි ලු :baffled:

    :)
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,942
    5,573
    113
    අපි නං බොන්නෙ පිල්ටරේකට දාල :yes: යුනිලිවර් පියුරිට් උතුරුවා නිවාගත් ජලය තරම්ම පිරිසිදුයි ලු :baffled:

    අපිත් බොන්නෙ එහෙම එකකින්. හතර පස් වතාවක්ම පෙරෙනවා කියන්නේ.
    තෝ අහුවෙන්න එපා කැ*ය.. අර අවුරුදු දාස් ගාණක් ලස්සනට තිබ්බ වෝල් එක කුඩු කරලා. අර අහිංසක මකරට නයිට්‍රස් ගහල. උගෙ අර්ධ දහනය පූර්ණ දහනයක් කරලා... එනවා තව මෙතන බොන වතුර ෆිල්ටරේ බ්‍රෑන්ඩ් එක කියන්න....
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මං බොන්නේ මේකෙන් ගෙදර ඉද්දි නම්. ලගදි ගත්තේ

    RWBjQsf.jpg
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    855
    1,727
    93
    ඕක ඉරිගේෂන් බටයක්. එකම PVC එකෙන් තමයි හදල තියෙන්නේ නමුත් ගනකම අඩුයි. කල්පැවැත්ම ටිකක් අඩුයි. ඕකෙන් වතුර බිව්වට අවුලක් නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඒක තමා බං මේ අපේ ගෙදර බාස් කෙනෙක් දාල :angry:

    බාස්ට පොඩ්ඩක් එන්න කියල බටේ ගලවල අරන් "මොකක්ද කැ *යෝ මේ දාල තියෙන්නේ කියල අහල ගහපන් බටේ අරුගේ පු *. :lol:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ඕක ඉරිගේෂන් බටයක්. එකම PVC එකෙන් තමයි හදල තියෙන්නේ නමුත් ගනකම අඩුයි. කල්පැවැත්ම ටිකක් අඩුයි. ඕකෙන් වතුර බිව්වට අවුලක් නෑ.

    තැන්කියු මචං :cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    බාස්ට පොඩ්ඩක් එන්න කියල බටේ ගලවල අරන් "මොකක්ද කැ *යෝ මේ දාල තියෙන්නේ කියල අහල ගහපන් බටේ අරුගේ පු *. :lol:

    ඔය බටේ නෙමේ ටියුබ් වෙල් බටේ ඕකගෙ පුකේ ගහන්ඩ තිබුණෙ :lol: