තුප්පැහි දේශපාලනය

csss

Banned
  • Mar 8, 2009
    221
    8
    18
    තුප්පැහි දේශපාලනය

    image_e587aa3597.jpg

    ඉස්කෝල අස්සේ රිංගලා චන්ද ගරන්න යනවා.ඊයා බන්.යකො මේ ලමයිට තියෙන ආරක්ෂාවත් නෑ.ඔය අස්සේ මරාට ගහන්න අනතවාදියෙක් පැන්නොත් ලමයි ටිකත් පව්
     

    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    කලින් ලෑස්ති කර ගත්ත ලමයි ටිකක්.අලුත්ම ෂර්ට්ස්,කලිසම්,සපත්තු පොලිෂ් කරගෙන ඉන්න ලමයි දැක්කම හිතෙන්නෙ මේ අය කලින් සූදානම් කරගෙන ආවේ.ඊයා බන්.මට නම් මේවා පජාතයි