මෝඩයෝ වචන නැති උනාම. අන්තිමට පත් වෙන තත්වය. විමල් ලට චන්දෙ දෙන උන් ගෙන් ඔයිටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැ
රිදිලා Fake බස්සලා 







මෝඩයෝ වචන නැති උනාම. අන්තිමට පත් වෙන තත්වය. විමල් ලට චන්දෙ දෙන උන් ගෙන් ඔයිටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැ




මේක අහන්න BruceWayne92 ගේ අම්මා ජීවතුන් අතරද දන්නේ නෑ
වකුගඩුත් ඇඹරුණා බන්ස්![]()
ඔව් මන් ඡන්දෙ දුන්නා . ඒ වෙලාවෙ හරි තීරණෙ නිසා.Chandeth deela Puketh aragannawa kiyanne mewata thama![]()
![]()
ඔව් මන් ඡන්දෙ දුන්නා . ඒ වෙලාවෙ හරි තීරණෙ නිසා.
මොඩ සජියාට සාපෙක්ෂව ගොඨා හොඳා .තාමත් මන් ඉන්න්නෙ මෙ මතේම තමා.

මෝඩයා![]()

මෝඩයෝ වචන නැති උනාම. අන්තිමට පත් වෙන තත්වය. විමල් ලට චන්දෙ දෙන උන් ගෙන් ඔයිටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැ
Adu kule modayek oka 
Ow Gota nam hondai Sajith wage modayekta wada
Dan ithin chande dunna nam bayyek wage hitapan![]()
මන් ඡන්දෙ දුන්නා හැබැයි වහලෙක් නෙමෙ.
එක නිසා මන් විව්චනය කරනවා

Modaya kawuda kiyala hamoma dannaw...
Mage thread ekakata bump ekak dannawath konda pana nathi moda harakane tho![]()




කොරොනා ලෙඩ්ඩු එන්න එන්න වැඩි වෙනවා .මරණ ගානත් වැඩි වෙනවා .
අහ් ඡන්දෙකුත් තියෙනවා ,ඒක කල් ගියා .
ගොඨා සර් ගෙ සහ ආණ්ඩුවෙ ජනප්රියත්වය අඩු වෙනවා .
තුනෙන් දෙක ලැබෙවිද දන්නෙ නැහැ
පරදීවිද දන්නෙ නැහැ .
අහ් මෙන්න බොලෙ එක පාරට තම්බියෙක් කොරොනා නිසා මැරුණොත් ගිණි තියන්න එපා වලළන්නළු
පොලීසිය එපා කියද්දි තම්බි සෙට් එකක් පල්ලියෙ උත්සවයකුත් තිබ්බාළු
දිලිත් උන්නැහෙගෙ ජාතිවාදි ගලියෙ වැඩ කරන චතුර උන්නැහෙ ආයෙ ගෙමට බැහැල
සම්බන්ධයක් පේන්නෙ නැද්ද ?
බලන්න මේ ගු ඇන් පි මෝඩයො දකින හින..ආණ්ඩුව පැරදිලා පුතානෝ දිනනවලු ලොල්..තෙර්ඩ් එක දාපන් ජෝක් කැටගරි එකේ..![]()


ජනාදිපතිවරණයේ ලැබුණු ජන්ද ගානම ලැබුනොත් 2/3 ගන්න බෑ. ඇත්තම කිව්වොත් කොරෝන කෙස් එක හින්ද ගිලිහෙමින් තිබ්බ ජනප්රියතාව යම්තාක් වැඩි උනා. ලංකාව අනිත් බොහොමයක් රටවලට සාපේක්ෂව කොරෝනා පාලනය කරනවා. එහෙම වෙන්නේ සුදුස්සාට සුදුසු තැන දුන්න නිසා, හිතපන් පහුගිය ආණ්ඩුව තිබ්බනම් රාජිත සවුක්ය ඇමති, ඌ දොස්තරලා එක්ක ඇරියස්. ඌ පණ්ඩිතය වෙන්න ගිහින් මොනවා නොකරයිද, අනිත් එක දැනටමත් මංගලය එහෙම කැමති නෑ හමුදාපති මේ සටනේ ඉස්සරහින් ඉන්නවට, උන්ගේ ආණ්ඩුව තිබ්බනම් මේ වගේ හමුදාව ගේමට බස්සන්නේ නෑ. ඒ වගේම හකීම් ප්රබල ඇමති කෙනෙක් එතකොට එයා ඔය බොඩි භූමදාන කරනවා කොහම හරි, එහෙම කරලා වතුරටත් මිශ්ර කරයි වෙරස් එක ගොන් කමට.
අම්බො පොඩ්ඩක් හිතපන් මෙක බුදුන් වෑඩිය රටක් .. එ පිනටද කොහෙද එක පාරට ගෝට ජනපති වෙනව උඩින්ම.. අරුන් හිටිය නම් යකො උනුත් මෑරිල අපිත් මෑරිල
අම්බො පොඩ්ඩක් හිතපන් මෙක බුදුන් වෑඩිය රටක් .. එ පිනටද කොහෙද එක පාරට ගෝට ජනපති වෙනව උඩින්ම.. අරුන් හිටිය නම් යකො උනුත් මෑරිල අපිත් මෑරිල
තුනෙන් දෙකක් එල්ලෙනවා, අනික කෙලින්වෙනවා