තුනෙන් දෙක ගන්නවා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    රට හදන්න හරි කඩන්න හරි පුලුවන් රාජපක්ෂලට තමා. ඒ හින්ද පොහොට්ටුවෙ හොඳ එකෙක් බලල දීල දානව.
    මගෙම කමෙන්ට් එක අන්ලයික් කරන්නෙ කොහොමද 😑
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රට හදන්න හරි කඩන්න හරි පුලුවන් රාජපක්ෂලට තමා. ඒ හින්ද පොහොට්ටුවෙ හොඳ එකෙක් බලල දීල දානව.

    තනි ඇහැට ඇඬේන්නේ

    4axq.gif

    මගෙම කමෙන්ට් එක අන්ලයික් කරන්නෙ කොහොමද 😑

    ඔවානම් මොනාද. මගේ thread පිටින් තියෙන්නේ 🤭
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    දිනුම නෙමෙයි සම්පූර්ණ බලය දීල බලන්නෝන. එතකොට මෛත්‍රී රනිල් වගේ වැඩක් කරන්න යනකොට, වැඩ අතපසු කලාම අරයට තමයි බලය තිබ්බේ කියන්න බෑනෙ.

    anura_hospital_0021-jpg.88039