තුමිදු_දොඩන්තැන්න(Most_Popular_Actor_of_the_Y ear)

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    තුමිදු_දොඩන්තැන්න(Most_Popular_Actor_of_the_Y ear)

    රයිගම් ටෙලීස් 2017 - වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍යය නළුවා - තුමිදු දොඩන්තැන්න

    8EuwxPP.jpg


    ------

    xmMILgS.jpg

     
    Last edited:
    • Like
    Reactions: Kasippu Sira

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    තුමිඳු සරංගට රෙද්දෙ රෙවෙන්න දුන්නනෙ 😂. නොකර බැරිකමට අන්තිමට ඇවිල්ලා හග් කරේ කැ.පො
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    No offense. එත් ප්‍රියන්තට ලැබුණානම් මීටත් පට්ට.

    matath mekama hithuna habai. balapuhama meka most popular ekane ban.
    Mahaulpathagamayata talent ekata award ekak labenawanam hodai mata hithenne :cool:
     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    දෙරණේ ඉන්න සමනළයෝ දෙන්නාට හම්බෙන්නේ නැතුව තුමිදුට හම්බෙච්ච එක නම් ලොකු දෙයක්..... දෙවෙනි ඉනිමේ ඉන්න එවුන් රගපානවාද බං උන්ට සම්මාන දෙන්න. :rolleyes::rolleyes: