බොන වතුර ගෙනියන්ඩ අර තුනී ගණන් අඩු බටේ හොඳ නැද්ද ?
agricultural use කියල බටේ ගහල තියෙනව. Slon නෙමේ මේක

yko photo ekak dapan.tuni bata danna epa ganakma bata dapan kalayak use karnna

බොන වතුර ගෙනියන්ඩ අර තුනී ගණන් අඩු බටේ හොඳ නැද්ද ?
agricultural use කියල බටේ ගහල තියෙනව. Slon නෙමේ මේක
Machan dana ekey harihaman durable ekak daapan leak nowena naththan ithin passey kalekata ubatamayi karadarey...
බොන වතුර මේව දිගේ ගන්ඩත් හොඳ නැද්ද බං
මුළු ගෙදරටම නෙමේ. එක තැනක දාල තියෙන බටයක් මේක

එහෙනං ඉතින් එතනින් වර්හිර අරං බොන්නේ නැතුව වෙන තැනකින් වතුර අරං බීපං මිනිහෝ ඉවරනේ ප්රශ්නේ එතකොට..

බොන වතුර මේව දිගේ ගන්ඩත් හොඳ නැද්ද බං
මුළු ගෙදරටම නෙමේ. එක තැනක දාල තියෙන බටයක් මේක
අපි නං බොන්නෙ පිල්ටරේකට දාලයුනිලිවර් පියුරිට් උතුරුවා නිවාගත් ජලය තරම්ම පිරිසිදුයි ලු
![]()

ඒක තමා බං මේ අපේ ගෙදර බාස් කෙනෙක් දාල![]()

ඕක ඉරිගේෂන් බටයක්. එකම PVC එකෙන් තමයි හදල තියෙන්නේ නමුත් ගනකම අඩුයි. කල්පැවැත්ම ටිකක් අඩුයි. ඕකෙන් වතුර බිව්වට අවුලක් නෑ.

බාස්ට පොඩ්ඩක් එන්න කියල බටේ ගලවල අරන් "මොකක්ද කැ *යෝ මේ දාල තියෙන්නේ කියල අහල ගහපන් බටේ අරුගේ පු *.![]()