තුනෙන්දෙක සහ කොරොනා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    මෝඩයෝ වචන නැති උනාම. අන්තිමට පත් වෙන තත්වය. විමල් ලට චන්දෙ දෙන උන් ගෙන් ඔයිටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැ

    රිදිලා Fake බස්සලා :lol::lol::lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    Chandeth deela Puketh aragannawa kiyanne mewata thama :lol: :rofl:
    ඔව් මන් ඡන්දෙ දුන්නා . ඒ වෙලාවෙ හරි තීරණෙ නිසා.
    මොඩ සජියාට සාපෙක්ෂව ගොඨා හොඳා .තාමත් මන් ඉන්න්නෙ මෙ මතේම තමා.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ඔව් මන් ඡන්දෙ දුන්නා . ඒ වෙලාවෙ හරි තීරණෙ නිසා.
    මොඩ සජියාට සාපෙක්ෂව ගොඨා හොඳා .තාමත් මන් ඉන්න්නෙ මෙ මතේම තමා.

    Ow Gota nam hondai Sajith wage modayekta wada

    Dan ithin chande dunna nam bayyek wage hitapan :D
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ජනාදිපතිවරණයේ ලැබුණු ජන්ද ගානම ලැබුනොත් 2/3 ගන්න බෑ. ඇත්තම කිව්වොත් කොරෝන කෙස් එක හින්ද ගිලිහෙමින් තිබ්බ ජනප්‍රියතාව යම්තාක් වැඩි උනා. ලංකාව අනිත් බොහොමයක් රටවලට සාපේක්ෂව කොරෝනා පාලනය කරනවා. එහෙම වෙන්නේ සුදුස්සාට සුදුසු තැන දුන්න නිසා, හිතපන් පහුගිය ආණ්ඩුව තිබ්බනම් රාජිත සවුක්ය ඇමති, ඌ දොස්තරලා එක්ක ඇරියස්. ඌ පණ්ඩිතය වෙන්න ගිහින් මොනවා නොකරයිද, අනිත් එක දැනටමත් මංගලය එහෙම කැමති නෑ හමුදාපති මේ සටනේ ඉස්සරහින් ඉන්නවට, උන්ගේ ආණ්ඩුව තිබ්බනම් මේ වගේ හමුදාව ගේමට බස්සන්නේ නෑ. ඒ වගේම හකීම් ප්‍රබල ඇමති කෙනෙක් එතකොට එයා ඔය බොඩි භූමදාන කරනවා කොහම හරි, එහෙම කරලා වතුරටත් මිශ්‍ර කරයි වෙරස් එක ගොන් කමට.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    කොරොනා ලෙඩ්ඩු එන්න එන්න වැඩි වෙනවා .මරණ ගානත් වැඩි වෙනවා .
    අහ් ඡන්දෙකුත් තියෙනවා ,ඒක කල් ගියා .
    ගොඨා සර් ගෙ සහ ආණ්ඩුවෙ ජනප්‍රියත්වය අඩු වෙනවා .
    තුනෙන් දෙක ලැබෙවිද දන්නෙ නැහැ
    පරදීවිද දන්නෙ නැහැ .

    අහ් මෙන්න බොලෙ එක පාරට තම්බියෙක් කොරොනා නිසා මැරුණොත් ගිණි තියන්න එපා වලළන්නළු
    පොලීසිය එපා කියද්දි තම්බි සෙට් එකක් පල්ලියෙ උත්සවයකුත් තිබ්බාළු

    දිලිත් උන්නැහෙගෙ ජාතිවාදි ගලියෙ වැඩ කරන චතුර උන්නැහෙ ආයෙ ගෙමට බැහැල

    සම්බන්ධයක් පේන්නෙ නැද්ද ?

    wel said
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    බලන්න මේ ගු ඇන් පි මෝඩයො දකින හින..ආණ්ඩුව පැරදිලා පුතානෝ දිනනවලු ලොල්..තෙර්ඩ් එක දාපන් ජෝක් කැටගරි එකේ..:lol::lol::lol::lol:

    මම උබට වෑඩිය ආස නෑ ඒත් මෙ කතාවට නම් හිනා ගියා යකො කෙලත් හිර උනා :rofl::rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ජනාදිපතිවරණයේ ලැබුණු ජන්ද ගානම ලැබුනොත් 2/3 ගන්න බෑ. ඇත්තම කිව්වොත් කොරෝන කෙස් එක හින්ද ගිලිහෙමින් තිබ්බ ජනප්‍රියතාව යම්තාක් වැඩි උනා. ලංකාව අනිත් බොහොමයක් රටවලට සාපේක්ෂව කොරෝනා පාලනය කරනවා. එහෙම වෙන්නේ සුදුස්සාට සුදුසු තැන දුන්න නිසා, හිතපන් පහුගිය ආණ්ඩුව තිබ්බනම් රාජිත සවුක්ය ඇමති, ඌ දොස්තරලා එක්ක ඇරියස්. ඌ පණ්ඩිතය වෙන්න ගිහින් මොනවා නොකරයිද, අනිත් එක දැනටමත් මංගලය එහෙම කැමති නෑ හමුදාපති මේ සටනේ ඉස්සරහින් ඉන්නවට, උන්ගේ ආණ්ඩුව තිබ්බනම් මේ වගේ හමුදාව ගේමට බස්සන්නේ නෑ. ඒ වගේම හකීම් ප්‍රබල ඇමති කෙනෙක් එතකොට එයා ඔය බොඩි භූමදාන කරනවා කොහම හරි, එහෙම කරලා වතුරටත් මිශ්‍ර කරයි වෙරස් එක ගොන් කමට.

    අම්බො පොඩ්ඩක් හිතපන් මෙක බුදුන් වෑඩිය රටක් .. එ පිනටද කොහෙද එක පාරට ගෝට ජනපති වෙනව උඩින්ම.. අරුන් හිටිය නම් යකො උනුත් මෑරිල අපිත් මෑරිල
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අම්බො පොඩ්ඩක් හිතපන් මෙක බුදුන් වෑඩිය රටක් .. එ පිනටද කොහෙද එක පාරට ගෝට ජනපති වෙනව උඩින්ම.. අරුන් හිටිය නම් යකො උනුත් මෑරිල අපිත් මෑරිල

    unam marenne na bn api thamai marenne okun gu bayai un hangenawa okotoma kalin.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    අම්බො පොඩ්ඩක් හිතපන් මෙක බුදුන් වෑඩිය රටක් .. එ පිනටද කොහෙද එක පාරට ගෝට ජනපති වෙනව උඩින්ම.. අරුන් හිටිය නම් යකො උනුත් මෑරිල අපිත් මෑරිල

    රාජපක්ෂලා ආගමක් බන් ආගමක් .
    රාජපක්ෂලාගෙ වැරදි උනත් හිටං සහ රනිල් හො සජිත්ට කම්ප්යාර් කරල වසා දමන්න තරම් රාජපක්ෂ බැතිමතුන් භක්තිමත්.